![]()
කවුද මේ හෙල යක්ක පුතා උදේ පාන්දරම වැඩට බැහල
එලකිරි ඉන්න එකෙක්ද
ඔන්න ඕකනේ කරන්න බැරි යක්කයන්ගේ යක්ක කමෙන්ට්
![]()
කවුද මේ හෙල යක්ක පුතා උදේ පාන්දරම වැඩට බැහල
එලකිරි ඉන්න එකෙක්ද
එළකිරි එකෙන් ගියපු රත්තරන් කොල්ලෙක් තමයි ඔය. ඊයේ ඔය කොමෙන්ට් තිබ්බේ නැ ලංකවේ උන්ගේ..ඔන්න ඕකනේ කරන්න බැරි යක්කයන්ගේ යක්ක කමෙන්ට්
ඉස්සර ඉතින් දැන් වගේ ප්‍රයිඩ් රයිස් කඩ නෑනේ.ee kale minissu dan wage badawal tiyena leda gedawal newe godak parana video balannako slim aya lankawe idala tiyenne
88 my birth yr
තැන්ක්ස් කෙලගාන අයියේ
Loku wenesak naneඉස්සර ඉතින් දැන් වගේ ප්‍රයිඩ් රයිස් කඩ නෑනේ.
වෑව් 88ඩි කළුතර. ඇයි බන් මේ වාහන පාර පුරා යන්නේ?
![]()
------ Post added on Mar 18, 2023 at 3:10 PM
ඔය වගේ කතා අපේ අම්ම තාත්තා කියනව අනන්තවත්.කොහෙ යන්නද බන් චිට් එකක් දාල රැට ඇවිත් මරනවනෙ
ඉස්සර අම්ම වැඩට යනකොට පාර දෙපැත්තෙ මරල දාල ඉන්න මිනිස්සු තියනවලු. දවසක් බස් එක නතර කරල ඩ්‍රයිවර්ගෙන් අහල ඇයි තෝ එපා කියනකොට බස් එක අරන් ආවෙ කියල මිනිස්සු ඔක්කොම බස්සලා අරූට වෙඩි තියල දැම්මලු. බස් ස්ටෑන්ඩ් එකෙ ආමි එක ඉන්න නිසා ඩ්‍රයිවර්ලව ආමි එකෙන් පලයන් කියල යවනලු වෙලාව ආව ගමන් මිනිස්සු නග්ගවලා.