ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් වෙලාවට උතුරු නැගෙනහිර වෙනම රටක් විදියට කැඩිලා යයි
    මේක තමයි ඩයස්පෝරාව තිරේ පිටිපස්සේ ඉදන් සිරස හරහා කරගන්න හදන්නේ සුමන්තිරන් ලොක්කා කොහොමද මේ දවස් වල රජා වගේ ඉන්න හැටි. යුද්ධයෙන් කර ගන්න බැරි උන දේ දැන් උන් ලස්සනට කරගන්නවා..



    වෙනම රටක් ලොල් හීන් නොදැක ඉදපන් දෙමලො
    🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: rasidass

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    E49D6FEE-A141-4E19-9EC1-4664C2D63084.jpeg
     
    • Angry
    Reactions: VASSA

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ උන් සල්ලි යොදවලා උන්ගේ උන් අරගල අස්සට දාලා අරමුණු වෙනස් කරනවා. අපේ උන් ඇදගෙන යනවා. අරගලය තියෙන්නේ ගෙවල් වල මිනිස්සුන්ගේ ජීවත් වෙන්න. මේ අරගලය පිටිපස්සේ ජවිපෙ සම්බන්ද කොටස් ටික ඉන්නේ. :lol:
    B U M P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    B U M P
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    වෙනම රටක් ලොල් හීන් නොදැක ඉදපන් දෙමලො🤣🤣🤣🤣

    යකෝ දෙමළා කිව්වේ මටද?


    පල පොන්න දෙමලො යන්ඩ ඊලම දෙන්නෙ නැ,

    දෙක පුන එරෝසනයෝ.... තොට අන්ද කයිප්පුද ගොනො... මම ඔය කියලා තියෙන්නේ මේ නූල ආරම්භ කරපු එකා කිව්ව වචන දෙකක් හයිලයිට් කරලා ඒකට වැඩි යමක්.. තෝ මට දෙමළා කියන්නේ තොට හරියට සිංහල කියවගන්න බැරි වේ.ගේ පුතෙක් නේ.

    තෝ ඔය කියන ඊළම දෙන්න මමත් ඉඩ දෙන්නේ නෑ ගොනෝ.... මම ඊළමට විරුද්ධව සටන් කරන්න මට පුළුවන් උපරිමයෙන් පුරවැසියෙක් විදියට සටන් කරනවා... තෝ වගේ මම දෙකොන පටලගෙන එක එකාට දෙක පුන්න රෙද්ද උස්සන එකෙක් නෙවෙයි බොල මම.. කිරියේ තොගෙ නම්බුව කොහොමද කියන එක මම විතරක් නෙවෙයි කිරියේ ඉන්න හැම එකාම දන්නවා... දෙකොන පටලන් මේකේ වැලපෙන්න එපා පොන්නයෝ..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    සිවිල් යුද්ද්යට යන්නේ හමුදාවේ ක්‍රියාකලාපය එක්ක. සියලු පක්ශ අයින් කරලා නීතීවේදියෙක් ජනපති කරලා බා ඇසෝසියෙන් එකෙන් , අරගලයේ ඉන්න උගතුන් 20 විතර අරන් කැබිනට් එකක් දාල මාස 6-12 අතර අන්තර්වාර රජයක් පත්කරන්න ඕනේ.
    රටේ ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා . හිතෙන හිතෙන විදියට කරන්න බැහැ .
    කාට හරි පාර්ලිමේන්තු වට එන්න ඕනේ නම් ඡන්දයකින් එන්න. ඇයි මේ හොර පාරෙන් එන්න හදන්නේ
     
    • Like
    Reactions: VASSA

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රටේ ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා . හිතෙන හිතෙන විදියට කරන්න බැහැ .
    කාට හරි පාර්ලිමේන්තු වට එන්න ඕනේ නම් ඡන්දයකින් එන්න. ඇයි මේ හොර පාරෙන් එන්න හදන්නේ

    දැන් රනිලා අවේ හරි පාරෙන් ද​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    රටේ ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා . හිතෙන හිතෙන විදියට කරන්න බැහැ .
    කාට හරි පාර්ලිමේන්තු වට එන්න ඕනේ නම් ඡන්දයකින් එන්න. ඇයි මේ හොර පාරෙන් එන්න හදන්නේ
    දැන් උබල මෙච්චරකල් වැඩ කරේ ඔය පොතටද අනේ පලයන් කුනුහරප නොහා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    දැන් උබල මෙච්චරකල් වැඩ කරේ ඔය පොතටද අනේ පලයන් කුනුහරප නොහා
    නැත්නම් දැන් වත් ඒ පොතට අනුව වැඩ කරමු මචං අරගල කරන්නේ රාජපක්ෂලා කරපු වැරදි නිවැරැදි කරන්න ද නැත්නම් රාජපක්ෂලා කරපු වැරදි දිගටම කරගෙන යන්න ද?
     
    • Like
    Reactions: VASSA

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    නැත්නම් දැන් වත් ඒ පොතට අනුව වැඩ කරමු මචං අරගල කරන්නේ රාජපක්ෂලා කරපු වැරදි නිවැරැදි කරන්න ද නැත්නම් රාජපක්ෂලා කරපු වැරදි දිගටම කරගෙන යන්න ද?
    පොත පිලිපදින් නැති උන් එක්ක මොන පොතට ගහන විප්ල්වද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    පොත පිලිපදින් නැති උන් එක්ක මොන පොතට ගහන විප්ල්වද
    බල්ලෙක් හැපුවා කියලා අපි බල්ලාගේ හාප කන්නේ නැහැ නේ බ්‍රෝ

    බලයට එන්න කලින්ම නීතිය නමන්න බලනවා නම් බලයට ආපු වහාම කොහොම කරයි ද 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    බල්ලෙක් හැපුවා කියලා අපි බල්ලාගේ හාප කන්නේ නැහැ නේ බ්‍රෝ

    බලයට එන්න කලින්ම නීතිය නමන්න බලනවා නම් බලයට ආපු වහාම කොහොම කරයි ද 🤣
    බල්ලො බල්ලො එම කරගන්නවනේ . 😂😂😂 සත්තු සත්තු මේ ගහගන්නේ මනුස්සයා සතෙක්
     
    • Like
    Reactions: 2osama