ලංකාව යන විදිය

Yellow Pages

Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    Casino paththakata damu...Red Light Area :shocked:

    ow ban casino ekka okath aniwa enna ona. ara australian casino raja anduwa maaru una gaman lankawen giya neda invest eka atha arala mataka nadda umbalata. eka chanda poronduwak yahapalane. port city ekath nawattanawa kiwwa eth agreement ekak nisa bari una. dan minissunta mataka na.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    dan aith kalin anduwa genalla patan gattath 2015 tibba tanata genna aurudu 3 k wath yayi ethakota mage tharuna kaale iwara wela. eka nisa wadak na me rata goda ganna ona api taruna kale misak wayasata giyama nemai. attetama kanagaatui puduma kalakirimak tiyenne dannan. putuwen nagitaganna bari kaleka lankawa divunu unaata matanam wadak na.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ow ban casino ekka okath aniwa enna ona. ara australian casino raja anduwa maaru una gaman lankawen giya neda invest eka atha arala mataka nadda umbalata. eka chanda poronduwak yahapalane. port city ekath nawattanawa kiwwa eth agreement ekak nisa bari una. dan minissunta mataka na.

    casino gahala goda yanna ba ban. hari plan ekak ona :(:(
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    අලුත් හොරු යවල පරන හොරු ගෙනල්ල රටවල් හදන්න බෑ මචන් . මේ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නම් මාස්ටර් ප්ලෑන් එකක් ඕන එකපාරම ආර්තිකේට මුදල් පොම්ප වෙන . උදාහරනයක් විදිහට ප්‍රේමදාසගෙ ගාමන්ට් ෆැක්ට්‍රි පටන්ගැනිල්ල , ඉන්දියාවෙ IPL වගේ .

    Ow bn,, kauda inne ehema..hari haman anduwak awoth mannan ekenma enawa lankawata
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    HpM05BX.jpg
    [/url]"]

    අපි බලාපොරොත්තු අත් නොහැර ජිවත් වෙමු බන්...
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපේ රට දාලා යන ගොඩක් අය වෙන රටවලුයි අපේ රටයි compare කරලා බලනවා. මම කියන්නේ එහෙම කරන්න බෑ රටවල් විදිහට stages දෙකක ඉන්න රටවල් දෙකක් කොහොමද compare කරන්නේ; ඔය දැන් වර්තමාන කාලයේ දියුණුයි කියන ඕන රටක් අරන් බලන්න ඒවා දියුණු වෙමින් පැවතුනු කාලය දිහා, දැන් අපේ රටේ වෙන දේවලට සමානයි. corrupted politicians, drugs, rape, violence, අද අපේ රටේ වගේ දකින දේවල් ඉස්සර ඒ රටවල තිබ්බා. එනිසා අද වර්තමානය ඒ රටවල වර්තමානයත් එක්ක සසඳන්න එපා. අපේ රටේ ප්‍රශ්නේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපි ඉන්දියාවට බැන්නට, උන්ගේ මොන prime minister ආවත් south asia region එකේ ආර්ථික බලවතා වෙන plan එක වෙනස් කරන්න බෑ.

    දැන් අපි ඉන්නේ transition period එකක, මේක උඩට යනවද පහලට යනවද කියල තීරණය ඉන්න අයගෙමයි. අනිත් රටවල් වල දියුණුවත් එක්ක අපේ වගේ රටවල් පොඩ්ඩක් පසුගාමියි. එත් මචන්,

    ලෝකේ toyota වලට air bag system හදන්නේ ලංකාවේ.(අර පල්ලෙවත්ත කරන්නේ )
    local n international police cars, military vehicles වලට sensor එකක් design කරන්නේ හෝමාගම factory එකක.
    අපේ රටේ ලොකුම සම්පත මැණික්, ඒවායින් කර්මාන්ත දියුණු කරන්න පුළුවන්.
    positive ewath thiyanaw. ewa karanna mole thiyana ewun one ekayi. un giyaama kohomada

    ape jiwitha kale sapak widinne nathuwa roda putuwe yana kale sapa widinna bane ban ekai mage theory eka.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු 70 ක ඉදන් තාම රටට කෙල වෙන්නෙ බන්.. :(
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    we cannot simply say that these buggers has ruined the country for past 70 years. Yes countries are getting loans and if it is utilized for capital investments and if we can pay back the debt, then there is no issue.

    The good things happened and can visible in my lifetime are,

    1. The living slandered of the country has improved a lot.
    2. healthcare (hospitals)
    3. education
    4. vaccination (babies and other)
    5. skyscrapers and safety
    6. technology (internet, computers, phones, telecommunication)
    7. human rights
    8. consumer market (cargills, arpico, like that)
    9. electricity
    10. the items considered luxury 10-15 years back are basic needs now (there are lot of examples)

    The bad things (needs to improve) happened as I see.

    1. law and order - should improved - public now does not believe in that anymore
    2. organized crime
    3. corruption
    4. discipline - we need to improve this as whole - this is the basic
    5. ethics
    6. drugs

    So I think we can hope for a better Sri Lanka in future. This are the things that comes to my mind.

