ලංකාව යන විදිය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාව යන විදිය

    ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
    ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
    PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්
    :(:(:sorry::sorry:
     
    • Like
    Reactions: lilman

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    Wadak na bung Katha karala. mama nam lankawe inne Amma nisa,nattan hutta damala gahala yanawa yanna.
    Lankawe inna okkoma huttala ekai.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නැ බන් එහෙම හිතන්න එපා. තාමත් bzness කරන් ලොකු වාහන වල යන එවුන් නැතුව නෙවෙයිනේ. සමහර වෙලාවට ආණ්ඩු මාරැ වැනොත් තත්වේ වෙනස් වෙයි.
    positive වෙන්න බලමු.
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උබ හදප්න්කෝ මෙතන බයිල ගහන්නේ....මිනිස්සු කාල ඇඳලා ඉන්නවා ශේප් එකේ,,...කන්න නැතුව මැරුන එකෙක් පෙන්නපන්කෝ...
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    hmm ow ban wena ratakata giyama thama me rata kochchara chater da kiyala terenne. yanna puluwannam yanna habai giya thana chater kerenna epa jara indian karayo wage. un nisa apitath kela wela tiyenne. mata thawa salli tikak hambuna gaman yanna inne wife ekkama aith noennama. :yes:
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    උබ හදප්න්කෝ මෙතන බයිල ගහන්නේ....මිනිස්සු කාල ඇඳලා ඉන්නවා ශේප් එකේ,,...කන්න නැතුව මැරුන එකෙක් පෙන්නපන්කෝ...

    kala andala inna eka nemai machan. poddak balapan ratin eliyata gihin wenasa terenawa hodata apita kohe hari waradila.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    නැ බන් එහෙම හිතන්න එපා. තාමත් bzness කරන් ලොකු වාහන වල යන එවුන් නැතුව නෙවෙයිනේ. සමහර වෙලාවට ආණ්ඩු මාරැ වැනොත් තත්වේ වෙනස් වෙයි.
    positive වෙන්න බලමු.

    oya business karayo nisa thama lankawata kela une. kisima production ekak nane services witarai. flow wena salli business karayo gawa tika kalayak pause wela tiyanawa ekai wenne.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
    ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
    PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්
    :(:(:sorry::sorry:

    :( sirwata bn maarama awl itin
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අලුත් හොරු යවල පරන හොරු ගෙනල්ල රටවල් හදන්න බෑ මචන් . මේ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නම් මාස්ටර් ප්ලෑන් එකක් ඕන එකපාරම ආර්තිකේට මුදල් පොම්ප වෙන . උදාහරනයක් විදිහට ප්‍රේමදාසගෙ ගාමන්ට් ෆැක්ට්‍රි පටන්ගැනිල්ල , ඉන්දියාවෙ IPL වගේ .

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    අලුත් හොරු යවල පරන හොරු ගෙනල්ල රටවල් හදන්න බෑ මචන් . මේ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නම් මාස්ටර් ප්ලෑන් එකක් ඕන එකපාරම ආර්තිකේට මුදල් පොම්ප වෙන . උදාහරනයක් විදිහට ප්‍රේමදාසගෙ ගාමන්ට් ෆැක්ට්‍රි පටන්ගැනිල්ල , ඉන්දියාවෙ IPL වගේ .

    casina center ekak red light area ekak patan aran goda daganna ona. habai kalin anduwa oya wade merenna haduwa e kale wipakshe dan anduwe inna un thama kakulen adde.