අපේ රට දාලා යන ගොඩක් අය වෙන රටවලුයි අපේ රටයි compare කරලා බලනවා. මම කියන්නේ එහෙම කරන්න බෑ රටවල් විදිහට stages දෙකක ඉන්න රටවල් දෙකක් කොහොමද compare කරන්නේ; ඔය දැන් වර්තමාන කාලයේ දියුණුයි කියන ඕන රටක් අරන් බලන්න ඒවා දියුණු වෙමින් පැවතුනු කාලය දිහා, දැන් අපේ රටේ වෙන දේවලට සමානයි. corrupted politicians, drugs, rape, violence, අද අපේ රටේ වගේ දකින දේවල් ඉස්සර ඒ රටවල තිබ්බා. එනිසා අද වර්තමානය ඒ රටවල වර්තමානයත් එක්ක සසඳන්න එපා. අපේ රටේ ප්රශ්නේ රටට ජාතික ප්රතිපත්තියක් නෑ. අපි ඉන්දියාවට බැන්නට, උන්ගේ මොන prime minister ආවත් south asia region එකේ ආර්ථික බලවතා වෙන plan එක වෙනස් කරන්න බෑ.
දැන් අපි ඉන්නේ transition period එකක, මේක උඩට යනවද පහලට යනවද කියල තීරණය ඉන්න අයගෙමයි. අනිත් රටවල් වල දියුණුවත් එක්ක අපේ වගේ රටවල් පොඩ්ඩක් පසුගාමියි. එත් මචන්,
ලෝකේ toyota වලට air bag system හදන්නේ ලංකාවේ.(අර පල්ලෙවත්ත කරන්නේ )
local n international police cars, military vehicles වලට sensor එකක් design කරන්නේ හෝමාගම factory එකක.
අපේ රටේ ලොකුම සම්පත මැණික්, ඒවායින් කර්මාන්ත දියුණු කරන්න පුළුවන්.
positive ewath thiyanaw. ewa karanna mole thiyana ewun one ekayi. un giyaama kohomada