ලංකාව සහ අයර්ලන්තය cricket match Live

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ලංකාව සහ අයර්ලන්තය cricket match Live

    කස්ටිය ලංකාවයි අයර්ලන්තෙයි අතර ක්‍රිකට් මැච් එක ලයිව් බලනව නම් ලින්ක් එකක් සෙට් උනා..ඔක්කොම ඉන්දියන් චැනල් වල අයිපී එල් හන්දා ඕක පෙන්නන්නේ නෑ..කස්ටියට වැදගත් වෙයි හිතුනා,,,

    එහෙනම් මෙන්න ලින්ක් එක..

    ඇඩ් මොකුත් නෑ..එ අත් කැමරා ඈන්ගල් දෙකයිද මන්දා,,,,

    ජය වේවා
     
    • Like
    Reactions: sandunhiran