ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,376
    2,421
    113
    තමන් හැදෙන්නෙ නැතුව රට හදන්න බෑ. පාරේ ටොපි කොල දාලා යනවා.බස් එකේ සීට් එක ඉරනවා. රට කජු කාලා පොතු කෝච්චිය පුරා හලලා. සිගරට් කොට පාර පුරා. බල්ලව රෙන්න අරන් එනවා. බෙට්ට තියලා යනවා පාර අයිනෙ. අයිනෙන් යන එකා උදේ පාන්දර ගූ පාගන් වැඩට යන්න ඕනේ. පාරෙ පොඩ්ඩක් වෙලා බලන් ඉන්න බෑ හෝන් එක කෙලිනවා ඉන්දියාව ට ඇහෙන කල්. මාර්ග නීති පිලිපදින්නෙ නෑ. ඔය පොඩි දේවල් මහා පරිමාන ඒවා හදන්න කලින් පොඩි පොඩි දේවල් හදාගන්න ඕනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    තමන් හැදෙන්නෙ නැතුව රට හදන්න බෑ. පාරේ ටොපි කොල දාලා යනවා.බස් එකේ සීට් එක ඉරනවා. රට කජු කාලා පොතු කෝච්චිය පුරා හලලා. සිගරට් කොට පාර පුරා. බල්ලව රෙන්න අරන් එනවා. බෙට්ට තියලා යනවා පාර අයිනෙ. අයිනෙන් යන එකා උදේ පාන්දර ගූ පාගන් වැඩට යන්න ඕනේ. පාරෙ පොඩ්ඩක් වෙලා බලන් ඉන්න බෑ හෝන් එක කෙලිනවා ඉන්දියාව ට ඇහෙන කල්. මාර්ග නීති පිලිපදින්නෙ නෑ. ඔය පොඩි දේවල් මහා පරිමාන ඒවා හදන්න කලින් පොඩි පොඩි දේවල් හදාගන්න ඕනේ.
    ලංකාව වගේ රටක ඕවා මිනිස්සු හිතලා හදාගන්නේ නෑ. කෙලින්ම දඩ ගහන එක තමයි විසඳුම. කෙල පාරක් ගැහුවද, පොලිතින් කොලයක් බිම දැම්මද රු 5000ක විතර දඩයක් වදිනව නම් මිනිස්සු ඔටෝ හැදෙනවා. ඒකට ඉතිං ආණ්ඩු දැඩි තීරණ ගන්න ඕන.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    හැම කෙනාම දෙයක් දිහා බලන්නේ ඒකෙන් තමන්ට තියන වාසිය මොකක්ද කියලා විතරයි. එහෙම එකක් නැත්තම් එක්කෝ දැක්කේ නැහැ වගේ ඉන්නවා නැත්තම් බාල්දිය දාලා ලෙඩේ දානවා :confused2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    can.

    start with education -- 100% english medium
    අධ්‍යාපනයෙන් ප්‍රතිපල එන්න කල් යන හින්දා ඒත් එක්කලම දැඩි නීති, ඇඟට දැනෙන දඩ මුදල් අයකීරීම් කළ යුතුයි. අනුරයියලා 2/3 බලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා නම් අවුරුදු 10න් රට ගොඩදාන්න පුලුවන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    හදන්න පුළුවන්.... හැබැයි ප්‍රේමදාස ක්‍රමේ විතරයි හරියන්නේ... මල්වට්ටිය අස්සේ පිස්තෝලේ.

    හොඳට හිනා වෙලා විහිලු කරමින් ඉඳලා, පස්සේ උස්සලා වධ දීලා මරන්න ඕනේ වැරදී කාරයෝ....

    පළි ගැනීම තමයි හොඳටම වැඩ කරන මෝටින් එක 🤣
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,376
    2,421
    113
    ලංකාව වගේ රටක ඕවා මිනිස්සු හිතලා හදාගන්නේ නෑ. කෙලින්ම දඩ ගහන එක තමයි විසඳුම. කෙල පාරක් ගැහුවද, පොලිතින් කොලයක් බිම දැම්මද රු 5000ක විතර දඩයක් වදිනව නම් මිනිස්සු ඔටෝ හැදෙනවා. ඒකට ඉතිං ආණ්ඩු දැඩි තීරණ ගන්න ඕන.
    එහෙම කරන්න ගියාම ස්ට්‍රයික් වර්ජන අරගල අරවා මෙව්වා නේ ඉතිං
     
    • Sad
    Reactions: NRTG and Pol hora

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උඹලට මොකද හිතෙන්නේ? ලංකාව හදන්න පුළුවන්ද ?
    හදන්න බෑ. කිසිම ඩිසිප්ලින් එකක් නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගංකබර ලිං මැඩි තැරි දාර නූගත් වහල් වේස සහන බයි හැත්ත ඉන්නකන්.
     
    • Sad
    Reactions: NRTG and Pol hora

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    මෙන්න තව ප්‍රධානම හේතුවක්
    1000049990.jpg
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    In sri lanka there were hundreds of deaths, but I was referring to China,USSR,North Korea & other countries that implemented same communist economic policies.
    Ah. That's why? But I doubt whether there were hundreds of deaths due to starvation during that period in sri lanka. People had hard time for sure. Death by starvation is unheard of in the recent history. People could have been malnourished. But death by starvation is kinda impossible given the food availability in sri lanka. There are many alternatives like maniok, jack fruit. And the culture generally helps people in need. Highly doubt some one died due to starvation here. Just interested to see the source for your claim.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    රට හදන එක කරන්න ඕනෙ නම් කරන්න පුලුහන් වෙන්නෙ නෙක්ස්ට් ජෙනරේශන් එකේ ඉඳන්. ඒ කියන්නෙ දැන් ඉස්කෝලෙ යන ලමයි ලොකුවෙද්දී. ඒකට දැන් ඉඳන් අද්‍යාපනයට අවශ්‍ය ටූල්ස් ඇතුලත් කරන්න ඕනෙ. දැන් කරගෙන යන විදිහට කරන්න පුලුහන් . හැබැ‍යි අමාරුයි. ඉතින් අනුරයියා අමාරු පාරක් තෝරගත්තෙ ඇයි. අසාර්තක වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. මම හිතන්නෙ අත්දැකීම් නැති කම සහ වටේ ඉන්න ඇමතිලයි අනිත් කට්ටියයි.බලමු මොකද වෙන්නෙ කියලා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සක්‍ර දෙයියෝ ආවත් හදන්න බෑ. කිසිම ඩිසිප්ලින් එකක් නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගංකබර ලිං මැඩි තැරි දාර නූගත් වහල් වේස සහන බයි හැත්ත ඉන්නකන්. 🤮 🤮 🤮 🤮 🤮
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
    attha karumeta ipadunu ratak meka
     
    • Like
    • Sad
    Reactions: NRTG and Pol hora