Russia supports Sri Lanka in Geneva

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    fideledward

    Member
    Feb 26, 2013
    3
    0
    0
    Hello, my name is Fidel, i am a girl of 22yres old. i am single and never married. i came across your profile today and became interested in you. i will like us to know much better if you dont mind, please i will wait for your reply at my private mail box(fideledward871@ yahoo.com)so that i can send you my pictures and more about my selve. waiting to hear from you, (fideledward871@ yahoo.co.m) PLEASE DON'T WRITE ME ON THIS SITE,WRITE ME DIRECT TO M Y EMAIL ADDRESS OK,THANKS or you can send me your Email i will write you ok
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,952
    13,489
    113
    පෘථිවිය
    Sinhala Unta kiyane..
    Kondak thiyanwa namm Kagahapalla .. Muslim ratawal walata vote nokara inda kiyala ?? :p

    May mokedkda may...oya koheda inne? Indiaweda? Lankaweda? Netnam meda peradigada...

    Seems like barking cat.... Never heard cats are barking... they mews. So do you think when cat mews we get scared....

    If you stay in SL, dont talk against us. If need like that step out and do so.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    Sinhala Unta kiyane..
    Kondak thiyanwa namm Kagahapalla .. Muslim ratawal walata vote nokara inda kiyala ?? :p


    යෝජනාව ගේන්නේ ඇමරිකාවෙන්. ඉතින් අමෙරිකාවත් එක්ක මල රටවල් එකට එරෙහිව අපිට සහය දෙනවා. අපේ ගොන් හැත්ත හිතන ඉන්නේ අපිට ආදරේට උන අපිට සහය දෙනවා කියල

    ඕකෙදි ඇමරිකන් යෝජනාවට සහය දීම හම්බ රටවලට කරන්න බෑ. ලංකාවේ හම්බයෝ ඔක්කොම මෙහෙන් පන්නල දැම්මත් ඔකුං අපිට වොට් කරන්නේ. මොකද උන ලංකාවේ හම්බයෝ සත පහකට ගනන් ගන්නේ නෑ. උන්ට මල තියෙන්නේ ඇමරිකාවත් එක්ක.

    කොටින්ම මේක ඇමරිකන් සහ ඇන්ටි ඇමරිකන් ප්‍රශ්නයක්. ලංකාව ඕකට මදි උන පොඩි පැටියෙක්

    මට කියන්න තියෙන්නේ ඔය මුස්ලිම් රටවල් වලට
    පුළුවන් නම් ඇමරිකන් යෝජනාවට පක්ෂව වොට් කරලා පෙන්නපල්ලා

     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මරුසිරා;14541526 said:
    අපි හම්බයෝන්ට කියන්නේ පුලුවන්නම් තොපි උඩදාගෙන ඉන්න ඔය රටවලට කියපල්ලා වොට් නොකර ඉන්න කියල .(උන් උබලව ප*කට මායිම කරන්නෑ:P:P:P
    hari machan .. thota kohama mai karath wadak naha ne..
    thota puluvin namm.. Sinhala Kondak thiyanwa namm kiyapan koo vote nokara inda kiyala ..

    May mokedkda may...oya koheda inne? Indiaweda? Lankaweda? Netnam meda peradigada...

    Seems like barking cat.... Never heard cats are barking... they mews. So do you think when cat mews we get scared....

    If you stay in SL, dont talk against us. If need like that step out and do so.
    Lajjai Lankawe Ipaduna kiyala kiyanda..
    Yes now I'm in abroad thamuseta wadak naha ne mona ratada kiyalala..

    යෝජනාව ගේන්නේ ඇමරිකාවෙන්. ඉතින් අමෙරිකාවත් එක්ක මල රටවල් එකට එරෙහිව අපිට සහය දෙනවා. අපේ ගොන් හැත්ත හිතන ඉන්නේ අපිට ආදරේට උන අපිට සහය දෙනවා කියල

    ඕකෙදි ඇමරිකන් යෝජනාවට සහය දීම හම්බ රටවලට කරන්න බෑ. ලංකාවේ හම්බයෝ ඔක්කොම මෙහෙන් පන්නල දැම්මත් ඔකුං අපිට වොට් කරන්නේ. මොකද උන ලංකාවේ හම්බයෝ සත පහකට ගනන් ගන්නේ නෑ. උන්ට මල තියෙන්නේ ඇමරිකාවත් එක්ක.

