ලංකාව බංකොලොත් කළේ කවු ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    14,972
    25,754
    113
    රටට වැඩිම ඩැමේජ් එකක් කරේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්‍ෂ.
    අනිවා. බණ්ඩා සිංහල රාජ්‍ය භාෂාව කරලා තමයි ස්ටාර්ට් එක දුන්නේ.