ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලංකාව ගොඩ දාන්න තියන එකම ක්‍රමය තමයි මිනිස්සුන්ගෙ ආකල්ප හදන එක. වෙන කිසිම ක්‍රමයක් නෑ. පොඩි තැන ඉඳලා ලොකු තැනට එනකම්ම මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නැහැ. ආකල්ප හැදුනා නම් නිකම්ම රට හැදෙනවා. ඒක තම තමන්ට කරගන්න පුලුවන් දෙයක්.

    hmmm, aniwa eka thamai best ma solution eka bn
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    100% එකඟයි. ඒකත් එක විදියක් රටට ආදායම් ගේන්න. පුද්ගලික අංශයට දුන්නනම් කරයි නියමෙට. හැබැයි ‌මේ රටේ ඒකෙක්ට.

    කිරි වලින්
    සීනි වලින්
    පළතුරු වලින්
    පිරිසිදු එළවලු වලින්
    තේ වලින්
    කුරුදු වලින්
    ඇගලුම් වලින්
    මෘදුකාංග IT සම්බන්ධ ‌දේවලින්


    ආදායම් උපයන්න අපේ රටේ සම්පත් ඔන තරම්

    වැඩේ තියෙන්නේ අපි අතේමයි. අපේ දෙමව්පියන්ට වැඩිහිටි අයට මේ වෙනස කරන්න කියල අපිට කියන්න බැ.
    නමුත්,

    තරුණයෝ විදියට අපිට හැම දේකටම බෑ, කරන්න බෑ, හරියන්නෑ, අපරාදෙ, තේරුමක්නෑ, අමාරුයි වගේ කතා කියන එක නතර කරල අපි කරල බලමු.

    හැමෝම වගේ හොයන්නෙ රජයෙ රැකියා ඇයි ඒ. රජයකට සේරම දේවල් පවරල අපි අත්දෙක බැඳන් ඉන්න එක හරිද?

    කරනවනම් මේ රටේ පුදුමාකාර ආදායම් මවන්න පුලුවන් දේවල් තියෙනව එකෙක්වත් උත්සාහ කරන්නැ නිකං කියව කියව ඉන්නවා. සල්ලි තියෙන එකත් එක්කො කඩයක් දාගනී, කුරුඳු හරි තේ හරි ඉඩමක් ගනී නිකං ඉඳං සල්ලි එනවනම් අපි හරි කැමතියි.

    අපි රජයෙ රෑකියා හොයන්නෙත් ඕකටමනේ. නිකං ඉන්න, වරප්‍රසාද ගන්න, අර්ථසාධකේ ගන්න, නාකිවෙලා ගෙදරට වෙලා ඉන්න. ඔන්න අපේ ටාගට්.

    ඒහෙම ‌නෙමෙයි. විහිලුකාරයො, නලු නිලියො, කිූඩකයෝ, චන්ඩි, වාහන ‌සේල් කාරයො, වී ‌මෝල් කාරයො ‌නෙ‌මෙයි උගත් බුද්ධිමත් මිනිස්සු නියෝජිතයො විදියට පාර්ලිමේන්තුවට ‌තෝරල යවමු.

    අනික හැම ‌දේකටම ‌‌දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉමු. උංව පුම්බල අපිම ඒවට බැනල වැඩක් නෑ. වරම අපි අ‌තේ නම් හරි තීරණය ගමු.

    අපි මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහයක්වත් ගන්නවද වෙනදෙයක් වෙන්න ඇරල ඉන්නවද කියන කාරනේ අපි හැමෝගෙම හිත් වලට එනකම් අපි අපිට පුලුවන් උපරිම දේ තනිවහෝ කරමු.



    ඇත්ත
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අට පාස් උන් හොරු තක්කඩි ගෑනු පෙරේතයෝ කොමිස් කරයෝ, වැලි ගොඩදාන ගල්වලවල් කරන, බාර් ලයිසන් තියන පාර්ලිමේන්තු යවල දියුනු උන රටක් තියනවද?

