ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්

    ලංකාවට කෙලවිලා තියෙන්නෙ කාලකන්නි දේශපාලනය නිසා කියල ගොඩක් මින්ස්සු කිව්වට අපි නිසාමයි අපට කෙලවෙලා තියෙන්නෙ.උන්ව තොරල යවන්නෙ අපිම නිසා.. මන් නිකන් ඉන්න වෙලාවට ආපු Idea එකක් ,ලංකාව ගොඩ දාන්න පුලුවන් එක ක්‍රමයක්, ඒත් මෙකට හරි වැඩපිලිවෙලක් ඔනි.. අන්ඩු පෙරලුනාට මේක continuously කරන්න පුලුවන් වෙන්න ඔනී, ඒ තමයි sri lanka tourism, ලංකාව කොච්චර ලස්සනද , ටිකක් පිලිවෙලට හරිගස්සල.. පිටරවල ඉන්න මිනිස්සු ගෙන්නගන්න, සන්චාරක ආකර්ශනය වැඩි කරන්න වැඩපිලිවෙලක් තියෙනවනම් ගොඩ දාන්න ලෙසි,, ගොටාබය ටිකක් කල,, එත් මදී, මගුල ගැම්මක් තියෙන පොරක් එනවනම් රට බාර ගන්න,, නාකි සෙට් එක එලවල.. තාම පරක්කු නෑ බන්.. මැලේසියාව, සින්ගප්පුරුව, මාලදිවයින, තායිලන්ඩ් ඔයවගෙ දකුනු ආසියවෙ ගොඩක් රටවල් ගොඩ ගියේ tourism නිසා.. අපිත් පරක්කු වැඩි නෑ, මොලේ තියෙන , vision එකක් තියෙන , හොද නායකයෙක් තොරගනිල්ල බන්, නාකි, හොරු, නපුර්සකයො ,කයිවාරැ කාරයො අයිකරල,,2020 දි වත්
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ko kauruwath na ne bn...ape inna ookoama harak bn....apita diyunu wenna nam hodata wena rataka udau ona kiyala mata hithenne....hariyata south korea wa wage .....south korea wath diyunu une us udau walin kiyala neda kiyanne....habai e wenuwen korean ayawa agamata harawa gaththalu.....korea wala palli thinawa km ekak athulatha 4k 5k ewath lokuwatama hadapuwalu....................meka aththada.....anith eka japan walatath us godak udau kara
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    wadak na dan lankawata enne shinhaluntath antha suddo


    indian & chinnu nam enawa

    eka eththa bn, lankawe tourism culture eka chane karanna oni සින්ගප්පුරුව wage bn, ekata gelapenna wenas wenna oni, casino , badu seen danna oni eka peththaka vitharak,, lankawe unta thahanam karala..
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ko kauruwath na ne bn...ape inna ookoama harak bn....apita diyunu wenna nam hodata wena rataka udau ona kiyala mata hithenne....hariyata south korea wa wage .....south korea wath diyunu une us udau walin kiyala neda kiyanne....habai e wenuwen korean ayawa agamata harawa gaththalu.....korea wala palli thinawa km ekak athulatha 4k 5k ewath lokuwatama hadapuwalu....................meka aththada.....anith eka japan walatath us godak udau kara

    ow bn, mata thama hithenne ape rata goda danna puluwan kiyala, hariyanama porak oni, hebei pena thek maneka ne,, Mahindaya hora, ranila pissu f$##kek, My3 ratatama Ikuwa..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    port city wage hadanawane bn, eka ethule vitharak karanna denna oni. ape rate unta nemei bn, pitarata unge salli meheta ganna vidihak balanna oni



    ගෝඨාභය කරන්න හැදුවෙත් ඔහොම තමයි බන්.. මතකනෙ 2014 , 2015 කාලෙ රනිල්ගෙ සෙට් එක කෑ ගහපු හැටි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kalin anduweth horu me anduweth horu
    api itin unwa maruwen maruwata thoragannawa
    unuth maruwen maruwata apita shot 1 denawa
    jeppoth side eken talks denawa eth unta seat 10k ganna baha
    api paw sinhalune :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Casino,Prostitution etc danna puluwanna lankawata goda yanna puluwan habai culture eka wala pallata yai.sorry lanka thama.
    රටක් ගොඩ යනව කියන්නේ කොහොමහරි සල්ලිම හොයන එක නෙවෙයි. ඊළඟට සල්ලි කොච්චර වියදන් කරත් විසඳන්න බැරි ප්‍රශ්න එනවා ඕවා එක්ක.
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ගෝඨාභය කරන්න හැදුවෙත් ඔහොම තමයි බන්.. මතකනෙ 2014 , 2015 කාලෙ රනිල්ගෙ සෙට් එක කෑ ගහපු හැටි..

    ow ban andu peralunata vision eka change wenna hoda ne bn , ekai awla ape rata, mahinda chinthane - mahindage,, dina 100 :D eka my3 ge , eka eka weda piliwelawal, achcharuwak bn..
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    රටක් ගොඩ යනව කියන්නේ කොහොමහරි සල්ලිම හොයන එක නෙවෙයි. ඊළඟට සල්ලි කොච්චර වියදන් කරත් විසඳන්න බැරි ප්‍රශ්න එනවා ඕවා එක්ක.

    ඒක තමයි බන් ඒකට හරි vision එකක් ඔනි.. කරන්නම් වාලෙ කරල හරියන්නෙ නෑ..
    feasibility study karala, හරි විදිහකට කරන්න ඔනී.. මොලයක් තියෙන එකක් එන්න ඔනී කිව්වෙ ඒකටයි බන්, ලන්කාවෙ තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ බන් සල්ලි නැති එක.. dollar මෙහෙට ගන්න විදිහක් ඔනි..
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    සුදුසුම උත්තරේ එරෝසන්ගේ සහජ හා අත්දැකීම් වලින් ගන්න පුලුවන්. එරෝසන් කියන්නේ මේ හොරු පන්නල පරණ හොරු ටික ගෙනාවොත් ණයට හරි ලංකාවේ පේන්න මොනා හරි කරනවා කියලා . දැන් ඉන්න එක ගැන උයීට කියන්න ඕනේ නෑ නේ. බය වෙන්න එපා මචන් අපේ බකපණ්ඩිතයෝ ටික ලංකාව බංකොලොත් කරගෙන තමා මේකේ ඉවරයක් දකින්නේ . අට පාස් උන් හොරු තක්කඩි ගෑනු පෙරේතයෝ කොමිස් කරයෝ, වැලි ගොඩදාන ගල්වලවල් කරන, බාර් ලයිසන් තියන පාර්ලිමේන්තු යවල දියුනු උන රටක් තියනවද?
     
    Last edited: