ube profile eka hack welada?![]()
උබ කියන්නේ මේ ආණ්ඩුව කරන කරන හැම එකටම support කරන්න කියලද? 
ube profile eka hack welada?![]()
උබ කියන්නේ මේ ආණ්ඩුව කරන කරන හැම එකටම support කරන්න කියලද? 
sira machn.
mn personally jobak karan awlk nathuwa innwa.
mahinda hitiya na kiyla mage dewal awlk wenne na.
api ka gahuwe demala,muslim seen hinda.oya dn wena ewa nisa.
kattiya therum gaththe na.
waradi nathi rajya nayakayo na.
deshapalane gana issella dana gnna one.
dn boruwata kagahala wadak na m3ta chande dunna aya unath.
m3 unath kiwwwe nane lankwe line eke indian unta malu banna denwa kiyla.
indian ewa walinne hoyan thibbe.
oya wage thawa mona karalada danne na itn.





gay එවුන් මොනවා කරත් මට ප්‍රශ්ණයක් නෑ බන්. මම කිව්වේ උන් පුක පුලාගත්තත් ඒක මගේ වැඩක් නෙවෙයි, ආප්ප ගැහුවත් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් මේක නීති ගත කරන්න දෙන්න බෑ. ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කියලා පැතිරෙන්න දෙන්න බෑ. පොඩ්ඩක් හිතපන්, බටහිර එවුන් මේ ගේ ඒවා අපේ ඇගේ ගහන්න ගොඩක් දගලනවා, මතකනේ කැමරන් එක පාරක් කිව්වා ණයක්ද මොකක්ද දෙන්න ගේ එක ලංකාවේ නීතිගත කරන්න කියලා, මහින්ද බෑ කිව්වේ කෙලින්ම ඒකට. ඇයි බටහිර මේවා රටේ නීති ගත කරන්න හදන්නේ? කොටින්ට ආයුධ දුන්න එංගලන්තය, ISIS එක පෝෂන්‍ය කරන USA එක, මැදපෙරදිග රටවල් ආක්‍රමණය කරලා , අරාබි ගෑණු දූෂණය කරලා, මානව හිමිකම් බුරුතු පිටින් කඩපු බටහිර ඇයි gay එවුන්ට කදුළු හලන්නේ?හිතපන් පොඩ්ඩක් ඔළුවෙන්. උන් හදන්නේ අපේ රටවල් බේදන්නයි. මුලින්ම ආගම් භේදය (බෞද්ධ, මුස්ලිම්) ඊට පස්සේ ජාතිබේදය (සිංහල, මුස්ලිම්, දෙමළ) ඊට පස්සේ දැන් ලිංග භේදය. යකෝ බටහිර බලන්නේ අපේ සමාජය බෙදන්නයි. සමලිංගික සම්බන්ධතා වලින් වෙන්නේ සමාජය බෙදෙන එකයි.
![]()



මේ මිනිස්සුත් සමාජයේ කොන් වෙන්නෙ නැතුව ඉන්න ඕනේ බව ඇත්තයි. නමුත් අවුරුදු 10 ට අඩු ඕනෙම ළමයෙකුගේ (ගැහැණු / පිරිමි) ලිංගිකත්වය පිළිබඳව තියෙන්නෙ මිශ්‍ර ආකල්පයක්. ඒක නිසා මේ වගේ අයගේ සමාජ ක්‍රියාකාරකම් පොඩි උන් දකින එක ඒ පොඩි අයගේ ලින්ගිකත්වයන්ට කොහොම බලපායිද කියන එක නම් මට ප්‍රශ්නයක් තියෙනවා.
පිරිමි - පිරිමි, ගැහැණු-ගැහැණු එකට ජීවත්වීම කෙසේ වෙතත් ඔවුන් කුඩා දරුවන්ගේ භාරකාරත්වය (ලංකාවේ නැතත් වෙනත් රටවල මෙසේ දරුවන් හදාගැනීමට නීතියෙන් අවසර ඇත) ලබාගැනීම නම් මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ, කුඩා දරුවෙකුට මවක්, සහ පියෙකුගේ රැකවරණය ලැබිය යුතුමයි. මව, පියා නැති නම් ළමා නිවාසයක හැදුන වැඩුනත් මෙවැනි පවුලක ඇති සංකීර්ණ මනොලිංගික ක්‍රියාකාරීත්වය කුඩා දරුවකුගේ පවුර්ෂ වර්ධනයට කොහෙත්ම හිතකර නොවන වග නම් කියන්න ඕනේ. වෙනත් රටවල මේ සම්බන්දයෙන් කල පර්යේෂණ සහ නඩු වාර්තා වලින් මේ බව හදුනාගෙන ඇත. වැඩි විස්තර සඳහා google කරන්න.