    ඇත්ත.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බලේට එන එන එකා උන්ගේ ප්‍රශ්න විසඳගන්න විතරයි මෙහෙ එන්නේ. ඒකටම ගැලපෙන චන්ද දායකයෝ ටිකකුත් ඉන්නවා. කවාදවත් ගොඩ යාමක් නෑ මේ රටට වෙන රටකට ගිහින් අතුගාපන් ඒක සැපක් :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යම්තාක් දුරට හරි මචන්..ඒත් ඔව්ව කියෙව්ව කියල රට හදන්න බෑ මචන්..

    ඒකනේ බං ලංකාවට මොන පාලකයා ආවත් පේපල් දෙන්නේ නෑ:baffled::baffled: ඔන්ලයින් ජොබ් කරන උන්ට එවට පහසුකම් දෙකනනේ නෑ ලංකාවේ එකෙක් පරණ වාහන කෑලි එකතු කරලා වෙනස් විදිහට වාහනයක් මොඩිෆයි කරොත් ඒක තත්වය හොයලා බලලා ඒකට පාරෙ පදින්න පොතක් ලබා දෙන්නේ නෑ වැඩක් නොකරන රාජ්‍ය ආයතන වල ඉන්න සේවකයෝ නඩත්තුවට මැරීගෙන වැඩ කරන පෞද්ගලික සේවකයන්ගේ පඩියෙන් කපකපා ව්‍යාපාරිකයන්ට බදුපිට බදු පටව පටව අරැන්ගේ පඩි ගෙවනවා!:baffled: මහනගර සබාවල ඉන්නවා හැමදාම පොත අස්සන් කරලා ගෙදර ඉන්න ත්‍රීවිල් දුවන කම්කරැවෝ සෑහෙන ගානක් :baffled::baffled: ඉතින් මෙහෙවු රටක් දියුණුකරන්න පුළුවන් වෙයිද අපේ සීයලා කලේ ඉදන් කියන්නේ මේ රට දියුනුවෙමින් පවතින රටක් කියලා දැන් කියන්න තියෙන්නේ මේ රට කවදාවත් ලොවෙත් දියුණු වෙන්නේ නැති රටක් කියලා
    (දැන් කියපන් මං මේකේ ලැගගෙන මොනවද කරන්නේ කියලා මං කඩේ බිස්නස් අඩු වෙලාවට මේකේ කොටන්නේ මිසක් අයිස් ගහනවා නෙමේ)
     

    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    44126896_2213228232289503_781942682212630528_n.jpg
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උත් වැඩක් නෑ බන්. උගෙ වටේ ඉන්න ගොබ්බයො ටික අයින් කරන්නම ඔනි,, පුත්තු තුන්දෙනා එක්කම, උ හරියට හිටියනම් මෙහෙම වෙන්න නෑ, අන්තිම ටිකෙ පිස්සු කෙලිය වැඩි
    :yes::yes::yes:
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    ඒකනේ බං ලංකාවට මොන පාලකයා ආවත් පේපල් දෙන්නේ නෑ:baffled::baffled: ඔන්ලයින් ජොබ් කරන උන්ට එවට පහසුකම් දෙකනනේ නෑ ලංකාවේ එකෙක් පරණ වාහන කෑලි එකතු කරලා වෙනස් විදිහට වාහනයක් මොඩිෆයි කරොත් ඒක තත්වය හොයලා බලලා ඒකට පාරෙ පදින්න පොතක් ලබා දෙන්නේ නෑ වැඩක් නොකරන රාජ්‍ය ආයතන වල ඉන්න සේවකයෝ නඩත්තුවට මැරීගෙන වැඩ කරන පෞද්ගලික සේවකයන්ගේ පඩියෙන් කපකපා ව්‍යාපාරිකයන්ට බදුපිට බදු පටව පටව අරැන්ගේ පඩි ගෙවනවා!:baffled: මහනගර සබාවල ඉන්නවා හැමදාම පොත අස්සන් කරලා ගෙදර ඉන්න ත්‍රීවිල් දුවන කම්කරැවෝ සෑහෙන ගානක් :baffled::baffled: ඉතින් මෙහෙවු රටක් දියුණුකරන්න පුළුවන් වෙයිද අපේ සීයලා කලේ ඉදන් කියන්නේ මේ රට දියුනුවෙමින් පවතින රටක් කියලා දැන් කියන්න තියෙන්නේ මේ රට කවදාවත් ලොවෙත් දියුණු වෙන්නේ නැති රටක් කියලා
    (දැන් කියපන් මං මේකේ ලැගගෙන මොනවද කරන්නේ කියලා මං කඩේ බිස්නස් අඩු වෙලාවට මේකේ කොටන්නේ මිසක් අයිස් ගහනවා නෙමේ)

