ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ

Akr30

Junior member
  • May 11, 2022
    25
    33
    13
    Thel na,gas na,Badu Mila onna oya 3 thamai othanata Apu majority ekata thibuna prashna.oya 3ta dena solutions anuwa aragalen set eka left wenawa.rata gama hageemen othana hitiye bohoma sulu pirisaye.Ranila gema Gahanna kalin temporary oka nawaththana eka hondai.nathnam ayeth ekekwath enne na.
     
    • Like
    Reactions: Amathi Putha

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම බැලුවේ මෙ ත්‍රේඩ් එක දාපු පත බයිසන් ගැන
     
    • Like
    Reactions: Amathi Putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    පොන්න ජෙප්පො තමා වැඩෙ හෑවෙ. උන්ගෙ බූදලයක් කරගන්න ගියා. උන්ට ඡන්ද දිනන්න බැරි නිසා හොර පාරෙන් රජ වෙන්න ගියා. දැන් රනිලා නියමෙට දෙයි වැඩේ අරගලේ පුකෙන් යන්න. ජෙප්පො කියන්නෙ නම් සාපයක් ඇත්තටම
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    ඕක කියන උන් බහුතරය පොහොට්ටු ගෑත්තෝ.
     
    • Like
    Reactions: Amathi Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,633
    167,252
    113
    එකමත් එක රටක
    මේ වෙලාවේ අඩියක් පස්සට ගන්න ඕනේ.. තාම තියෙන්නේ අරගලයෙන් දෙයක් කරපු අරගලේ උපරිමයට ගිය වෙලාවේ.. භුමියෙන් එලියේ සාකච්චාව තියාගත්තම දිගටම කට්ටිය තියාගන්න පුලුවන්.. දියාරු වෙලා කුදලගෙන යන්න වෙන තැනට ආවොත් ඒක හරි නෑ..

    හොදම ෆෝම් එකේ ඉද්දි රිටායර් උනාම ගැම්ම තියනව වගේ
     

    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    Ow ban podi saddayak announcement parak media conference ekak ehema thiyala time frame ekak ehema kiyala poddak oka nawaththanna one ayeth ona unoth oka start karanna puluwan wenna.me karana Wade nam harak wadak at least 6 months wath munta karanna Dela alert eke Enna one.
     
    • Like
    Reactions: Amathi Putha

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අගමැති රනිල්ගේ පූර්ණ සහය අරගලයට! දිගටම කරගෙන යන්න මල්ලිල :lol::lol::lol:
     
    • Like
    Reactions: Amathi Putha

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මේ වෙලාවේ අඩියක් පස්සට ගන්න ඕනේ.. තාම තියෙන්නේ අරගලයෙන් දෙයක් කරපු අරගලේ උපරිමයට ගිය වෙලාවේ.. භුමියෙන් එලියේ සාකච්චාව තියාගත්තම දිගටම කට්ටිය තියාගන්න පුලුවන්.. දියාරු වෙලා කුදලගෙන යන්න වෙන තැනට ආවොත් ඒක හරි නෑ..

    හොදම ෆෝම් එකේ ඉද්දි රිටායර් උනාම ගැම්ම තියනව වගේ
    Eka thama maath kiyanne.
    Poddak back eka gahuvama minissu passe okata set venava. Eth meka diyaru vela navathunoth kattiya enne nahe aai
     
    • Like
    Reactions: Amathi Putha

    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    Ranilath one oka digatama karagena yanna.u dannawa problems tikak wisaduwoth aragalaya automatically and permanently left kiyala.
     
    • Like
    Reactions: Amathi Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,633
    167,252
    113
    එකමත් එක රටක
    Eka thama maath kiyanne.
    Poddak back eka gahuvama minissu passe okata set venava. Eth meka diyaru vela navathunoth kattiya enne nahe aai
    ඕක ටික කාලෙකට ගෝල් ෆේස් එකෙන් අයින් කරනවත් එක්ක හොද online platform එකක් හදන්න ඕනේ අරගලේ ට .
    මේ කිරිය වගේ ඕන එකෙක්ට අදහස් දක්වන්න පුලුවන් අදහස් දෙන්න පුලුවන් තැනක්. පොරවල් නැති තැනක්. තමාගේ පොස්ට් නිර්මාණ වලින් ආරගලේ ගැම්ම තියාගෙන යන්න පුලුවන් වෙන්න. එහෙම උනාම ඊ ලග පාර එලියට බහිද්දී මිට වඩා සෙට් එකක් බහින්න පුලුවන්.

    ඔතන ඔය එක සෙට් එකක් හැමතිස්සෙම media වලට මූන පෙන්නන දගලපු එකට නම් මම කැමති නෑ . අර දෙසපාලුවෙක් කතා කරද්දී වටේ ඉන්න උන් මූන දාන්න පොරකනවා වගේ සීන් එකක් එක සෙට් එකකින් දැක්කා. උන් ඊට පස්සේ හිතන්න ගන්නවා උන් නියෝජිතයෝ වගේ සීන් එකක්. තව බොරු රැඩිකල් සීන් දාන උන්ටත් කැමති නැ පුද්ගලිකව. ඔය අරගලය නැගල ගියේ ඕකට ආපු සාමාන්‍ය ජනතාව නිසා....එතන තමයි ගැම්ම තිබ්බේ අර පාරේ නිහඩව ඉටිපන්දම් පත්තු කරපු තැන ඉදල. ඒ සෙට් එක ඔතනින් අයින් වෙලා සමාජවාදී ලේබල් එක ගහගත්තා සංවිදාන ටිකක් ඔතන කතා කරන්නේ මොනවද , කවුද media වලට මුණ දෙන්නේ වගේ දේවල් තීරණය කරන්න යන එක හරි නෑ . මට හිතෙන දේ.