when you compare things, try to compare against somebody/something in a better position than you
if being better than pakistan is your life's goal, congrats pal, you are there
it's cos of idiots like you that there's no progress![]()



My3ta uda dagena puka pujja karala dan wilapa thiyanawa.gon toyiyek.
election kale thogen wedagth widiyata prashnayak ahapuwama image ekak dala hena pake talk ekak dunne.
dan gihin puka deepan my3tayi raniltayi thoge atikithi prashna tika wisadal denna kiyala.anathaya.
mehe inna beyinam pala ara siriyawe saranagathayo wage mokakhari ratakata.
higanna.




says the retard who's trying to match things up with the mighty US.when you compare things, try to compare against somebody/something in a better position than you
if being better than pakistan is your life's goal, congrats pal, you are there
it's cos of idiots like you that there's no progress![]()
FYI you live in south asia. In south asia you already have the best/second best income, infrastructure basic sanitary needs , life expectancy , education etc etc. i would rather be contented with what i have and do something about what i don't have rather than bitching about it 24X7.says the retard who's trying to match things up with the mighty US.FYI you live in south asia. In south asia you already have the best/second best income, infrastructure basic sanitary needs , life expectancy , education etc etc. i would rather be contented with what i have and do something about what i don't have rather than bitching about it 24X7.
which does not mean I intend to stay on the same level as the rest of the fucked up south asian nations.මොකක්ද බොලව් මේ ජරා රට ?
මිනිස්සුන්ට නිදහස සමානතාව නැති ආර්ථික නිදහසක් නැති කිසිම දියුනුවක් නැති රටක් මේක. අඩු තරමෙ එකෙක්ටවත් වුවමනාවක් නෑ පැහැදිලි අනාගත දැක්කම් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. කලින් හිටපු ඒකාදිපතියව ගෙදර යවල මිනිස්සු අලුත් දෙයක් කරන්න මුල පුරල හිටපු හොර ආන්ඩුවත් ගෙදර යවල ඒකෙ හිටපු ඇතිකරේ අන්තිමට ආයෙමත් තිබ්බ පට්ටං ටික ලැබුන. එතකොට චන්දෙ දීපු එවුන්ටත් ගානක් නෑ.
රටේ නීතිය සාමාන්‍ය මිනිහට විතරයි. කුඩු ලන්සා වගේ එවුන් කැබිනට් එකට යනකොට පොලිසිය කියනව බ්ලු ටූත් පාවිච්චි කරන ඩ්‍රයිවර්ල අල්ලනවලු.
PSD එකේ එවුන් හරක් වගේ වන්ගු වල ඉරි කපන් ගිහින් හැප්පිලා කෑලි උනාම අර බස් එකේ ඩ්‍රය්වර් උසාවි දාල රිමාන්ඩ් කරල.
මිනිහෙක්ට සාධාරන මිලට වාහනයක් ගන්න නෑ. ලෝකෙ වාහන ටැක්ස් වැඩිම රට ලංකාව! බයික් ව්ලට ටැක්ස් වැඩිම රට ලංකාව !
කොල්ලෙක්ට බයික් එකක් පදින්න දෙන්නෙ නෑ හෙල්මට් තහනම් කරා. යන්තම් ඒකට කීප දෙනෙක් එකතු වෙලා උසාවි ගිහින් ගොන් නීතියට වාරනයක් ගත්ත.
250ට වැඩි බයික් පදින්න බෑ. පොඩි මිනිහගෙ වාහනේට නීතිය ලැම්බොගිනි රොල්ස් රොයිස් වලට නෑ.
අඩු තරමෙ ඉන්ටෙනෙට් බලෙන්ම ලිමිට් කරා අන්ලිමිටඩ් කියල දුන්න ඇග්‍රිමන්ට් බල්ලට ගියා. ඒ මදිවට ඉන්ටර්නෙට් එකෙන් සොච්චමක් හොයාගන්නත් නෑ පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.
මේ වගේ තුප්පහිරටක් මේ ලෝකෙ තියනව නම් පෙන්නන්න බලන්න කොහෙත් නෑ එහෙම එකක් නම්
මට නම් දැන් මේක ගැන ඇත්තටම කලකිරිල ඉන්නෙ.




you are supposed to dwell upon centuries old glory and feel better, not whine on how fucked up this country now is..we kicked ass back then

දැන් උඹට ඕන මේක පාකිස්තානයක් සිම්බාබ්වේ වගේ වෙනව දකින්නදරටවල් ගැන තියෙන දැනුම නම් උබගේ බොහොම සීමිතයි පුතේ. උඹ පකිස්තානෙ සිම්බාබ්වේ වගේ ඉපදුනා නම් උඹට ලංකාවෙ දිව්‍යලෝකෙ වගේ පෙනෙයි .සිම්බාබ්වේ වල කඩේට එනකොට තියෙන බඩුවේ ගාන නෙමෙයි කඩේන් එළියට යනකොට. බොහෝවිට දෙගුණ වෙලා. බිත්තරයක් ගේන්න කඩේට යන්න සල්ලි ගෙනියන්න උඹට ඕනේ වෙනවා ගෝනියක්. ඉගෙනගන්න ? බේත් ගන්න ? එව්වා නෑ . කට්ටඩියාගේ පිහිට තමයි.

Sahathika aththa ban...
welawakata hithenawa "කරුමෙත් එක්ක උරැමෙ කියලා"
