ලංකාව පුරා පිටසක්වල යානා දර්ශනය වේ.
අභිරහස් පාවෙන ආලෝකය බද්දේගමත්
December 1, 2012 at 12:40 pm | Lanka C News.
බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තාවේ.
එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.
මේ අතර පසුගියදා ඉරණවිල ප්‍රදේශයෙන් හා හපුතලේ ප්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක දර්ශණ වූ බව වාර්තා විය. කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කරුණු එක්රැස් කරමින් පවතින බවයි.
එමෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඔවැනි එළි ඇතිවිය හැකි බවත් ඇතැම් විටෙක විෂපෝෂියා සිම්රොන් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනි එළි දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි
අභිරහස් පාවෙන ආලෝකය බද්දේගමත්
December 1, 2012 at 12:40 pm | Lanka C News.
එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.
මේ අතර පසුගියදා ඉරණවිල ප්‍රදේශයෙන් හා හපුතලේ ප්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක දර්ශණ වූ බව වාර්තා විය. කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කරුණු එක්රැස් කරමින් පවතින බවයි.
එමෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඔවැනි එළි ඇතිවිය හැකි බවත් ඇතැම් විටෙක විෂපෝෂියා සිම්රොන් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනි එළි දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි

විශේෂ දිනයට දවස් විස්සයි 