ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

    ඉන්දු ලංකා ආර්ථීක ගිවිසුමට අත්සන් තැබීම පෙබරවාරියේ

    චතුර පමුණුව

    ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ගිවිසුම 2016 පෙබරවාරි මාසයේදී අත්සන් කිරීමට දෙරටේ එකඟතාව පළවී ඇත.

    මෙම එකඟතාව පළවී ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා - ඉන්දියා වාණිජ ලේකම් සාකච්ඡාවේදීය.

    මෙම යෝජිත ගිවිසුමට අදාළ ගිවිසුම් රාමුවට අත්සන් තැබීම 2016 පෙබරවාරි මාසයේදී සිදු කෙරේ. මේ සම්බන්ධව නිවේදනයක්‌ නිකුත් කරන සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශය කරන්නේ මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වැඩි වාසි ඇතිවන බවයි.
    දැන් ඉතින් බඩු බනිස්. කලිනුත් මෙහෙම එකක් අත්සන් කරන්න ගිහින් බේරගත්තෙ අනූ නමයෙන්. ඉන්දියාවෙ රැකියා විරහිත ජනගහනය ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා වැඩියි . මේක අස්සන් කරපු ගමන් දෝරෙ ගලන්න වගේ තලත්තා වලින් ලංකාව පිරෙනවා. ඉන්දියන් කාරයෝ ඇවිත් උඹලගෙ පඩියෙන් බාගෙකට වැඩකරනවා කිව්වොත් බොසාලා නිකන් ඉදීද ? අනිවාර්යෙන්ම ලාබ ඉන්දියානු ශ්‍රමිකයෝ එක්ක ලංකාවෙ මිනිස්සුන්ගෙ බඩට වදිනවා.:eek::eek::eek::eek: දැනට මේක professionals ලට වලංගු නැති උනාට ඉස්සරහට අනිවාර්යෙන් මේක උන්ටත් දානවා :yes::yes::yes: දැම්ම හම්බකරන තරමක් හම්බ කරගනිල්ලා ඉස්සරහට කන්න වෙන්නෙ බත් නෙමෙයි ඉට්ලි.
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    Chakithaya

    Member
    Dec 7, 2015
    1
    4
    0
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි. අනික තමයි දැනුත් ඔනිතරං ඉන්දියානු කම්කරුවන් ලංකාවේ වැඩ කරනවා, ලංකාවේ එකෙක් දවසකට රුපියල් 1300 ක ඉල්ලනවා නං මුන් රුපියල් 700 ට කම්කරු වැඩ කරනවා. අන්න ඒවා වළක්වන්නත් පුළුවන් මේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරොත්.

    මහත්තයා ඔක්කොටම කලින් ගිවිසුම මොකක්ද, එකේ තියෙන කොන්දේසි මොනද කියලා කියවල බැලුවෝත් හොදයි.

    ඉස්සෙල්ල්ල්ම කොමෙන්ට් එක දැම්මේ මේකට.:D
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටචාල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි.
    ලංකාවෙ ජීවන තත්වය ඉන්දියාවට වඩා වැඩියි, ඒක පුද්ගල ආදායම ගත්තත් ඉන්දියාවට වඩා වැඩියි. අපේ බාසාවෙන් කිව්වොත් ඉන්දියාව අපායක්. අපේ කවුරුවත් ඉන්දියාවට යන්න කැමති නැති උනාට ඉන්දියාවෙ මිනිස්සු විරැකියාව හින්දා දෙන ඕනෙම අත්තක එල්ලෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ.
    ළගදි ආණ්ඩුවෙ ලියුම් බෙදන්න postman තනතුරට ඉන්දියාවෙ ලැබෑර්තු 100 ක් ඉල්ලලා තිබ්බා. ලැබුණු අයදුම්පත් ප්‍රමාණය මිලියන 2ක් . ඉන්ටර්විව් කරලා ඉවර කරන්නත් අවුරුදු 2ක් යනවා. ඩිග්‍රි කාරයොත් ඉල්ලලා postman වෙන්න . ඉතින් හිතපන්කෝ වක්කඩ කැඩුවා වගේ ඕක ලංකාවට හැරෙව්වම වෙන දේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි. අනික තමයි දැනුත් ඔනිතරං ඉන්දියානු කම්කරුවන් ලංකාවේ වැඩ කරනවා, ලංකාවේ එකෙක් දවසකට රුපියල් 1300 ක ඉල්ලනවා නං මුන් රුපියල් 700 ට කම්කරු වැඩ කරනවා. අන්න ඒවා වළක්වන්නත් පුළුවන් මේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරොත්.

