ලංකාවට කෙලවිලා තියෙන්නෙ කාලකන්නි දේශපාලනය නිසා කියල ගොඩක් මින්ස්සු කිව්වට අපි නිසාමයි අපට කෙලවෙලා තියෙන්නෙ.උන්ව තොරල යවන්නෙ අපිම නිසා.. මන් නිකන් ඉන්න වෙලාවට ආපු Idea එකක් ,ලංකාව ගොඩ දාන්න පුලුවන් එක ක්රමයක්, ඒත් මෙකට හරි වැඩපිලිවෙලක් ඔනි.. අන්ඩු පෙරලුනාට මේක continuously කරන්න පුලුවන් වෙන්න ඔනී, ඒ තමයි sri lanka tourism, ලංකාව කොච්චර ලස්සනද , ටිකක් පිලිවෙලට හරිගස්සල.. පිටරවල ඉන්න මිනිස්සු ගෙන්නගන්න, සන්චාරක ආකර්ශනය වැඩි කරන්න වැඩපිලිවෙලක් තියෙනවනම් ගොඩ දාන්න ලෙසි,, ගොටාබය ටිකක් කල,, එත් මදී, මගුල ගැම්මක් තියෙන පොරක් එනවනම් රට බාර ගන්න,, නාකි සෙට් එක එලවල.. තාම පරක්කු නෑ බන්.. මැලේසියාව, සින්ගප්පුරුව, මාලදිවයින, තායිලන්ඩ් ඔයවගෙ දකුනු ආසියවෙ ගොඩක් රටවල් ගොඩ ගියේ tourism නිසා.. අපිත් පරක්කු වැඩි නෑ, මොලේ තියෙන , vision එකක් තියෙන , හොද නායකයෙක් තොරගනිල්ල බන්, නාකි, හොරු, නපුර්සකයො ,කයිවාරැ කාරයො අයිකරල,,2020 දි වත්