    Yes I've been to other countries (developed) and came back because I really really like to live in SL.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    yako forum ekaka comment ekak danat bane me wage moda huttala hinda tama me ratata mehema wela tiyenne

    reputation_neg.gif
    ලංකාව යන විදිය 09-19-2018 11:17 PM ගෝටා ලොකුද හුත්තො.. මහින්දගෙ බත් බැලයො..
    ganan ganna epa ban. pissu huththala innawa. :yes::yes:

    ලංකාව යන විදිය 09-20-2018 10:45 AM ගෝටා ලොකුද හුත්තො.. මහින්දගෙ බත් බැලයො..
    ලංකාව යන විදිය 09-20-2018 09:01 AM -7 ela
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රට දාලා යන ගොඩක් අය වෙන රටවලුයි අපේ රටයි compare කරලා බලනවා. මම කියන්නේ එහෙම කරන්න බෑ රටවල් විදිහට stages දෙකක ඉන්න රටවල් දෙකක් කොහොමද compare කරන්නේ; ඔය දැන් වර්තමාන කාලයේ දියුණුයි කියන ඕන රටක් අරන් බලන්න ඒවා දියුණු වෙමින් පැවතුනු කාලය දිහා, දැන් අපේ රටේ වෙන දේවලට සමානයි. corrupted politicians, drugs, rape, violence, අද අපේ රටේ වගේ දකින දේවල් ඉස්සර ඒ රටවල තිබ්බා. එනිසා අද වර්තමානය ඒ රටවල වර්තමානයත් එක්ක සසඳන්න එපා. අපේ රටේ ප්‍රශ්නේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපි ඉන්දියාවට බැන්නට, උන්ගේ මොන prime minister ආවත් south asia region එකේ ආර්ථික බලවතා වෙන plan එක වෙනස් කරන්න බෑ.

    දැන් අපි ඉන්නේ transition period එකක, මේක උඩට යනවද පහලට යනවද කියල තීරණය ඉන්න අයගෙමයි. අනිත් රටවල් වල දියුණුවත් එක්ක අපේ වගේ රටවල් පොඩ්ඩක් පසුගාමියි. එත් මචන්,

    ලෝකේ toyota වලට air bag system හදන්නේ ලංකාවේ.(අර පල්ලෙවත්ත කරන්නේ )
    local n international police cars, military vehicles වලට sensor එකක් design කරන්නේ හෝමාගම factory එකක.
    අපේ රටේ ලොකුම සම්පත මැණික්, ඒවායින් කර්මාන්ත දියුණු කරන්න පුළුවන්.
    positive ewath thiyanaw. ewa karanna mole thiyana ewun one ekayi. un giyaama kohomada

    oya kathawa nam aththa. eth pena thek maneka hari jathika prathipaththiyak gena/ hari nayakayo/hari wedapliwelak ena patak nam penna na. :(:(

    awath meka sanwardanaya karala gannawa kiyanne thada teerana godak ganna wenawa. attatama pati thada karaganna wenawa. deshapalakayo, unta gotta allana un sapa wididdi ehema pati thada karaganna hithana ekak na mole thiyena un nam. anika ape jeewitha kalema yanawa oka sanwardanaya wenakan balan hitiyama.

    ithin ehema karanna kawda hithanne? mata onath na ehema. dan athi hodatama balan hitiya. :sorry: eeta wada hodai life eka quality eke gatha karanna puluwan ratakata gihin innawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    casino gahala goda yanna ba ban. hari plan ekak ona :(:(

    mama nam kiyanne casino danna ona. wenama area ekak athi karanna ona ekata lankawe ayata yanna thahanam. ekata puluwan uparima tax gahanna ona. e adayamen rata hadanna ona.

    mage nam adahasa ratak widiyata kudu business karala hari godayanna ona dan nam. nattan oya eka eka ratawal walata oluwa nawagena, un kiyana padheta nata nata inna puluwan.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ada 172 HNB eka Dollar eka HNB eka :sorry::sorry::shocked::shocked: , godake aya 2020 ena ekkana balala thama yanna inne , ape company 30% wage 5-10 years experience aya inne a mathaye , skilled aya aniwa maru wenawa me yana widiyata nam :(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ada 172 HNB eka Dollar eka HNB eka :sorry::sorry::shocked::shocked: , godake aya 2020 ena ekkana balala thama yanna inne , ape company 30% wage 5-10 years experience aya inne a mathaye , skilled aya aniwa maru wenawa me yana widiyata nam :(:(

    :yes::yes::yes::yes:

    me hut*e dheshapaluwonta sapa denna apita/unta pissuda ban. mata nam dukak tibune rate ahinsaka minissu gana. eth itin un mane oya bath packet ekatai, gal arakku kalatai, takaran tikatai arunta p*ka denne. itin unut deshapaluwonta sapa didi marila giyawe. :frown::frown::dull::dull: