ලංකාව නිරාගමික රටක් කරමුකො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාව නිරාගමික රටක් කරමුකො

හුගක් සුද්දන්ගේ රටවල් දැන් නිරාගමිකයි.ඇමරිකාව එංගලන්තේ ප්‍රංශය විතරක් නෙවෙයි චීනය ජපානය කොරියාවත් නිරාගමිකයි.ලංකාවත් දකුනු ආසියාවේ පලමු නිරාගමික රට කරමු