දැන් මේකේ කියනවනේ ශ්‍රී ලංකාවේ ගොඩක් සුදු අලි ආයෝජන සිදු වෙලා තියෙන්නේ කියලා. බොරුද ඉතින්. කරපු ආයෝජන වලින් සල්ලි එනවද? කියපු අනික් ස්ටැටික්ටික් එහෙමත් බොරු නෙමේනේ. හෙට අනිද්දා බංකොලොත් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. කොහොමත් ටික දවසක් ඇදන් යයි. දැනට නම් ගොඩ එන පැත්තට යනවට වඩා වලටම යන තත්වයක් තමා පෙන්නුම් කරන්නේ.ඉන්දියන් මසාල ගූ ගොඩවල්..තෝ ඕවද බලන්නේ..JVP සක්කිලින්ටම හොඳයි![]()
එහෙම හිතන තැනට පත්වෙලා තියෙන්නේ. එහෙම වෙලා හරි සිස්ටම් වෙනසක් වෙන්ඩ ඕන. මූල්‍ය විනයක් ඇති වෙන්ඩ ඕන. කාර්යක්ශමතාව වැඩි වෙන්ඩ ඕන. මේ යන විදියට ගිහිල්ලා හරි යයි කියලා හිතනවද? වලටම තමා යන්නේ.Godak un බංකොලොත් wenakan balan inne. ehew jathiyak.
එහෙම හිතන තැනට පත්වෙලා තියෙන්නේ. එහෙම වෙලා හරි සිස්ටම් වෙනසක් වෙන්ඩ ඕන. මූල්‍ය විනයක් ඇති වෙන්ඩ ඕන. කාර්යක්ශමතාව වැඩි වෙන්ඩ ඕන. මේ යන විදියට ගිහිල්ලා හරි යයි කියලා හිතනවද? වලටම තමා යන්නේ.
------ Post added on Jan 25, 2022 at 8:17 PM
