මැච් එක පැරදුනේ අපේ අල්ලපු ගෙදර ඇන්ටි හින්දා යකෝ.....


4 වෙනි පොස්ට් එක මෙහෙම නම්.... 100 - 200 යන කොට කොච්චර වටින කියන ත්රේඩ් ටිකක් දාවී... ද කියලා හිතා ගන්න වත් බැ.![]()
මචන් GT ගෙන් අහලා බලපන්.... උඹට EK Jokes Section එකේ ලොකු පුටුවකට යන්න බැරි කමක් නැ.![]()



මැච් එක පැරදුනේ අපේ අල්ලපු ගෙදර ඇන්ටි හින්දා යකෝ.....




ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ




