ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පඹයෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නයි පොන්නයෙක් අගමැති පුටුවේ වාඩිකරවන්නයි කතිරෙ ගහපු යහපාලන පොන්න‍යො ඔක්කොම වග කියන්න ඕන මේ විනාසෙට...

    :yes::yes:
     
    • Like
    Reactions: dsit86

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි. අනික තමයි දැනුත් ඔනිතරං ඉන්දියානු කම්කරුවන් ලංකාවේ වැඩ කරනවා, ලංකාවේ එකෙක් දවසකට රුපියල් 1300 ක ඉල්ලනවා නං මුන් රුපියල් 700 ට කම්කරු වැඩ කරනවා. අන්න ඒවා වළක්වන්නත් පුළුවන් මේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරොත්.

    මහත්තයා ඔක්කොටම කලින් ගිවිසුම මොකක්ද, එකේ තියෙන කොන්දේසි මොනද කියලා කියවල බැලුවෝත් හොදයි.

    ඉස්සෙල්ල්ල්ම කොමෙන්ට් එක දැම්මේ මේකට.:D
    Do you have shit for brains? People who go to Europe have a high life expectancy. The rest who are trying come here more likely have nothing better to do. We are just accepting the shitty part of India. This is no better than when we agreed to accept Pakistan refugees. Do you think only the IT people will come here to work? Hell no. We are just accepting all the shitty heads from India in the name of IT. Always think negative before positive to get rid of the disaster. :angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Kauru hari photo ekak hadahanko No CEPA kiyala FB banner eke danna!!! Moko chande wenas kale FB un kiyala godak un kiyanawane. Munta chande dunna unge amma mathak karala share karanna oni :oo:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි. අනික තමයි දැනුත් ඔනිතරං ඉන්දියානු කම්කරුවන් ලංකාවේ වැඩ කරනවා, ලංකාවේ එකෙක් දවසකට රුපියල් 1300 ක ඉල්ලනවා නං මුන් රුපියල් 700 ට කම්කරු වැඩ කරනවා. අන්න ඒවා වළක්වන්නත් පුළුවන් මේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරොත්.

    මහත්තයා ඔක්කොටම කලින් ගිවිසුම මොකක්ද, එකේ තියෙන කොන්දේසි මොනද කියලා කියවල බැලුවෝත් හොදයි.

    ඉස්සෙල්ල්ල්ම කොමෙන්ට් එක දැම්මේ මේකට.:D

    ow ban..godak ewun meka gana monawath danne....meken godak prathilaba ratata labenawa....godak ewun anduwata kamathi nat hinda ithn okata bainwa...hodata karunu karana therum gathththoth ape ratata godak hoda deyak wenwa aniwarayen
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ow ban..godak ewun meka gana monawath danne....meken godak prathilaba ratata labenawa....godak ewun anduwata kamathi nat hinda ithn okata bainwa...hodata karunu karana therum gathththoth ape ratata godak hoda deyak wenwa aniwarayen

    හිනා යන කතාත් කියනවා ....

    ලංකාවට එන වෘත්තිකයන් කවදාවත් ඉහලම සුදුසුකම් තියෙන අය නෙවෙයි .මොකද එයාලා ඔක්කොම යන්නේ යුරෝපිය රටවලට ..ලංකාවට එන්නේ අරහෙන් මෙහෙන් ඩිග්‍රිය අරගෙන ජොබක් නැති එවුන් ..මේ ගිවිසුමේ ප්‍රතිලාභ ඔයාට ලැබෙයි ඔයාට වඩා අඩු පඩියකට ඉන්දියාවේ කෙනෙක් ඒ තනතුරට අවාම ..ඉන්දියාවේ අයට ඩිග්රි 2-3 තියෙන අය ඉන්නවා ..එත් ප්‍රයෝගික සුදුසුකම් නෑ.ඉන්දියාවේ ඩිග්‍රිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ..මොන තරම් තත්වයෙන් අඩුයිද කියලා

    ඉන්දු - ලංකා ගිවිසුම ගැහුවා කියලා ලංකාවට ලැබුන දෙයක් තියෙනවද .?
    දැන් වතුකරයේ ඉන්න ඉන්දියන් කම්කරුවෝ නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න ..?

    මේවා අතීතයෙන් උගත යුතු පාඩම් සහෝදරයා ..!!
     
    Aug 12, 2012
    4,169
    652
    0

    mewa karanna giwisum gahanna one naha machan. honda employment visa system ekak hadala ape ratata awashya sharmikayan vitharak vidimath vidhata genna gaththanam wadey hari. api wada karanna one apita ona vidihata. indiyawata ona vidihata ape dewal karanna baha. ena kena ape ratey neethiyata yatath wenna one. :yes: giwisum gahala vishehsa varaparasada denna one naha.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    bohomayak mada peradiga ratawal maha parimana giwisum gahalada ape raten sharamiyakan genna gaththe ? lankawen giya kiyala un apita vishasha varaprasaada dunnada ? mama nam kiyanne ape rata vides ratawalwalin godak dewal igena ganna one kiyala. hama deyakatama indiyawa passe yana eka visandumak newei. udaaharanayak vidihata singapuruwa diha balanna. punchi ratak wunath kisima ratak issaraha nawenne naha. pita konda kelin thiyaagena kelin wada karana ratak singapuruwa. anna e wage api inna one.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    ලංකාව_ඉවරයි ? sl will... 01-22-2016 04:08 PM ponilge lolla

    මොකක්ද උට්ටො මේකෙ තේරුම??
    මට රන්න පොනිල්ගෙ ලොල්ලෙක් කියල බැන්නමයි.