ලංකාව වලටම යවන තවත් ඌ ටුයුබ් චැනල් එකක් තමා
යූටියුබ් හිගමනේ යන වෙලේ මුන්ට බැයිද ඔය කියන විදියට කෝටිපතියෝ වෙලා ලෝකේ වටේ ට්රැවල් කර කර fun එකේ ඉන්න.
මම නම් කරන්නේ එහෙමයි![]()
ඕවල කමෙන්ට් කරන උන් බොක්කෙන්ම තමයි කමෙන්ට් කරන්නෙ. අවුල තමයි ලංකාවෙ බහුතර්යක් ඔය වගේ උන්. බාස්, ත්රිවීල් ලෙවල් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. ඔය වගේ අදහස් තමයි උන්ට තියෙන්නෙ.ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
ඔවගෙ comment කියවපල්ලකො
මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක
සමහර හරක් ඉන්නව උන් තවමත් ඩියසෙන් එන්න් කවද්ද කියල කරන්නෙ
salli nathi unama moke hari ellenna balan inne hamoma. ohoma ekak dakkama unta hena loku deyak. nikan indala salli hamba karamu kiyala dana ewa walath ohomane kattiya. oka 1000k baluwoth 10 denekwath gannawa oya wikunana ewaඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
ඔවගෙ comment කියවපල්ලකො
මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක
සමහර හරක් ඉන්නව උන් තවමත් දියසෙන් එන්නෙ කවද්ද කියල comment කරන්නෙ
ඔය කියන්නෙ ලගදි internet ආපු technology එක්ක එච්ච්ර familiar නැති එවුන් නෙ....ඕවල කමෙන්ට් කරන උන් බොක්කෙන්ම තමයි කමෙන්ට් කරන්නෙ. අවුල තමයි ලංකාවෙ බහුතර්යක් ඔය වගේ උන්. බාස්, ත්රිවීල් ලෙවල් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. ඔය වගේ අදහස් තමයි උන්ට තියෙන්නෙ.
ලංකාව වලටම යවන තවත් ඌ ටුයුබ් චැනල් එකක් තමා
මාත් මුලින් හිතාගෙන හිටියේ දියසෙන් කෙනෙක් හොයන උන්ට ට්රැක් කියල. පස්සේ ඒ ගැන ඉගෙන ගනිද්දී තේරුණා ට්රැක් මට කියල.ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
ඔවගෙ comment කියවපල්ලකො
මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක
සමහර හරක් ඉන්නව උන් තවමත් දියසෙන් එන්නෙ කවද්ද කියල comment කරන්නෙ