    මහත්තයා ඔක්කොටම කලින් ගිවිසුම මොකක්ද, එකේ තියෙන කොන්දේසි මොනද කියලා කියවල බැලුවෝත් හොදයි.

    ඉස්සෙල්ල්ල්ම කොමෙන්ට් එක දැම්මේ මේකට.:D
    කම්කරුවට කෙළවෙනවනෙ කියලා උඹ හිනාවෙනවා. මතක තියාගනින් කෙළවෙන්නෙ ලංකාවෙම දුප්පත් මිනිහෙකුට. උඹ කරන රස්සාව මොකක්ද ? ඒකට කෙළවන්නෙ නැතුව ඉදී කියලා හිතන්නෙ කොහොමද ? උඹෙ රස්සාවෙ ජාතියෙම තව දෙතුන් ලක්ශයක් ලංකාවට ගෙනල්ලා එබ්බුවම කොහොමද සනීපේ ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    ඔය කියන ගිවිසුම හොයල දෙනවද කියවන්න
    අත්සන් කරනවලු, නෑහෑලු....
    අයී දිවයින පත්තරේම ඔක ගෑන යන්නේ, වෙල්ගම නිසානේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    මොකක්ද යකෝ මේ කියල තියෙන කුණුහරුප කතාව?

    ලංකාවෙ කම්කරුවෙක් උනත් කාල ඇඳල ඉන්නව.. ඕක 700ට වැටුනහම රටට වෙන දේ බලපන්. කම්කරුව හිඟමනට වැටෙනව. ඉන්දියන් කම්කරුවො හැත්ත ඇවිත් මෙහෙ පැල්පත් අටවගත්තහම හරි ශෝක් නේද?
    නොදකින් තෝ වගේ එකෙක්. රටට කෙල වෙනකන් බලන් ඉන්න කැත.
    අනික තෝ හිතනවද තොගෙ රස්සාව (මොකක් උනත්) බේරෙයි කියල?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කම්කරුවට කෙළවෙනවනෙ කියලා උඹ හිනාවෙනවා. මතක තියාගනින් කෙළවෙන්නෙ ලංකාවෙම දුප්පත් මිනිහෙකුට. උඹ කරන රස්සාව මොකක්ද ? ඒකට කෙළවන්නෙ නැතුව ඉදී කියලා හිතන්නෙ කොහොමද ? උඹෙ රස්සාවෙ ජාතියෙම තව දෙතුන් ලක්ශයක් ලංකාවට ගෙනල්ලා එබ්බුවම කොහොමද සනීපේ ?

    තම තමන්ගේ field වලට කෙල වෙද්දි තමා අපේ අය රත් වෙන්නේ
    එතකොට ඉතින් පරක්කු වැඩි
    දැන් දොස්තරලා රත් වෙලා ඉන්නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය කියන ගිවිසුම හොයල දෙනවද කියවන්න
    අත්සන් කරනවලු, නෑහෑලු....
    අයී දිවයින පත්තරේම ඔක ගෑන යන්නේ, වෙල්ගම නිසානේ

    ඇයි බන් හදිස්සි, අතසන් කලාම බලහන්

    http://www.dailymirror.lk/101131/sri-lanka-to-sign-etca-framework-agreement-with-india-by-february
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මචන් මම යහපාලනයට කඩේ යනවා නෙමේ .
    මේ ආණ්ඩුව ඕක අත්සන් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ....ලංකාවේ ම්නිස්සුන්ට අවාසි වෙන විදියේ වැඩ කරන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නේ හරක්ද.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.

    අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න නෙමෙයි.

    ලංකාවේ උන්ට මේකෙන් ගන්න පුළුවන් වාසි වැඩියි. අනික තමයි දැනුත් ඔනිතරං ඉන්දියානු කම්කරුවන් ලංකාවේ වැඩ කරනවා, ලංකාවේ එකෙක් දවසකට රුපියල් 1300 ක ඉල්ලනවා නං මුන් රුපියල් 700 ට කම්කරු වැඩ කරනවා. අන්න ඒවා වළක්වන්නත් පුළුවන් මේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරොත්.

    මහත්තයා ඔක්කොටම කලින් ගිවිසුම මොකක්ද, එකේ තියෙන කොන්දේසි මොනද කියලා කියවල බැලුවෝත් හොදයි.

