ලංකාව වලටම යවන තවත් ඌ ටුයුබ් චැනල් එකක් තමා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    යූටියුබ් හිගමනේ යන වෙලේ මුන්ට බැයිද ඔය කියන විදියට කෝටිපතියෝ වෙලා ලෝකේ වටේ ට්‍රැවල් කර කර fun එකේ ඉන්න.😂🤭
    මම නම් කරන්නේ එහෙමයි 😊
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    යූටියුබ් හිගමනේ යන වෙලේ මුන්ට බැයිද ඔය කියන විදියට කෝටිපතියෝ වෙලා ලෝකේ වටේ ට්‍රැවල් කර කර fun එකේ ඉන්න.😂🤭
    මම නම් කරන්නේ එහෙමයි 😊

    aththak
     
    • Like
    Reactions: weer 11

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    me wage dewal minissu anik ayata kiyala denna na.

    e athin me manussaya dewiyek.
    Family Feud Lol GIF by Steve Harvey
     
    • Haha
    Reactions: Psiko

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan muge rawana videos nagala yanne nathiwa athi... hema daama boru hopes deela video daana nisa minissu dan balanne nathiwa athi...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
    ඔවගෙ comment කියවපල්ලකො
    මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
    එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක

    සමහර හරක් ඉන්නව උන් තවමත් දියසෙන් එන්නෙ කවද්ද කියල comment කරන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
    ඔවගෙ comment කියවපල්ලකො
    මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
    එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක

    සමහර හරක් ඉන්නව උන් තවමත් ඩියසෙන් එන්න් කවද්ද කියල කරන්නෙ
    ඕවල කමෙන්ට් කරන උන් බොක්කෙන්ම තමයි කමෙන්ට් කරන්නෙ. අවුල තමයි ලංකාවෙ බහුතර්යක් ඔය වගේ උන්. බාස්, ත්‍රිවීල් ලෙවල් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. ඔය වගේ අදහස් තමයි උන්ට තියෙන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,850
    1
    11,194
    113
    ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
    ඔවගෙ comment කියවපල්ලකො
    මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
    එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක

    සමහර හරක් ඉන්නව උන් තවමත් දියසෙන් එන්නෙ කවද්ද කියල comment කරන්නෙ
    salli nathi unama moke hari ellenna balan inne hamoma. ohoma ekak dakkama unta hena loku deyak. nikan indala salli hamba karamu kiyala dana ewa walath ohomane kattiya. oka 1000k baluwoth 10 denekwath gannawa oya wikunana ewa
     
    • Wow
    Reactions: Psiko

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඕවල කමෙන්ට් කරන උන් බොක්කෙන්ම තමයි කමෙන්ට් කරන්නෙ. අවුල තමයි ලංකාවෙ බහුතර්යක් ඔය වගේ උන්. බාස්, ත්‍රිවීල් ලෙවල් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. ඔය වගේ අදහස් තමයි උන්ට තියෙන්නෙ.
    ඔය කියන්නෙ ලගදි internet ආපු technology එක්ක එච්ච්ර familiar නැති එවුන් නෙ....
     
    • Wow
    Reactions: Psiko

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    I dont see a problem
    beliefs doesnt really matter, both talk about positivity & success. It's all about building your mindset
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඔවා බලන එවුන්ට ඔය වැඩසටහන් කරන එවුන්ට වඩා පිස්සු
    ඔවගෙ comment කියවපල්ලකො
    මට නම් හිතගන්න බැ කොහෙ ඉන්න එවුන් comment කරනවද කියල
    එක්කො උන්ට පිස්සු නැත්නම් අපි ජිවත්වෙන්නෙ හෙන ට්රැක්ලන්තයක

    සමහර හරක් ඉන්නව උන් තවමත් දියසෙන් එන්නෙ කවද්ද කියල comment කරන්නෙ
    මාත් මුලින් හිතාගෙන හිටියේ දියසෙන් කෙනෙක් හොයන උන්ට ට්‍රැක් කියල. පස්සේ ඒ ගැන ඉගෙන ගනිද්දී තේරුණා ට්‍රැක් මට කියල.
     
    • Haha
    Reactions: Hasistranger