තමන් හැදෙන්නෙ නැතුව රට හදන්න බෑ. පාරේ ටොපි කොල දාලා යනවා.බස් එකේ සීට් එක ඉරනවා. රට කජු කාලා පොතු කෝච්චිය පුරා හලලා. සිගරට් කොට පාර පුරා. බල්ලව රෙන්න අරන් එනවා. බෙට්ට තියලා යනවා පාර අයිනෙ. අයිනෙන් යන එකා උදේ පාන්දර ගූ පාගන් වැඩට යන්න ඕනේ. පාරෙ පොඩ්ඩක් වෙලා බලන් ඉන්න බෑ හෝන් එක කෙලිනවා ඉන්දියාව ට ඇහෙන කල්. මාර්ග නීති පිලිපදින්නෙ නෑ. ඔය පොඩි දේවල් මහා පරිමාන ඒවා හදන්න කලින් පොඩි පොඩි දේවල් හදාගන්න ඕනේ.