ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
:no: ඒක තමයි, මම එකම එක මෙතන කියනවා. මුන් ඒවා අහන්නේ නෑ.
මම ආයි replies කරන්නේ නෑ හොද තර්කයක් නැත්නම්. :dull:
දැන් ඉතින් මංගලයා ඉස්සර කරන්න හැදුවා වගේ ආයිත් homosexuality එක නීති ගත කරන යෝජනාවක් ගෙනල්ලා ඒක සම්මත කරගනියි.:dull:

ඔව්... මෙහෙමයි යහපාලනය ගැන ජන්දෙට කලින් මේකේ උඹලා කොච්චර උඩ පැන්නද? කොච්චර වෙහෙසුනද යහපානය ගේන්න.. දැන් ඉතින් වෙන අනිත් දේවල් වගේ ඕකත් යහපාලනේ කියලා හිතා ගනින්,,, දැන් පරක්කු වැඩි.. හොඳ හොඳ සෙල්ලම් එ;ළිවෙන යාමෙට... :baffled:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732

:(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හැංගිලා රෙප් කපන්නයි, ටැග් දාන්නයි විතරයි දාන්නේ.
 
Mac_s

Member
Aug 23, 2014
241
10
0
සරල ප්‍රශ්නයක්..

උඹ පිළිගන්නවද ළමයෙක් හරි විදිහට හැදෙන්න පවුලක මවක් හා පියෙක් සිටිය යුතු බව?

demawpiyan nathiwa ho eka mawak ho ek piyek athiwa duk vidala ho sarthaka jiwath wana samajaya niwaradiwa dakina minisun kothekuth me lowa sitinawa.itha sanwedi prashnayak.wihiluwakata ganima pahath kriyawak. oba ahala balanna thaniwa hadi waduna sarthaka minisun kothekuth innawa,a kenekugen.jiwithaya surangana mal yahanawak nowei. yatharthaya yanu samaja sammatha karagath ramuwa nowei.ammai thaththai lamayage depaththen ath allan yana samaja ramuwa ko? eya sundarai thamai,hamoma kamathiy.eth samaja yatharthaya a sundarathwayada? aththata muna denna.
 
http://thefederalist.com/2015/03/17/dear-gay-community-your-kids-are-hurting/
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Gay community, I am your daughter. My mom raised me with her same-sex partner back in the ’80s and ’90s. She and my dad were married for a little while. She knew she was gay before they got married, but things were different back then. That’s how I got here. It was complicated as you can imagine. She left him when I was two or three because she wanted a chance to be happy with someone she really loved: a woman.

My dad wasn’t a great guy, and after she left him he didn’t bother coming around anymore.

Do you remember that book, “Heather Has Two Mommies”? That was my life. My mom, her partner, and I lived in a cozy little house in the ‘burbs of a very liberal and open-minded area. Her partner treated me as if I was her own daughter. Along with my mom’s partner, I also inherited her tight-knit community of gay and lesbian friends. Or maybe they inherited me?

Either way, I still feel like gay people are my people. I’ve learned so much from you. You taught me how to be brave, especially when it is hard. You taught me empathy. You taught me how to listen. And how to dance. You taught me not be afraid of things that are different. And you taught me how to stand up for myself, even if that means I stand alone.

I’m writing to you because I’m letting myself out of the closet: I don’t support gay marriage. But it might not be for the reasons that you think.

Children Need a Mother and Father
It’s not because you’re gay. I love you, so much. It’s because of the nature of the same-sex relationship itself.

It’s only now, as I watch my children loving and being loved by their father each day, that I can see the beauty and wisdom in traditional marriage and parenting.
Growing up, and even into my 20s, I supported and advocated for gay marriage. It’s only with some time and distance from my childhood that I’m able to reflect on my experiences and recognize the long-term consequences that same-sex parenting had on me. And it’s only now, as I watch my children loving and being loved by their father each day, that I can see the beauty and wisdom in traditional marriage and parenting.

