ලංකාව මොකක්ද මේ රට?

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ සක්කිලි දේශපාලුවෝ මේ සුන්දර රට කනවා...පෙරාගෙන කනවා...හැම එකාම තම තමන්ගේ සාක්කු පුරෝ ගන්නවා විතරයි..හෙනම ගහපිය ඕකුන්ට..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොනවා කරන්නද බන්.. උත්සහයෙන් ගොඩ යන්න අපි දැනගන්න ඕනා බන්..
    එහෙම නැත්තන් රට අතැරලා යන්න ඕනා..

    තුන් හෙලේ කෑලෑ තුල සින්හ පැටව් නැත උන් රට අතැරගොසින්..
    :sorry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory


    • රටේ නීතිය සාමාන්‍ය මිනිහට විතරයි. කුඩු ලන්සා වගේ එවුන් කැබිනට් එකට යනකොට පොලිසිය කියනව බ්ලු ටූත් පාවිච්චි කරන ඩ්‍රයිවර්ල අල්ලනවලු.
    • PSD එකේ එවුන් හරක් වගේ වන්ගු වල ඉරි කපන් ගිහින් හැප්පිලා කෑලි උනාම අර බස් එකේ ඩ්‍රය්වර් උසාවි දාල රිමාන්ඩ් කරල. :angry:
    • මිනිහෙක්ට සාධාරන මිලට වාහනයක් ගන්න නෑ.ටැක්ස් වැඩිම රට ලංකාව !
    • හෙල්මට් තහනම් කරා.
    • 250ට වැඩි බයික් පදින්න බෑ.
    • අඩු තරමෙ ඉන්ටෙනෙට් බලෙන්ම ලිමිට් කරා අන්ලිමිටඩ් කියල දුන්න ඇග්‍රිමන්ට් බල්ලට ගියා.
    • පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.



    සිරාවට. එපා වෙලා ඉන්නෙ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මොනවා කරන්නද බන්.. උත්සහයෙන් ගොඩ යන්න අපි දැනගන්න ඕනා බන්..
    එහෙම නැත්තන් රට අතැරලා යන්න ඕනා..

    තුන් හෙලේ කෑලෑ තුල සින්හ පැටව් නැත උන් රට අතැරගොසින්..
    :sorry:
    :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ අපිට බැරිද බං සිරියාවේ උන් ගියා වගේ පාගමනින් ඔස්ට්‍රේලියාවට වගේ යන්න
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    This land belongs to you
    This land belongs to me
    This land belongs to all of us to live in harmony...
    :love::love::love:

    cultural-tours.jpg


    slide_01.jpg


    පට්ට පෝස්ට් එක !
    ලබන ආත්මේ උඹට මේ නැති උන සියලුම සැප එක්ක අරාබිය වගේ සුපිරි රටක ඉපදේවා ! හැබැයි මුස්ලිම් වෙලා....!!!

    ටුවරිස් වීසා අරන් ලංකාවට ආවොත් අඩු කඩනවා තොගේ ලබන ආත්මේ !
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol::lol::lol::lol:

    අනේ පලයන් බය්යො යන්න උබේ මහින්දයා ඉන්න කාලෙ මේක සුර පුරයක් වගේ දැන් ටෝක් දෙන්න එපා. මම කාටවත් කඩේ ගියේ නෑ ඒකාධිපතිය ඇතුලු හොර හතිකරේ ඔක්කොම නැති කරල දානව බලන්නයි මට ඕනෙ .හොර බයි ලොක්ක දැන් සුදන වෙන්නෙ නෑ ඌ කරපු බලු වැඩ වලට ණය ගෙවන්න වෙනව. හිටන් කාරයා මේ විදියට පිස්ස්සු කෙලියොත් ඌත් පාහරයෙක් කියන්න මට පුලුවන්.

    Eka therum ganna kal gatha wechcha eka thamayi toyiyange thiyana awasanawantha kama.

    ehema beluwama ubala wenasak kalada?
    iguru deela miris gaththa wage kiyala hithen nedda?

    warthmana (sinhala)prapurata lokuma durwalakama thiyenne rate ithihasya,rate wedathkama nodanna kama.

    ubala delowak athara atharamn wunu ewun hindayi ubalata rate agaya therenne neththe.
    me dawaswala toyiyange wedi bana thama me rata wedak ne.rata atherala yanawa kiyala.

    man kiyanne
    rata wedak nethnam wena koheta hari migrate wenna thibbane mulinma.

    dan andu peralanna wechcha mahansiya
    "gagata kepu ini" welada??:lol::lol::lol::lol::lol::lol:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාව මෝඩයින්ගේ සුරපුරයක් වෙලා ඉවරයි බන්...තවදුරටත් ඕකෙ ඉඳල වැඩක් තියේවිද මන්ද..

    බ්ලුටූත් තහනම් නම් වාහනේ අනෙකුත් මගීන් එකක් කතා කරන එකත් තහනම් කරන්න ඕන... :lol::lol::lol:
     
    • Like
    Reactions: speedmalli

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ අපිට බැරිද බං සිරියාවේ උන් ගියා වගේ පාගමනින් ඔස්ට්‍රේලියාවට වගේ යන්න

    පීනගෙන හරි යන්න බලපන් බන්.. ඕකෙ ඉඳල ලේ පුච්චගෙන තේරුමක් නැහැ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මොකද කියන්නේ පාර්ලිමේන්තුව රැස් වන දිනයක දී උඩින් ගිහින් පරමානු බොම්බයක් අත අරිමුද? ගොතයෝ 225 ම චක බ්ලාස් වෙන්න
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ලංකාව මෝඩයින්ගේ සුරපුරයක් වෙලා ඉවරයි බන්...තවදුරටත් ඕකෙ ඉඳල වැඩක් තියේවිද මන්ද..

    බ්ලුටූත් තහනම් නම් වාහනේ අනෙකුත් මගීන් එකක් කතා කරන එකත් තහනම් කරන්න ඕන... :lol::lol::lol:

    :lol::lol::lol:

    ඒ වගේ ගොන් නීති ගේන්න වෙහෙසෙන මිනිස්සුන්ට කුඩ්ඩො මිනී මරුවො අඩු කරන්න විසදුමක් නෑ.
    ඊයෙත් අහින්සක පොඩි දරුවෙක් මරල වෙලකට දාලා.
    හෙල්මට් වලින් බ්ලූටූත් වලින් බයික් වල CC ගානෙන් රටක් හදන්න හදන එවුන්ට කොන්ද පන නෑ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. ගිනි අවි කුඩු පාලනය කරන්න.
    :growl:
     
    • Like
    Reactions: Chathuranga1