    කොටින්ම මේක ඇමරිකන් සහ ඇන්ටි ඇමරිකන් ප්‍රශ්නයක්. ලංකාව ඕකට මදි උන පොඩි පැටියෙක්

    මට කියන්න තියෙන්නේ ඔය මුස්ලිම් රටවල් වලට
    පුළුවන් නම් ඇමරිකන් යෝජනාවට පක්ෂව වොට් කරලා පෙන්නපල්ලා


    Anee P*ko Giya paraa Ubalage MR kiyala api Col avith kiwe vote karapan kiyalaa.. ubalata amathakada ??
    apiwa sathayakata ganan gathath nathath .. ape pathen kiwaa.. dain ubalage waree puluvin namm Kagahapalla.. vote nokaraa inda kiyala..

    Sinhala unta kondak thiyanwa nee..??
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    UPDATE:

    U.S. hopes for cooperation with Sri Lanka

    320px-Esther_Brimmer_Speaks_at_Human_Rights_Council_Urgent_Debate_on_Syria_%283%29.jpg


    Speaking to the UN Human Rights Council (UNHRC) today the U.S. Assistant Secretary of State for International Organization Affairs Esther Brimmer said:

    “The Council’s work remains unfinished so long as Sri Lanka continues to fall short in implementing even the recommendations of its own Lessons Learned and Reconciliation Commission, or in addressing the underlying sources of its longstanding ethnic conflict. Last year’s HRC resolution encouraged brave civil society groups on the ground to continue their efforts, and the United States will introduce another resolution at this session to ensure that the international community continues to monitor progress, and to again offer assistance on outstanding reconciliation and accountability issues. The United States hopes this resolution will be a cooperative effort with the Sri Lankan government.”
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ජිනීවා සටන ඇරඹේ: අපේ සහාය රාජපක්ෂලාට නෑ: ඉන්දියාව නිල වශයෙන් කියයි


    (ලංකා ඊ නිව්ස් -2013.පෙබ.25, ප.ව. 1.30) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී අද ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට පමණ ආරම්භ වීමට නියමිත අතර, මෙවර සැසිවාරයේදී ඇමරිකාව විසින් රාජපක්ෂ රෙජීමයේ මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව ගෙන එන යෝජනාවට තම සහාය පළ කරන බව අද ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශ කළාය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය බාර ඇමැති නාරායන් ස්වාමි මේ බව නිල වශයෙන් අද උදේ ප්‍රකාශ කර තිබේ.

    පසුගිය වර මරාණ්ඩුවට එරෙහිව ඡන්ද 24 ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ 12 කි. එම පක්ෂ වූ රටවල් වලින් මෙවර සහභාගී වන්නේ රටවල් 8 ක් පමණි. ඇමැරිකානු යෝජනාවට බි්‍රතාන්‍ය සහ යුරෝපීය සංගමය සහාය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

    මේ අතර ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායම මේ වන විට ජිනීවා නුවරට ගොස් ඇති අතර එහි ප්‍රධානත්වය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් දරයි. මුලදී ඇමැතිවරයෙකු නොයවන බව කී මරාණ්ඩුව ඇමැතිවරයෙක් නොමැතිව නිලධාරීන්ට නිල වශයෙන් රට ගැන කතා කිරීමට නොහැකි බව දැනගත්තේ පසුවය. ඉන්පසු මහින්ද සමරසිංහ යැවීමට තීරණය කෙළේය. මෙය මරාණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අඳබාලත්වය ප්‍රකාශ කිරීමක් යැයි ඊයේ ජවිපෙ ප්‍රචාරක ලේකම් වරයා සිය මාධ්‍ය හමුවේදී පැවසීය.

    මෙවර සැසිවාරයට ශි්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතය.