Same-sex marriage and parenting withholds either a mother or father from a child while telling him or her that it doesn’t matter. That it’s all the same. But it’s not. A lot of us, a lot of your kids, are hurting. My father’s absence created a huge hole in me, and I ached every day for a dad. I loved my mom’s partner, but another mom could never have replaced the father I lost.

I grew up surrounded by women who said they didn’t need or want a man. Yet, as a little girl, I so desperately wanted a daddy. It is a strange and confusing thing to walk around with this deep-down unquenchable ache for a father, for a man, in a community that says that men are unnecessary. There were times I felt so angry with my dad for not being there for me, and then times I felt angry with myself for even wanting a father to begin with. There are parts of me that still grieve over that loss today.

I’m not saying that you can’t be good parents. You can. I had one of the best. I’m also not saying that being raised by straight parents means everything will turn out okay. We know there are so many different ways that the family unit can break down and cause kids to suffer: divorce, abandonment, infidelity, abuse, death, etc. But by and large, the best and most successful family structure is one in which kids are being raised by both their mother and father.

Why Can’t Gay People’s Kids Be Honest?
Gay marriage doesn’t just redefine marriage, but also parenting. It promotes and normalizes a family structure that necessarily denies us something precious and foundational. It denies us something we need and long for, while at the same time tells us that we don’t need what we naturally crave. That we will be okay. But we’re not. We’re hurting.

If anyone can talk about hard things, it’s us.
Kids of divorced parents are allowed to say, “Hey, mom and dad, I love you, but the divorce crushed me and has been so hard. It shattered my trust and made me feel like it was my fault. It is so hard living in two different houses.” Kids of adoption are allowed to say, “Hey, adoptive parents, I love you. But this is really hard for me. I suffer because my relationship with my first parents was broken. I’m confused and I miss them even though I’ve never met them.”

But children of same-sex parents haven’t been given the same voice. It’s not just me. There are so many of us. Many of us are too scared to speak up and tell you about our hurt and pain, because for whatever reason it feels like you’re not listening. That you don’t want to hear. If we say we are hurting because we were raised by same-sex parents, we are either ignored or labeled a hater.

This isn’t about hate at all. I know you understand the pain of a label that doesn’t fit and the pain of a label that is used to malign or silence you. And I know that you really have been hated and that you really have been hurt. I was there, at the marches, when they held up signs that said, “God hates fags” and “AIDS cures homosexuality.” I cried and turned hot with anger right there in the street with you. But that’s not me. That’s not us.

I know this is a hard conversation. But we need to talk about it. If anyone can talk about hard things, it’s us. You taught me that.

Heather Barwick was raised by her mother and her mother's same-sex partner. She is a former gay-marriage advocate turned children's rights activist. She is a wife and mother of four rambunctious kids.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හ්ම්ම්:rolleyes:

මහින්ද කොන්ද කෙළීන් තියාගෙන බටහිර බළල් අතක් වෙන්නේ නැතුවා හිටියා, නමුත් දැන් ආණ්ඩුව, බටහිර කියන්නේ මොකක්ද ඒක කරන්න හදනවා. :angry:
 
Mac_s

Member
Aug 23, 2014
241
10
0
gay witharak neme demawpiyo dennama inna pawul wala oya kathama thianawa.
sorry bro.eka eka examples ona tharam gathahaki.meka gay gena prashnayak neme.demawpiyo dennama inna eka nathi eka gena prashnayak
 
