ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

yoshita

Member
Feb 24, 2011
145
26
0
ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,566
    6,065
    113
    nah ban ..umbala ge amma mahindath ekka batta panna hinda.. match eka paradune..apey un samahara than wala hariya play kale nah..

    match hamdama dinna baha.. samahra welawata paradinawa..meka paraduna kiyala..world cup eka nathuwa yanne nah ne.. our guys played wel... loss by 11 runs. we played at night..chasing a big scor..so giv then credit as wel...
    desha palanaya.. kridawata gawa ganna epa ban..
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පිස්සු පීකුදු....... මන් දේශපාලනේ ගැන නෙමේ බන් කතා කරන්නේ ඇත්තටම උඹට පිස්සුද ? :lol:
    මෝල් කතා කියන්නේ ඇයි බන් :lol: :lol: :lol: හික්ස් මැච් එක පැරදුනේ කස්ටිය කාගත්ත නිසානේ :lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    nah ban ..umbala ge amma mahindath ekka batta panna hinda.. match eka paradune..apey un samahara than wala hariya play kale nah..

    match hamdama dinna baha.. samahra welawata paradinawa..meka paraduna kiyala..world cup eka nathuwa yanne nah ne.. our guys played wel... loss by 11 runs. we played at night..chasing a big scor..so giv then credit as wel...
    desha palanaya.. kridawata gawa ganna epa ban..

    :lol::lol:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ

    Ai ban me wage gon katha kiyanne???:confused::confused:
    ube mole hoda nadda??
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එතකොට කලින් එක දින්නෙ?? :lol:
    හැම මඟුලටම දේශපාලනය ගාවගන්න එපා.
    තනකොල ටිකක් කාලා පුන්නක්කු ටිකක් බීල නිදා ගනින්.
     
    • Like
    Reactions: conservative

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ

    4 වෙනි පොස්ට් එක මෙහෙම නම්.... 100 - 200 යන කොට කොච්චර වටින කියන ත්‍රේඩ් ටිකක් දාවී... ද කියලා හිතා ගන්න වත් බැ. :yes: :confused:

    මචන් GT ගෙන් අහලා බලපන්.... උඹට EK Jokes Section එකේ ලොකු පුටුවකට යන්න බැරි කමක් නැ. :yes::cool:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    4 වෙනි පොස්ට් එක මෙහෙම නම්.... 100 - 200 යන කොට කොච්චර වටින කියන ත්‍රේඩ් ටිකක් දාවී... ද කියලා හිතා ගන්න වත් බැ. :yes: :confused:

    මචන් GT ගෙන් අහලා බලපන්.... උඹට EK Jokes Section එකේ ලොකු පුටුවකට යන්න බැරි කමක් නැ. :yes::cool:

    :lol::lol::lol::lol::lol: