ලංකාව බෞද්ධ රටක් වෙලත් ඇයි මේ සාමයේ පා ගමනට ප්‍රසිද්ධියක් දුන්නේ නැත්තේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අද අන්තිම දවස.. මම දැක්කේ නෑ ලංකාවේ නිව්ස් වලටවත් මේ ගැන දවස ගානේ අප්ඩේට් එකක් දෙනවා.. 🤔



     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,027
    113
    ඒ හාමුදුරුවෝ කියන්නේ බුදු බන (inner peace සහ අතහැරීම ගැන). අපේ මුදලාලි හාමුදුරුවෝ කියන්නේ සිංහල ජාතික බන. ගැලපෙන්නේ නෑ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අද අන්තිම දවස.. මම දැක්කේ නෑ ලංකාවේ නිව්ස් වලටවත් මේ ගැන දවස ගානේ අප්ඩේට් එකක් දෙනවා.. 🤔




    උබ කෝමා වෙලාද හිටියේ ...🤔පච කොටා ඇතුලු කොලු කාර පුක් කාර කතානායකගේ ඉදලා වනචාරී👹🤮 සෙට් එක බෞද්ධ විරෝදී කියලා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඕක නිව්ස්වල එහෙම ගියේ නැති උනාට මෙහේ අය සෑහෙන්න සැලකුවා. අපිත් දුන්නා.. මේ දවස්වල තවත් කන්ඩායමක් යනවා. මගෙ මේ ෆෝන් එකේ නන් නෑ ෆොටොස්
     
    • Love
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අද අන්තිම දවස.. මම දැක්කේ නෑ ලංකාවේ නිව්ස් වලටවත් මේ ගැන දවස ගානේ අප්ඩේට් එකක් දෙනවා.. 🤔
    Because of :
    images
     
    • Wow
    Reactions: Heshan Daminda