gay එවුන් මොනවා කරත් මට ප්‍රශ්ණයක් නෑ බන්. මම කිව්වේ උන් පුක පුලාගත්තත් ඒක මගේ වැඩක් නෙවෙයි, ආප්ප ගැහුවත් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් මේක නීති ගත කරන්න දෙන්න බෑ. ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කියලා පැතිරෙන්න දෙන්න බෑ. පොඩ්ඩක් හිතපන්, බටහිර එවුන් මේ ගේ ඒවා අපේ ඇගේ ගහන්න ගොඩක් දගලනවා, මතකනේ කැමරන් එක පාරක් කිව්වා ණයක්ද මොකක්ද දෙන්න ගේ එක ලංකාවේ නීතිගත කරන්න කියලා, මහින්ද බෑ කිව්වේ කෙලින්ම ඒකට. ඇයි බටහිර මේවා රටේ නීති ගත කරන්න හදන්නේ? කොටින්ට ආයුධ දුන්න එංගලන්තය, ISIS එක පෝෂන්‍ය කරන USA එක, මැදපෙරදිග රටවල් ආක්‍රමණය කරලා , අරාබි ගෑණු දූෂණය කරලා, මානව හිමිකම් බුරුතු පිටින් කඩපු බටහිර ඇයි gay එවුන්ට කදුළු හලන්නේ? :P හිතපන් පොඩ්ඩක් ඔළුවෙන්. උන් හදන්නේ අපේ රටවල් බේදන්නයි. මුලින්ම ආගම් භේදය (බෞද්ධ, මුස්ලිම්) ඊට පස්සේ ජාතිබේදය (සිංහල, මුස්ලිම්, දෙමළ) ඊට පස්සේ දැන් ලිංග භේදය. යකෝ බටහිර බලන්නේ අපේ සමාජය බෙදන්නයි. සමලිංගික සම්බන්ධතා වලින් වෙන්නේ සමාජය බෙදෙන එකයි. :D
 
Last edited:
  • Like
Reactions: jayanathek

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gay එවුන් මොනවා කරත් මට ප්‍රශ්ණයක් නෑ බන්. මම කිව්වේ උන් පුක පුලාගත්තත් ඒක මගේ වැඩක් නෙවෙයි, ආප්ප ගැහුවත් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් මේක නීති ගත කරන්න දෙන්න බෑ. ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කියලා පැතිරෙන්න දෙන්න බෑ. පොඩ්ඩක් හිතපන්, බටහිර එවුන් මේ ගේ ඒවා අපේ ඇගේ ගහන්න ගොඩක් දගලනවා, මතකනේ කැමරන් එක පාරක් කිව්වා ණයක්ද මොකක්ද දෙන්න ගේ එක ලංකාවේ නීතිගත කරන්න කියලා, මහින්ද බෑ කිව්වේ කෙලින්ම ඒකට. ඇයි බටහිර මේවා රටේ නීති ගත කරන්න හදන්නේ? කොටින්ට ආයුධ දුන්න එංගලන්තය, ISIS එක පෝෂන්‍ය කරන ISIS එක, මැදපෙරදිග රටවල් ආක්‍රමණය කරලා , අරාබි ගෑණු දූෂණය කරලා, මානව හිමිකම් බුරුතු පිටින් කඩපු බටහිර ඇයි gay එවුන්ට කදුළු හලන්නේ? :P හිතපන් පොඩ්ඩක් ඔළුවෙන්. උන් හදන්නේ අපේ රටවල් බේදන්නයි. මුලින්ම ආගම් භේදය (බෞද්ධ, මුස්ලිම්) ඊට පස්සේ ජාතිබේදය (සිංහල, මුස්ලිම්, දෙමළ) ඊට පස්සේ දැන් ලිංග භේදය. යකෝ බටහිර බලන්නේ අපේ සමාජය බෙදන්නයි. සමලිංගික සම්බන්ධතා වලින් වෙන්නේ සමාජය බෙදෙන එකයි. :D

    මම නන් විරැද්ධ සමලින්ගිකයන් ළමයි හදන එකට විතරයි.... එ් උනත් උන් පතුරැවන ෙබාරැ මතවාද වලටත් විරැද්ධ ෙවන්න ඔිනි.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    gay එවුන් මොනවා කරත් මට ප්‍රශ්ණයක් නෑ බන්. මම කිව්වේ උන් පුක පුලාගත්තත් ඒක මගේ වැඩක් නෙවෙයි, ආප්ප ගැහුවත් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් මේක නීති ගත කරන්න දෙන්න බෑ. ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කියලා පැතිරෙන්න දෙන්න බෑ. පොඩ්ඩක් හිතපන්, බටහිර එවුන් මේ ගේ ඒවා අපේ ඇගේ ගහන්න ගොඩක් දගලනවා, මතකනේ කැමරන් එක පාරක් කිව්වා ණයක්ද මොකක්ද දෙන්න ගේ එක ලංකාවේ නීතිගත කරන්න කියලා, මහින්ද බෑ කිව්වේ කෙලින්ම ඒකට. ඇයි බටහිර මේවා රටේ නීති ගත කරන්න හදන්නේ? කොටින්ට ආයුධ දුන්න එංගලන්තය, ISIS එක පෝෂන්‍ය කරන ISIS එක, මැදපෙරදිග රටවල් ආක්‍රමණය කරලා , අරාබි ගෑණු දූෂණය කරලා, මානව හිමිකම් බුරුතු පිටින් කඩපු බටහිර ඇයි gay එවුන්ට කදුළු හලන්නේ? :P හිතපන් පොඩ්ඩක් ඔළුවෙන්. උන් හදන්නේ අපේ රටවල් බේදන්නයි. මුලින්ම ආගම් භේදය (බෞද්ධ, මුස්ලිම්) ඊට පස්සේ ජාතිබේදය (සිංහල, මුස්ලිම්, දෙමළ) ඊට පස්සේ දැන් ලිංග භේදය. යකෝ බටහිර බලන්නේ අපේ සමාජය බෙදන්නයි. සමලිංගික සම්බන්ධතා වලින් වෙන්නේ සමාජය බෙදෙන එකයි. :D

    :yes::yes::yes::yes::yes:
     
    >>api kothanada inne<<(think) :nerd: only comment.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද කොන්ද කෙළීන් තියාගෙන බටහිර බළල් අතක් වෙන්නේ නැතුවා හිටියා, නමුත් දැන් ආණ්ඩුව, බටහිර කියන්නේ මොකක්ද ඒක කරන්න හදනවා. :angry:

    ඔව්.... දැන් ඕවා කියලා වැඩක් නෑ... දැන් ඉතින් කොත්තමල්ලි තමයි.... අපි ඕවා කලින්ම කිව්වා... මම හැමදාම කඩේ ගියේ රටේ ඒකීය භාවය වෙනුවෙන්... :baffled: දැන් බලපන් උතුරේ වෙනදේවල්.... :no: අපිටනම් පව් නෑ බන්....හැබැයි මේ රටට ඕනා කරලා තිබ්බ අපමණ වෙනස උදා කරලා දෙන්න වෙහෙස මහන්සි වෙලා උඩ පැනපු එවුන්ට නම් මේ පව් ගෙවන්න ඕනේ...:baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මහින්ද කොන්ද කෙළීන් තියාගෙන බටහිර බළල් අතක් වෙන්නේ නැතුවා හිටියා, නමුත් දැන් ආණ්ඩුව, බටහිර කියන්නේ මොකක්ද ඒක කරන්න හදනවා. :angry:

    ube profile eka hack welada? :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව්.... දැන් ඕවා කියලා වැඩක් නෑ... දැන් ඉතින් කොත්තමල්ලි තමයි.... අපි ඕවා කලින්ම කිව්වා... මම හැමදාම කඩේ ගියේ රටේ ඒකීය භාවය වෙනුවෙන්... :baffled: දැන් බලපන් උතුරේ වෙනදේවල්.... :no: අපිටනම් පව් නෑ බන්....හැබැයි මේ රටට ඕනා කරලා තිබ්බ අපමණ වෙනස උදා කරලා දෙන්න වෙහෙස මහන්සි වෙලා උඩ පැනපු එවුන්ට නම් මේ පව් ගෙවන්න ඕනේ...:baffled:

    sira machn.

    mn personally jobak karan awlk nathuwa innwa.
    mahinda hitiya na kiyla mage dewal awlk wenne na.
    api ka gahuwe demala,muslim seen hinda.oya dn wena ewa nisa.
    kattiya therum gaththe na.
    waradi nathi rajya nayakayo na.
    deshapalane gana issella dana gnna one.
    dn boruwata kagahala wadak na m3ta chande dunna aya unath.

    m3 unath kiwwwe nane lankwe line eke indian unta malu banna denwa kiyla.
    indian ewa walinne hoyan thibbe.
    oya wage thawa mona karalada danne na itn.