ලංකාව වර්ෂ 1988දී

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    1,898
    756
    113
    31
    Srilanka
    i was 6 years :cry:
    denna wage nemai , bus MOVE wenna issera DOORS tika golaya vahanawa .. mata tama matakai

    1988 කියන්නේ මොන්ටිසෝරි ගිය කාලේ මේ විඩියෝ දකිනකොට නොදැනිම ඒ අතීතෙට යනවා,
    matat ehamai bn, ekaleme inna tibunan nam, :cry: :cry:
    ------ Post added on Mar 18, 2023 at 8:20 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,087
    11,824
    113
    දැන් කියලා ලංකාවේ ලස්සන නම් අඩුවෙලා නැහැ. උඩින් එද්දී යුරෝපේ දුඹුරු පාටට පේනවා (සැප්තැම්බර්). ඊට පස්සේ අරාබි කාන්තාර . ඉන්දියාවේ බටහිර පැත්තත් ඩස්ප ලුක් එකක් තියෙන්නේ. බටහිර වෙරළට උඩින් ලංකාවට එද්දී නිල් පාටට බබළන්නේ ඇත්තටම පාරාදීසයක් වගේ තමයි. :love:
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,239
    1,074
    113
    Anuradhapura
    ammo kohomada toffee tikak wisikkanakota higana haththage lamai tika bettata masso wahanawa wage...unta ithin athal athi..adu kule ungen athal ekak gattama..un shoes dala enakota ape unta samara only...kata aran balagena...but nasa ekenuth technology eka illagatte apen kiyanawane
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,108
    5,675
    113
    ammo kohomada toffee tikak wisikkanakota higana haththage lamai tika bettata masso wahanawa wage...unta ithin athal athi..adu kule ungen athal ekak gattama..un shoes dala enakota ape unta samara only...kata aran balagena...but nasa ekenuth technology eka illagatte apen kiyanawane
    gahala thinawalu toffee wisi karapu unta minissu lankawe.

    jarawal dapu ewa wisik karala mattu una dethun denek ita passe,