ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    90


    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .
    civil යුද්දෙට පර්ශව දෙකක් කෝ.
    තොපේ 2% ගනන් ගන්න බෑ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,756
    113
    එක තැනක නෑ
    ෆේස්බුක් එක බ්ලොක් කරපු ගමන් අරගල අයියලගේ සෙල්ලම් ඉවරයි
    balan indapan ehema weida kiyala :lol:
    රට ගිනි තියන සිරස බලපත්‍ර අවලංගු කරමු. සිරස ගිනි තියමු.
    dream on bitch :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,603
    72,799
    113
    මාලඹේ
    civil යුද්දෙට පර්ශව දෙකක් කෝ.
    තොපේ 2% ගනන් ගන්න බෑ
    රජය සහ අරගල කාරයො

    (අරගල කාරයො කියන්නේ ඔය දැන් ඉන්න එවුන් නෙවෙයි තව හතු පිපෙනවා වගේ මතු වෙයි. උන් මුන් කියන එක අහන්නේ නැතිවෙයි)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රජය සහ අරගල කාරයො

    (අරගල කාරයො කියන්නේ ඔය දැන් ඉන්න එවුන් නෙවෙයි තව හතු පිපෙනවා වගේ මතු වෙයි. උන් මුන් කියන එක අහන්නේ නැතිවෙයි)
    රජය කියන්නෙ හමුදාව නේ. උබ හිතනවාද මිනිස්සු 98% අනිත් පැත්ත හැරුනම හමුදාව ඉදී කියලා.
     
    • Like
    Reactions: Sen-lu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,603
    72,799
    113
    මාලඹේ
    රජය කියන්නෙ හමුදාව නේ. උබ හිතනවාද මිනිස්සු 98% අනිත් පැත්ත හැරුනම හමුදාව ඉදී කියලා.
    කවදාවත් 98% ක් අනිත් පැත්ත හැරෙන්න නැහැ බං . එහෙම නම් මෝකට ද යුද්ධ. උබ ට පිස්සුද
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කවදාවත් 98% ක් අනිත් පැත්ත හැරෙන්න නැහැ බං . උබ ට පිස්සුද
    පාරට බැහල අහපන් රනිල්ව තියගන්න ඔනෙද? කියල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,603
    72,799
    113
    මාලඹේ
    පාරට බැහල අහපන් රනිල්ව තියගන්න ඔනෙද? කියල
    රනිල් නැත්නම් සජිත් උබ පාරට බැහැලා අහපන් සජිත් තියා ගන්න කැමති ද කියලා 🤣
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    ආමි එක සහ අරගල කාරයෝ වෙඩි තියාගන්නේ කැටපෝලයෙන් ද යකෝ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,603
    72,799
    113
    මාලඹේ
    ආමි එක සහ අරගල කාරයෝ වෙඩි තියාගන්නේ කැටපෝලයෙන් ද යකෝ.
    ඔය දැන් ජනාධිපති මන්දිරය ට රින්ගුවී වෙඩි තියාගෙන ද?
    89/87 කාලේ මරා ගත්තේ ලස්සනට කොහෙන්ද ඒවට ආයුධ
     
    • Like
    Reactions: neo7x

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඕව ගැන කතා කරල වැඩක් නෑ . අරගල කාරයො දැන් කියන්නෙ ව්‍යවස්තාව ඉරා දාන්න කියල. ඊට පස්සෙ කෙලින්ම එන්නෙ කැලෑ නීතිය.

    ලන්කාවෙ රැල්ලට යන බහුතරය හැමදාම වැරදි තීරන ගත්තෙ. 2019 ගෝටට කොච්චර සපෝට් එකක් තිබුණද සාමාන්ය මිනිස්සුන්ගෙ? ඒ වැරැද්ද නිසානෙ මේ ප්‍රශ්න ඔක්කොම.