    ඉස්සෙල්ල්ල්ම කොමෙන්ට් එක දැම්මේ මේකට.:D

    උඹ දන්නවා වෙන්න පුළුවන් යමක් .ඒත් මෙතනදි පොඩ්ඩක් නිවැරදි කරන්න වෙනවා. ඒ උඹ ඔය කියන තරුණ පරපුර යුරෝපෙට ඇමරිකාවට පැනගන්න බලන උන් උනත් උන්ව එහෙට පැනලා අරගන්න එවුන් නැහැ කවුරුවත් .කොටින්ම කිව්වොත් මැදපෙරදිග කටාර් වල ඉන්දියාවට අළුතෙන් වීසා දෙන එක නවත්තලා තියෙන්නේ.අනික ඔය කියන තරුණ පරපුර කියන්නේ බොම්බේ දිල්ලි වල ඉන්න අර හින්දි ෆිල්ම් වල පෙන්නන තරුණ පරපුර විතරක් නෙමේ මචං .තමිල්නාඩු ,කේරලා හයිද්‍රබාද ආන්ද්‍රා වලත් තරුණයෝ ඉන්නවා .උන්ට උන්ගේ ප්‍රාන්තෙට වැඩිය ලංකාව වගේ රටකට එනවා කියන්නේ යුරෝපෙට ගියා වගේ තමා .කොටින්ම කිව්වොත් අද ඉන්න සමහර පාලකයොත් හිටපු පාලකයෝත් ඔය වගේ සුද්දාට ගොට්ට අල්ලලා තත්වෙ ගත්ත ඉන්දීය කම්කරුවන්ගෙන් පැවත එන එවුන් තමා .ජේ ආර්ලා ,බණ්ඩාරනායකලාත් එහෙම අය .ඒ අයගේ ඉතිහාසෙ චැක් කළොත් වැටහේවි .අනික උන් ඇවිල්ලා ආයෙ යන ජාතියක් නම් නෙමේ .හිටියොත් හිටියාමයි .පවුල් පරම්පරාවල් ඔක්කෝම ගෙන්න ගන්නවා .මැදපෙරදිග බලපන් කී දාහක් ඉන්දියන් කේරලා වල එවුන් ඉන්නවද කියලා යන්නේ නැතුව පවුල් පිටින් .මොකද කෙලින්ම කිව්වොත් සමහරක් එවුන් කොමඩ් ඒකක් තියෙන ටොයිලට් එකක් දකින්නෙත් ,ජපන් වාහනේක ඉඳගන්නෙත් පිට රටවල් වලට ගියාට පස්සේ .ඉතිං හිතාගනින්කෝ උන්ගේ රටේ උන්ට තියෙන තැන .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113

    දැන් නම් මේව දැකල ඇති වෙලා බන් තියෙන්නෙ. කලකිරීමක් විතරයි. දැන් නම් මොන මගුල උනත් මට නම් ගාණක්වත් නෑ. තමන් ගැන බලාගනිල්ල. කවදාහරි උබලට උබල විතරයි. ආත්මාර්ථකාමි ගොන් දේශපාලුවො බලන් නෑ. තමන් හිසට තම අතමය සෙවනැල්ල
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කියන ගිවිසුම හොයල දෙනවද කියවන්න
    අත්සන් කරනවලු, නෑහෑලු....
    අයී දිවයින පත්තරේම ඔක ගෑන යන්නේ, වෙල්ගම නිසානේ
    දැන් සීපා නැහැ etca කියලා වෙන නමකින් අත්සන් කරනවා
    Ratata aba Saranai :sorry::sorry::sorry::sorry::sorry:
    හැමෝගෙම බඩට වදිනවා
    මචන් මම යහපාලනයට කඩේ යනවා නෙමේ .
    මේ ආණ්ඩුව ඕක අත්සන් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ....ලංකාවේ ම්නිස්සුන්ට අවාසි වෙන විදියේ වැඩ කරන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නේ හරක්ද.
    වෙන මොකක්වත් නෙමෙයි ඉන්දියාව ශේප් කරගන්න එක. ජාත්‍යන්තර මට්ටමෙ ප්‍රශ්නවලදි ඉන්දියාවෙ සහයෝගේ ගන්න එක තමයි බලාපොරොත්තුව. දැන් ජාත්‍යන්තර හිටු කියලා ලංකාව පසසනවා. උදව් කරනවා කියනවා. රහස මොකක්ද ?
    paalamak gahana ekada bn,, idakin
    පාලමත් එකක් බන්
    sign karoth kata unath baba ukkun bn
    aparade me alakanninta chande gahuwe
    aya mokektawath jobak na oka kaloth
    ජොබ් කොහොම උනත් පඩිය එකකට එකක් අඩුවෙයි. උන් පාන් කෑල්ලට වැඩකරන ජාතියක් නේ
     
    • Like
    Reactions: erozan