ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අපි සෑහෙන්න ඈතින් බං ඕවට නම්...

    අඩුම තරමේ අපි ඩස්පයෝ කියන එවුන් තරමට වත් Technology එක දියුනු නෑ

    පොඩි මාකට් ලෑල්ලේ ඉන්න එකා පවා QR එකෙන් සල්ලි ගෙවන තැනට ඇවිල්ලා

    උන්ගේ අධාර කාර්ඩ් එකේ නම්බර් එකෙන් හැම එකක් ම ලින්ක් කරගෙන යන්නේ
    මෙට්‍රො ට්‍රේන් අලුතින් ගෙනව..

    උන්ගේ දියුනුවට බලපාන එක අවුල නොදියුනූ නූගත් ඇදහලි විස්වාව..

    දැන් දැන් ඉන්න එවුන් නම් ඒවයින් ඈත් වේගන එන්නෙ..

    අපි හෑලී ලියනව හැර දැනට විකල්ප නෑ.

    දැනට දියුනුයි කියන රටවල් මීට අවුරුදු 30කට උඩදී ගත්තා හොඳ තීරණ වල ප්‍රතිඵල උන් භුක්ති විඳින්නෙ
     
    • Like
    Reactions: shameera89

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?
    2500 thiyagana puk Gahanna da bn. Aluth aluth de nothanana jathiya kiyala mokdda kathawakuth thiyenne. Lunu tikath ratin gena eke Mona kathada
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ඔය ලෝකෙ එක එක රටවල් එක එක පැත්තෙන් ගියාට අපි යන්නෙ අධ්‍යාත්මික පැත්තෙන්. :unsure:
    දැන් මක්කෙයි සිංහලු ලබාගෙන තියෙන අධ්‍යාත්මික දියුණුව
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    අපි සෑහෙන්න ඈතින් බං ඕවට නම්...

    අඩුම තරමේ අපි ඩස්පයෝ කියන එවුන් තරමට වත් Technology එක දියුනු නෑ

    පොඩි මාකට් ලෑල්ලේ ඉන්න එකා පවා QR එකෙන් සල්ලි ගෙවන තැනට ඇවිල්ලා

    උන්ගේ අධාර කාර්ඩ් එකේ නම්බර් එකෙන් හැම එකක් ම ලින්ක් කරගෙන යන්නේ
    මෙට්‍රො ට්‍රේන් අලුතින් ගෙනව..

    උන්ගේ දියුනුවට බලපාන එක අවුල නොදියුනූ නූගත් ඇදහලි විස්වාව..

    දැන් දැන් ඉන්න එවුන් නම් ඒවයින් ඈත් වේගන එන්නෙ..

    අපි හෑලී ලියනව හැර දැනට විකල්ප නෑ.

    දැනට දියුනුයි කියන රටවල් මීට අවුරුදු 30කට උඩදී ගත්තා හොඳ තීරණ වල ප්‍රතිඵල උන් භුක්ති විඳින්නෙ
    එහේ pavement ඉන්න මිනිහත් QR පාවිච්චි කරනවා කියමුකෝ. හැබැයි ඇයි මෙහේ ඉන්න pavement මුදලාලි QR පාවිච්චි කරන්න ඕන? එහෙම දෙයක් එයාට ඕන වෙන්න හේතුව මොකක්ද?

    සරලව ඇහුවොත් QR නැතුව මිනිහට කරන්න business පුළුවන් නම් ඒ මනුස්සයා QR එකට යන්න ඕන ඇයි? කඩවලට ගිහිල්ලා අහන්න, මොකකට හරි credit card එකෙන් ගෙවන්න ඇහුවොත් ඒකට සල්ලි කැපෙනවා කියලා ප්‍රශ්න.

    දැන් සමහර රටවල අහස උසට ලොකු flat හදලා තියෙනවා කාලෙක ඉඳන්. ඒත් ලංකාවේ අඩුයි, දැන් තමයි ටික ටික හැදෙන්නේ. ඇයි ඒ? හේතුව මිනිස්සුන්ට ඒවා ඕන වුනාද?

    අවුරුදු 76 තිස්සේ කරලත් ලංකාව සංවර්ධිත වෙලා නැල්ලු, ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න ලංකාව සංවර්ධිත වීමක් වුවමනා වුනාද?
     
    • Like
    Reactions: starcred007

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    දැන් මක්කෙයි සිංහලු ලබාගෙන තියෙන අධ්‍යාත්මික දියුණුව
    දිව්‍යලෝක වලට හා අපායට යන ආකාරය ගැන අදහස් තියනව, සාස්තර කියන්න පුලුවන් තව දේව යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩයින් ගෙන් වැඩ ගන්න දන්නව.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    එහේ pavement ඉන්න මිනිහත් QR පාවිච්චි කරනවා කියමුකෝ. හැබැයි ඇයි මෙහේ ඉන්න pavement මුදලාලි QR පාවිච්චි කරන්න ඕන? එහෙම දෙයක් එයාට ඕන වෙන්න හේතුව මොකක්ද?

    සරලව ඇහුවොත් QR නැතුව මිනිහට කරන්න business පුළුවන් නම් ඒ මනුස්සයා QR එකට යන්න ඕන ඇයි? කඩවලට ගිහිල්ලා අහන්න, මොකකට හරි credit card එකෙන් ගෙවන්න ඇහුවොත් ඒකට සල්ලි කැපෙනවා කියලා ප්‍රශ්න.

    දැන් සමහර රටවල අහස උසට ලොකු flat හදලා තියෙනවා කාලෙක ඉඳන්. ඒත් ලංකාවේ අඩුයි, දැන් තමයි ටික ටික හැදෙන්නේ. ඇයි ඒ? හේතුව මිනිස්සුන්ට ඒවා ඕන වුනාද?

    අවුරුදු 76 තිස්සේ කරලත් ලංකාව සංවර්ධිත වෙලා නැල්ලු, ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න ලංකාව සංවර්ධිත වීමක් වුවමනා වුනාද?
    ඔව් QR එක ගත්තේ එක උදාහරණයක් විදිහට...

    කාර්ඩ් එකෙන් ගෙව්වොත් 3%ද කොහෙද කැපෙනව මං හිතන්නේ හරියටම දන්නෙ නෑ..

    මිනිස්සුන්ට දියුණු රටක් කියන්නේ තමන් ගෙ එදිනෙදා දේවල් පහසුවෙන් කරගන්න පූවන් යටිතල පහසුකම් හදල තියෙන එක..

    අපේ පාලකයන්ට වගේම මිනිස්සුන්ට ත් දේවල් පහසුවෙන් කරගන්න උවමනා නෑ.. එකම තැන ඉතින්
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Lankawa hari track ekatawath watila na thama. mokek hari awith rata hari path ekakata danna haduwath minissuwa uwa next election eken elawanawa 100% sure.
     
    • Like
    Reactions: Siriusthevirus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    508073736_30074541855527265_3060469292826287930_n.jpg