ලංකාව හදන්න බැහැ, වෙන රටකට පලයල්ලා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතන තියෙන මැජික් එකක් නෙවෙයි බං. මනුස්සයෙක් වගේ ග්ලාස් එකකට දාගෙන නොබී තමන්ගේ ජිවිතේ වැදගත්ම දවසේ ඔහොම පජාත විදිහට බොන එක ගැන පුදුමයක් සහ ඇදගෙන ඉන්න ඇදුමේ පාටත් එක්ක වයින් වගේ දෙයක් හැලුනොත් වෙන දේ ගැන බයක් වෙන්න ඕන. උබ හිතට එකගව කියපන් උබේ ගෑණි මගුල් දවසේ උබේ යාළුවෝ ඉස්සරහ මෙහෙම හැසිරුනොත් උබට ඒක අවුල් නැද්ද??
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එතන තියෙන මැජික් එකක් නෙවෙයි බං. මනුස්සයෙක් වගේ ග්ලාස් එකකට දාගෙන නොබී තමන්ගේ ජිවිතේ වැදගත්ම දවසේ ඔහොම පජාත විදිහට බොන එක ගැන පුදුමයක් සහ ඇදගෙන ඉන්න ඇදුමේ පාටත් එක්ක වයින් වගේ දෙයක් හැලුනොත් වෙන දේ ගැන බයක් වෙන්න ඕන. උබ හිතට එකගව කියපන් උබේ ගෑණි මගුල් දවසේ උබේ යාළුවෝ ඉස්සරහ මෙහෙම හැසිරුනොත් උබට ඒක අවුල් නැද්ද??
    නෑ
     
    • Haha
    Reactions: sahases

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    රට ගියත් අනාථ සිංහලු ඉන්න Neighborhood එකකට නම් යන්න එපා.
    තනියෙන් ඉන්න අනාථ සිංහලු බලන්නේ කීයක් හරි කඩාගන්න.
    බැදලා ළමයි ඉන්න අනාථයෝ බලන් ඉන්නේ උන්ගේ පවුල් ප්‍රශ්න අපේ ඇගේ ගහන්න.
    හොදයි කියලා කියන්න පුළුවන් සිංහලු ඉන්නේ බෝට්ටුවෙන් නැතුව ජොබක් කරන්න යුරෝප් ආපු එවුන්.
    අඩුකුලේ එවුන් ඔසී රිංගලා පේනවනේ, ගිය අවුරුද්දෙත් එකෙක් ළමයි දෙන්නත් මරලා ඌත් මැරුණේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    එතන තියෙන මැජික් එකක් නෙවෙයි බං. මනුස්සයෙක් වගේ ග්ලාස් එකකට දාගෙන නොබී තමන්ගේ ජිවිතේ වැදගත්ම දවසේ ඔහොම පජාත විදිහට බොන එක ගැන පුදුමයක් සහ ඇදගෙන ඉන්න ඇදුමේ පාටත් එක්ක වයින් වගේ දෙයක් හැලුනොත් වෙන දේ ගැන බයක් වෙන්න ඕන. උබ හිතට එකගව කියපන් උබේ ගෑණි මගුල් දවසේ උබේ යාළුවෝ ඉස්සරහ මෙහෙම හැසිරුනොත් උබට ඒක අවුල් නැද්ද??
    correct

    ehenn ithin muta cuckold karana ekath aulak na. samajaya watichcha thanak. passa mirikagena album ekata danawa. night dress photoshoot karanwa. mongal wikara. eken pennanne pirihima minssunge. bothalayak kate halan bona eka hariiii loku ekak kiyala hithanawa athi
    ------ Post added on Jan 24, 2023 at 8:30 PM
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් කවදා හරි ඉන්න වලෙන් ගොඩ එන්න
     
    • Haha
    Reactions: emoboy

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හරි හරි දැන් ඉතින් මේ මගුලට උබල අරගන්න එපා. උන් ඕක බලාගනියි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes:ඒ කොල්ල අවුල් වෙන සීන් එකක් නෙමෙයි මටනම් පේන්නෙ...කට තියන් බීලා ඒකි ඇගේ හලා ගනී වගේ සීන් එකකට රිඇක්ට් කරන සීන් එකක් වගේ තියෙන්නෙ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    https://vt.tiktok.com/ZS8A9NerN/

    කෙල්ලෙක් වයින් එකක් බිව්වම මැජික් වෙන ගෝත්‍රික රටක් කවදා හැදෙයිද බං.
    ඇත්තටම උඹට ඒක පොෂ් වගේද පේන්නේ? මට නම් මහ ගොඩේ වයිබ් එකක් පේන්නේ! උන් බලෙන් පොෂ් වෙන්ඩ දඟලන අඩුකුලේ වේස සිංහලු ටිකක් වගේ පේන්නේ! 🤮🤮
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    මම දන්න විදියට ව්යින් කියන්නෙ ඔහොම කටෙ හලා ගන්න ජාතියක් නෙමෙයි \! හෙමින් හෙමින් රසවිදින්න ඕනෙ දෙයක් ! පඩ ශෝ කෙල්ලෙක් වගේ !
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මම දන්න විදියට ව්යින් කියන්නෙ ඔහොම කටෙ හලා ගන්න ජාතියක් නෙමෙයි \! හෙමින් හෙමින් රසවිදින්න ඕනෙ දෙයක් ! පඩ ශෝ කෙල්ලෙක් වගේ !
    Class eke prashnayak Saha wenta Posh wima