Youtube එකේ දැන් Trend එකක් වෙලා ශ්‍රී ලංකාව මකර්ට් කරන එක.

.
මේ අක්කා නම් ලංකාව ම තමා Market කරන්නේ . පුලුවන්නම් සප් එකක් දීපල්ලා ඇන්ටිට
මේ අක්කා නම් ලංකාව ම තමා Market කරන්නේ . පුලුවන්නම් සප් එකක් දීපල්ලා ඇන්ටිට
කොහොමත් අඩු කුලේ තමා ලංකාවට online ලෝකයේ සලකන්නේ අමුතුවෙන් අඩු කුලේට වැටෙන්න දෙයක් නැහැල0කාවෙන් පටන් ගන්නෙහ් කමෙන්ට් ටිකයි ලයික් ටිකයි හදාගන්නහ්
අපෙ එවුන් ඉතින් පුක පලාගෙනහ් බන්ඩක්කා හිටොගෙන කමෙන්ට් දානවාහ් ...
ඔකිට සබ් ටිකයි ලයික් ටිකයි හවර්ස් ටිකයි හැදුන ගමන් ඉතින් අපි නිකන්ම අඩුකුලේට වැටෙනවාහ්
කුලේ අප්ග්‍රෙඩ් වෙන්නහ් ඔනි මෙ වෙද්දි හරි නම්කොහොමත් අඩු කුලේ තමා ලංකාවට online ලෝකයේ සලකන්නේ අමුතුවෙන් අඩු කුලේට වැටෙන්න දෙයක් නැහැ![]()
හැමෝම මොකක් හරි දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න. අපි ඔය Yotube එක පැත්තකට දාලා සාමාන්‍ය ජීවිතය ගැන හිතුවොත් ඇයි අපි ඇදුම් කඩේකට ගිහින් ලස්සන ලස්සන ඇදුම් හොයන්නෙ. මෙන්න මේකට හරියට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ උත්තර ය ම ඔය කියපු ප්‍රශ්නයට ත් අදාල වෙනවාලංකාව මාකට් කරනවද නැත්තං ඉම්ප්රෙෂනබල් සවුත් ඒෂියන් ක්‍රවුඩ් එකක් අල්ලගෙන වීව්ස් ගන්නවද.
රිඇක්ෂන් වීඩියො කරන සුද්දො ඉන්දියාවෙ කන්ටෙන්ට් තෝරගන්නෙ නිකන් නෙමේනෙ. අපේ මිනිස්සු සුද්දොන්ට බැන්නට උන්ගෙන් අපේ සංස්කෘතිය ගැන වැලිඩේෂන් එකක් එනවට මාර කැමතියි. ක්‍රින්ජ් ඉතින්.
පෞද්ගලික ජීවිතෙ කරන දේවල් ඩ්‍රයිව් වෙන හේතුයි මේ සීන් එකයි දෙකක් ඉතින්. මෙතන වෙන්නෙ මිනිස්සු කොටසකට බැන බැන අවිඥාණිකව උන්ගෙන්ම වලංගුභාවයක් හිත ඉල්ලන එකක්. ඒක අව-පෞරුෂ ලක්ෂණයක් කියන එකයි පොයින්ට් එක.හැමෝම මොකක් හරි දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න. අපි ඔය Yotube එක පැත්තකට දාලා සාමාන්‍ය ජීවිතය ගැන හිතුවොත් ඇයි අපි ඇදුම් කඩේකට ගිහින් ලස්සන ලස්සන ඇදුම් හොයන්නෙ. මෙන්න මේකට හරියට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ උත්තර ය ම ඔය කියපු ප්‍රශ්නයට ත් අදාල වෙනවා
අපි මිනිස්සු විදියට ඕනෑම දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න![]()
ලංකාවේ මිනිස්සු න්ගේ හිතේ පිරිලා තියෙන්නේ පුදුම කුහක කමක්. මම මේ උබ ට නෙවේ එහෙම කිව්වේ . අපි අපේ රට Promote කරන කෙනෙක්ට ව Sub කරා කියලා ඒ කාට හරි Like එකක් දැම්මා කියලා හරි කොමෙන්ට් කරා කියලා අපෙන් ඇ ගෙන් ඇටයක් යන්නේ නැහැ නේ බං . ඒක නිසා මම නම් හිතේ කිසිම දෙයක් නැතුව ලංකාව ගැන යන ඕනෑම වීඩියෝ එකක් සප් එකක් විදියට Like කරනවා කොමෙන්ට් කාරණාව . ඒක කරන්නේ ලංකාවේ එකෙක් ද පිටරට එකෙක් ද කියලා හොයන්න යන්නේ නැහැ.පෞද්ගලික ජීවිතෙ කරන දේවල් ඩ්‍රයිව් වෙන හේතුයි මේ සීන් එකයි දෙකක් ඉතින්. මෙතන වෙන්නෙ මිනිස්සු කොටසකට බැන බැන අවිඥාණිකව උන්ගෙන්ම වලංගුභාවයක් හිත ඉල්ලන එකක්. ඒක අව-පෞරුෂ ලක්ෂණයක් කියන එකයි පොයින්ට් එක.
බලන එකේ වැරැද්දක් නෑ ඉතින්. මමත් මේ ලඟක ඉඳල පොලිග්ලොට්ස්ල තමිල් දේවල් වලට රිඇක්ට් කරන වීඩියෝස් බලනව. මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත ලඟඳි, ඒ නිසා ඒව බලන එකේ උදව්වකුත් තියෙනව.
යකෝ මගේ කමෙන්ට් එක ක්වෝට් කරල ලංකාවෙ ඉන්නෙ කුහකයො කියල ආපහු උඹට නෙවේ මචං කිව්වෙ ගාන්න එපා බං, කෙලින්ම කියපං අවුලක් නෑලංකාවේ මිනිස්සු න්ගේ හිතේ පිරිලා තියෙන්නේ පුදුම කුහක කමක්. මම මේ උබ ට නෙවේ එහෙම කිව්වේ . අපි අපේ රට Promote කරන කෙනෙක්ට ව Sub කරා කියලා ඒ කාට හරි Like එකක් දැම්මා කියලා හරි කොමෙන්ට් කරා කියලා අපෙන් ඇ ගෙන් ඇටයක් යන්නේ නැහැ නේ බං . ඒක නිසා මම නම් හිතේ කිසිම දෙයක් නැතුව ලංකාව ගැන යන ඕනෑම වීඩියෝ එකක් සප් එකක් විදියට Like කරනවා කොමෙන්ට් කාරණාව . ඒක කරන්නේ ලංකාවේ එකෙක් ද පිටරට එකෙක් ද කියලා හොයන්න යන්නේ නැහැ.