ලංකාව පුරා පිටසක්වල යානා දර්ශනය වේ.

newx

Member
Dec 1, 2012
14
4
0
ලංකාව පුරා පිටසක්වල යානා දර්ශනය වේ.

අභිරහස් පාවෙන ආලෝකය බද්දේගමත්

December 1, 2012 at 12:40 pm | Lanka C News.

ufo-light.png
බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තාවේ.
එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.
මේ අතර පසුගියදා ඉරණවිල ප‍්‍රදේශයෙන් හා හපුතලේ ප‍්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක දර්ශණ වූ බව වාර්තා විය. කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කරුණු එක්රැස් කරමින් පවතින බවයි.
එමෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඔවැනි එළි ඇතිවිය හැකි බවත් ඇතැම් විටෙක විෂපෝෂියා සිම්රොන් නමැති මානසික රෝගයේ අවස්ථාවක් වශයෙන් මෙවැනි එළි දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි
 
චන්දන ජයරත්න පිස්සෙක්නෙක්.මේ හැම එකක්ම එක්කෙනෙක් නෙවෙයි දහදෙනෙක් එකපාරම දැකලා තියෙනවා.පිස්සුනම් වෙන අයට කතා කරලා පෙන්වන කොට උන්ටත් පේන්න බෑ.බස් එකක ගිය අයත් දැකලා.බස් එකටම පිස්සු හැදෙන්නේ කොහොමද?:lol:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    චන්දන ජයරත්න පිස්සෙක්නෙක්.මේ හැම එකක්ම එක්කෙනෙක් නෙවෙයි දහදෙනෙක් එකපාරම දැකලා තියෙනවා.පිස්සුනම් වෙන අයට කතා කරලා පෙන්වන කොට උන්ටත් පේන්න බෑ.බස් එකක ගිය අයත් දැකලා.බස් එකටම පිස්සු හැදෙන්නේ කොහොමද?:lol:

    :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    දෙසැම්බර් මාසෙත් උදාවුනා නේද? :) විශේෂ දිනයට දවස් විස්සයි :dull:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් අලුත්ම ක්‍රමය වෙලා තියෙන්නෙ හැම දේකටම "මානසික" සීල් එක ගහන එක.
    ඉස්කෝල වල පොඩි උන්ට මොකක්දො වෙලා කසන්න ගත්තම මානසික රෝගයක් කිව්වා.
    මේ අද්භූත එලි වලටත් ඒකම කියනවා.
    රතුවැස්ස,පොලොව හෙල්ලෙන එකටත් හෙට අනිද්දා ඕකම කියයි.
    අර පොම්පෙයි නගරයට උනා වගෙ වෙයිද දන් නෑ මෙහෙම ගිහින්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ගොඩක් කට්ට්ය දැකල වීඩියෝත් කරලා පෙන්නද්දී ඒක මානසික රෝගයක් කියනවනම් චන්දන ජයරත්න කියන කෙනාට වෙනත් රෝගයක් තියෙන්න ඕනේ.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,592
    1,465
    113
    Sri Lanka
    මචන් ගොඩක් කට්ට්ය දැකල වීඩියෝත් කරලා පෙන්නද්දී ඒක මානසික රෝගයක් කියනවනම් චන්දන ජයරත්න කියන කෙනාට වෙනත් රෝගයක් තියෙන්න ඕනේ.
    buddimath kiyana godak un denna mongal talk bun. unta apita tharam wath mole na. harima lol sagathai.
     
    සමහර විට මායා වරුන් දැනගෙන ඉදියද දන්නේ දා දෙසැම්බර් 21 පිට සක්වල ජීවින් අපේ ලෝකේ අල්ලනවා කියලා .. ඒක නිසා උන්ට හිතෙන්න ඇති දෙසැම්බර් 21 පස්සේ කැලන්ඩර් ලියන එක අපරාදයක් කියලා :oo: