ලංකාව වර්ෂ 1988දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    22,025
    42,902
    113
    Kuwait-Galle
    මෙන්න මචං පට්ට වීඩියෝ දෙකක් සෙට් උනා අද... මේ වර්ෂ 1988 දී ලංකාවේ සංචාරයට ආපු ඉතාලියානු ජාතික Ricky සහ Resy කියන සංචාරක යුවලක් පටි ගත කරපු ලස්සන ලංකාවේ වීඩියෝ එකක්. මුන්ට හොද ෆන් එකකුත් දෙනවා දෙවැනි වීඩියෝ එකේ 13:51 ඉඳල, ඒ හරියේ හරිම ලස්සන ලංකාවේ හදපු බතික් ගවුමක් ඇදන් ඉන්නවා Resy කියන කාන්තාව. මේ තියෙන්නේ ඒක. මම දැකපු ලස්සනම බතික් ගව්මක් මේ...
    Frock.jpg

    මේ මිනිස්සු ලංකාවට බැහැපු ගමන්ම කියන්නේ පාරාදීසයට අවා කියල. ඉස්සර ඒ තරම්ම ලස්සන රටක් ඉස්සර අපේ රට... ලස්සන වීඩියෝ සහ පොටෝ දාල ඒ අය මේ වීඩියෝ එක හදල තියනවා. මම හිතන්නේ තව ලංකාවේ වීඩියෝ එකක් හෝ දෙකක් ඉදිරියට දාවි මේ අය.
    එයාලගේ වීඩියෝ එකට ලයික් එකක් කොමෙන්ට් එකක් දාපන් බලල අපිට මේක පෙන්නුවට....










     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    22,025
    42,902
    113
    Kuwait-Galle
    "මේ මිනිස්සු ලංකාවට බැහැපු ගමන්ම කියන්නේ පාරාදීසයට අවා කියල"

    88/89??

    88 kalabala seen thiyenawada?-+
    කලබල පටන් ගන්න ඔන්න මෙන්න ආපු අය මේ....
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,939
    6,966
    113
    හෙනම ප්‍රාථමික පෙනුමයි ගොඩක් තැන්. 1988 වගේ මෑතකදිත් පාරවල් වල වාහන ඇත්තෙම නැහැ වගේ. මාතර ටවුන් එක මැද උනත් පාර පුරා යන්නේ පයින් යන උනුයි පුස් බයිසිකලුයි වැඩිපුර.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,832
    12,862
    113
    Auckland
    හෙනම ප්‍රාථමික පෙනුමයි ගොඩක් තැන්. 1988 වගේ මෑතකදිත් පාරවල් වල වාහන ඇත්තෙම නැහැ වගේ. මාතර ටවුන් එක මැද උනත් පාර පුරා යන්නේ පයින් යන උනුයි පුස් බයිසිකලුයි වැඩිපුර.

    කොහෙ යන්නද බන් චිට් එකක් දාල රැට ඇවිත් මරනවනෙ

    ඉස්සර අම්ම වැඩට යනකොට පාර දෙපැත්තෙ මරල දාල ඉන්න මිනිස්සු තියනවලු. දවසක් බස් එක නතර කරල ඩ්‍රයිවර්ගෙන් අහල ඇයි තෝ එපා කියනකොට බස් එක අරන් ආවෙ කියල මිනිස්සු ඔක්කොම බස්සලා අරූට වෙඩි තියල දැම්මලු. බස් ස්ටෑන්ඩ් එකෙ ආමි එක ඉන්න නිසා ඩ්‍රයිවර්ලව ආමි එකෙන් පලයන් කියල යවනලු වෙලාව ආව ගමන් මිනිස්සු නග්ගවලා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,578
    4,525
    113
    1988 කියන්නේ මොන්ටිසෝරි ගිය කාලේ මේ විඩියෝ දකිනකොට නොදැනිම ඒ අතීතෙට යනවා,
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,726
    8,974
    113
    "මේ මිනිස්සු ලංකාවට බැහැපු ගමන්ම කියන්නේ පාරාදීසයට අවා කියල"

    88/89??

    සහ 83 ලංකාවෙ හිටපු සුද්දො කිව්වෙ Paradise Lost කියල. මං හිතන්නෙ ලංකාවට ගැළපෙනම නම.