    20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට මරාණAඩුව සංශෝධන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    මෙම සැසියේ දී රවිනාථ ආරියසිංහ ජිනීවා හි ශී්‍ර ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස මරාණAඩුවට විරුද්ධ කණ්ඩායම හා ගැටෙන්නට රජය ඉදිරියට දමා ඇත. අද මරාණAඩුවට කළ හැකි දෙයක් නැත. මීට පෙර දුන් පොරොන්දු කිසීවක් ඉටුකර ලෝක ප්‍රජාව දිනාගන්නට අපොහොසත් වී ඇති අවස්ථාවක කුමක් හෝ දෙයක් කළ යුතුවේ. සිරිත් පරිදි විදේශ ඇමති ජී.එල් කොලූපැටවුන් සමග පිටරටවල ජනාධිපති සහ අගමැති මැදුරුවල පිලකන්නේ දැවටෙමින් මරා බේරා ගන්නා ලෙස අයැදමින් සිටී. අද ඔහු ඇත්තේ මැදපෙරදිග කලාපයේය. හෙට තවත් තැනකය. ඔහු තෝරා බේරා ගෙන යන්නේ මරාණ්ඩුව හා සමානව මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල් පස්සේ ය.

    රවිනාථ ට මරාණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් කළ හැකි දෙයක් ඇත්ද? රවිනාථ යනු ෙජ්ආර් යුගයේ රූපවාහිනියේ ප්‍රවෘත්ති කියවන්නෙකි. ෙජ්ආර් ට පින්සිදුවන්නට පස්ස දොරින් විදේශ කටයුතු අමාත්‍යංශයට රිංගාගත්තෙකි. මොහු සහ ඉන්දියානු රෝ අතර ඇති සම්බන්ධයක් ඇතැයි සැකකළ ප්‍රේමදාස විසින් ඔහු ඉන්දියාවේ තානාපති කාර්යාලයේ සේවය කරන විට වහා ලංකාවට ගෙන්වා ගත් බව රහසක් නොවේ. ඉන්පසුව මොහු තමන්ට හිතවත් විදේශ රටවල රාජ්‍ය නිලධාරීන්ට ඇමරිකාව විසින් ලබාදෙන අධික ගෙවීමක් සහිත ශිෂ්‍යත්වක් ලබාගෙන ඇමරිකාවට ගොස් එරටට වැඩ කළ අයෙකි. අප එසේ කියන්නේ ඔහු ඇමරිකාවට ගියේ අචාර්ය උපාධිය සඳහා පිරිනැමූ ශිෂ්‍යත්වයකින් වුවද ලැබූ ආචාර්ය උපාධියක් නැති නිසා ය. ඔහු සිතන්නේ තමාට ඕනෑම කෙනෙක් ඇන්දවීමට හැකිය කියා ය. එහෙත් ඔහු විසින් හිටපු ඇමති කදිර්ගාමර් මහතා ගොනාට අන්දන්නට ගොස් ලූණු ඇඹුල් ඇතිව අසා ගත්තා පමණක් නොව ඔහු දැරූ ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ නිලයෙන් පවා පහකර දැම්මේ ය.

    මොහුට උදව් කරන්නට යන ඇමති මහින්ද සමරසිංහ යනු ස්විට්සර්ලන්ත කාන්තාවක් විවාහ කර ගෙන සිටින ස්විස් රජයේ හිතවතෙකි. විදේශ අමාත්‍යංශයෙන් මෙම දූත පිරිසට එක්ව සිටින ෂේනුකා සෙනෙවිරත්න කිසිසේත් රවිනාථට ලකුණු වැටෙන අයුරින් ජිනීවා ගොස් වැඩ කරන්නේ නැත. එසේම ඇයද හැම දේම අනාගත් කාන්තාවකි.

    මෙවන් පසුබිමක ජිනීවා සැසියෙන් ආශ්චර්යයක් පතාගෙන සිටින රාජපක්ෂ රෙජීමය දෙවියන්ගේම පිහිට පතනවා හැර වෙන දෙයක් නැත. හැබැයි ඒ දෙවියන්ද ඉන්දියානු දෙවියෙක් නොවිය යුතුය. මන්ද යත් ඉන්දියාවද මෙවර මරාණ්ඩුවට විරුද්ධ බැවිනි.


    Code:
      http://lankaenews.com/Sinhala/news.php?id=22042
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    UPDATE:

    JVP blames government for creating opportunity for a new US resolution

    images


    Sri Lanka's Marxist party, Janatha Vimukthi Peramuna (JVP) says that it is the government that has created the basis within the country for the United States to present another resolution before the UN Human Rights Commission (UNHRC).

    JVP Propaganda Secretary, parliamentarian Vijitha Herath has said the basis for the US to present a new draft resolution was created within the country by violating human rights and attacking democratic principles.

    "The government paved the way for such a situation. The US as a result is now presenting another resolution. Also, the report and recommendations of the UN High Commissioner for Human Rights Navi Pillay are also based on the situation in the country," he has noted.

    According to Herath, the government has to take full responsibility for creating the necessary environment to present another resolution.

    He has added that although the JVP did not fully agree with the entire content in the resolution or the issues raised, the background to present such a resolution was created in the country.

    "The government after promising and agreeing certain things to the international community failed to honor these commitments and created new problems in the country. The crisis that was created in the country's judiciary, creating a breakdown in the country's law and order, continuous attacks on the media, carrying out a semi military rule in the North and government forces personnel in civvies attacking protests organized in Jaffna have increased the issues in the country," Herath has said.

    CP
     

    raspi

    Member
    Mar 5, 2012
    160
    6
    0
    u guys should be supporting the UN not Sri lanka government. If sri lanka army kill rape and torture tamils and get away with it. whats stopping them from doing the same to muslims or even to other sinhala people who dont agree. you know what happen in JVP time they did they same thing to tamils on a large scale.

    just dont think they only killed and raped tamils. they will do that to do if you dont worship mahinda :)

    Russia and China will support Sri lanka as they do their own killing on their countries.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    UPDATE:

    Sri Lanka has told the United Nations Human Rights Council (UNHRC) that it will reject the U.S. resolution.

    Sri Lanka has also rejected the statement made today by the U.S. assistant secretary of state for international organization affairs Esther Brimmer at the UNHRC.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    u guys should be supporting the UN not Sri lanka government. If sri lanka army kill rape and torture tamils and get away with it. whats stopping them from doing the same to muslims or even to other sinhala people who dont agree. you know what happen in JVP time they did they same thing to tamils on a large scale.

    just dont think they only killed and raped tamils. they will do that to do if you dont worship mahinda :)

    Russia and China will support Sri lanka as they do their own killing on their countries.

    This is problem of country , not only for Government , also SL Army didnt kill "The Tamils" , they just genocide the terrorism
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යෝජනාව ගේන්නේ ඇමරිකාවෙන්. ඉතින් අමෙරිකාවත් එක්ක මල රටවල් එකට එරෙහිව අපිට සහය දෙනවා. අපේ ගොන් හැත්ත හිතන ඉන්නේ අපිට ආදරේට උන අපිට සහය දෙනවා කියල

    ඕකෙදි ඇමරිකන් යෝජනාවට සහය දීම හම්බ රටවලට කරන්න බෑ. ලංකාවේ හම්බයෝ ඔක්කොම මෙහෙන් පන්නල දැම්මත් ඔකුං අපිට වොට් කරන්නේ. මොකද උන ලංකාවේ හම්බයෝ සත පහකට ගනන් ගන්නේ නෑ. උන්ට මල තියෙන්නේ ඇමරිකාවත් එක්ක.

    කොටින්ම මේක ඇමරිකන් සහ ඇන්ටි ඇමරිකන් ප්‍රශ්නයක්. ලංකාව ඕකට මදි උන පොඩි පැටියෙක්

    මට කියන්න තියෙන්නේ ඔය මුස්ලිම් රටවල් වලට
    පුළුවන් නම් ඇමරිකන් යෝජනාවට පක්ෂව වොට් කරලා පෙන්නපල්ලා


    The Best Answer ever.
    ඔය කියන හම්බ රටවල් අතරේ ලිබියාව විතරක් අපිට විරුද්ධව ඡන්දෙ දෙද්දිම මොලෙ කලඳක් හරි තියෙන එකෙක්ට තේරෙන්න ඕනෙ වෙන්නෙ මොකක්ද කියල.
    ලිබියාවෙ දැන් ඉන්නෙ ඇමරිකාවට පුක දෙන එකෙක් ඒ නිසා වෙන්නෙ ඇමරිකාවට ඕනෙ දේ.

    නිසීයුද්යක් ! යුද්ධෙ නැතුවෙනස් හේතුඡන්දෙ පාවිච්චි න එයි ඔතියෙන්නෙ. ඉන්දියා:yes:

    උංට ඔසීයුද්යටව අපිත් එක්ද්කුත් තියෙනිසා.

     
    Last edited: