ලංකාව හුගක් වෙනස් දැන් මම අවුරුදු කාලේ ලංකාවට ආවා සති දෙකකට.අවුරුදු දහයකින් විතර මම ලංකාවට ආවේ..මම පාරේ ඉන්නකොට ලස්සන කෙල්ලො මට හිනා වෙලා ඇහැක් ගහලා දිව එලියට දාලා යනවා.දැන් ලංකාව හුගක් වෙනස් වෙලානේ.ඉස්සර මේ වගේ කෙල්ලො හිටියේ නෑ.