ලංකාව වර්ෂ 1980

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හරිම ලස්සන වලවුවකින් පටන් ගන්නේ වීඩියෝ එක. මැද හරියේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් ඉන්ගරිස්යෙන් වනනවා සුද්දෝ වට කරගෙන. ඒ කාලේ ලොකු හාමුදුරුවෝ ගොඩක් හොදට ඉගන ගත්තු අය. දැන් වගේ පිස්සු කෙලින්නේ නැ. අපිටත් මේ වගේ හාමුදුරුවෝ කෙනෙක් ඉංගිරිසි ඉගැන්නුවේ ඒ කාලේ.
    පාරවල් හරිම පිරිසිදුර්යි.
    අත්ටටම පාරාදීසයක් වගේ අපේ රට ස්බාවදර්මයන් බැලුවම. අපායක් කරලා තියෙන්නේ දැන්.




     
    • Like
    • Love
    Reactions: NRTG and waca