    කලින් කිව්ව වගෙම මිනිස්සුගෙ ආකල්ප වෙනස් කරන්නම වෙනව බන් ඔකට,, මෙතනින් ඉස්සරහ පරම්පරාවගෙ ඔලුගෙඩි ටිකවත් හැදෙනවනම් . තමන් බැහැල ඉන්න වලෙන් උන් එලියට බැහැල ඇත්ත තෙරුම් ගන්නවනම් හොදයි
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    හැකියාවක් තියෙනවනම් ඇයි දැන් කරන්නෙ නැත්තෙ බන්.. බැසිගෙ කිට්ටුම හිතවතෙක්.. MY3 ගෙ relation කෙනෙක් වෙනව.. ඔකුන්ගෙ ගෑවිච්ච කෙනෙක් විස්වාස කරන්නෙ කොහොමද බන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    eka generation ekake kapa karanna wenawa machan rat hadanna nam , like Singapore , ehama unoth 2050 wage hari yanawa , nathuwa owa 10-15 years walin karanna puluwan dewal newe
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවට කෙලවිලා තියෙන්නෙ කාලකන්නි දේශපාලනය නිසා කියල ගොඩක් මින්ස්සු කිව්වට අපි නිසාමයි අපට කෙලවෙලා තියෙන්නෙ.උන්ව තොරල යවන්නෙ අපිම නිසා.. මන් නිකන් ඉන්න වෙලාවට ආපු Idea එකක් ,ලංකාව ගොඩ දාන්න පුලුවන් එක ක්‍රමයක්, ඒත් මෙකට හරි වැඩපිලිවෙලක් ඔනි.. අන්ඩු පෙරලුනාට මේක continuously කරන්න පුලුවන් වෙන්න ඔනී, ඒ තමයි sri lanka tourism, ලංකාව කොච්චර ලස්සනද , ටිකක් පිලිවෙලට හරිගස්සල.. පිටරවල ඉන්න මිනිස්සු ගෙන්නගන්න, සන්චාරක ආකර්ශනය වැඩි කරන්න වැඩපිලිවෙලක් තියෙනවනම් ගොඩ දාන්න ලෙසි,, ගොටාබය ටිකක් කල,, එත් මදී, මගුල ගැම්මක් තියෙන පොරක් එනවනම් රට බාර ගන්න,, නාකි සෙට් එක එලවල.. තාම පරක්කු නෑ බන්.. මැලේසියාව, සින්ගප්පුරුව, මාලදිවයින, තායිලන්ඩ් ඔයවගෙ දකුනු ආසියවෙ ගොඩක් රටවල් ගොඩ ගියේ tourism නිසා.. අපිත් පරක්කු වැඩි නෑ, මොලේ තියෙන , vision එකක් තියෙන , හොද නායකයෙක් තොරගනිල්ල බන්, නාකි, හොරු, නපුර්සකයො ,කයිවාරැ කාරයො අයිකරල,,2020 දි වත්

    :angry::angry::angry:ඔකෙන් රටක් ගොඩ දාන්න බෑ .ඔය ෆීල්ඩ් එක දියුනු කලොත් බිහිවෙන්නේ පිටරට්ටුන්ගේ පදේට නටන රටක් . දල දේශීය නිශ්පාදනය දියුණු කිරිමෙන් විතරයි රටක් ගොඩ දාන්න පුලුවන්. රට ස්වයපෝෂිත වෙන එකෙනුයි රටක් දියුණු වෙන්නේ .ex- north korea china...,අනික දියුණුව කියන්නේ මුලු රටම කොන්ක්‍රිට් වනාන්තරයක් කරන එක නෙමේ..:angry: