ලංකාව සහ අයර්ලන්තය cricket match Live
කස්ටිය ලංකාවයි අයර්ලන්තෙයි අතර ක්රිකට් මැච් එක ලයිව් බලනව නම් ලින්ක් එකක් සෙට් උනා..ඔක්කොම ඉන්දියන් චැනල් වල අයිපී එල් හන්දා ඕක පෙන්නන්නේ නෑ..කස්ටියට වැදගත් වෙයි හිතුනා,,,
එහෙනම් මෙන්න ලින්ක් එක..
ඇඩ් මොකුත් නෑ..එ අත් කැමරා ඈන්ගල් දෙකයිද මන්දා,,,,
ජය වේවා