ලංකාව_මැව්ව හැටි

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
ලංකාව_මැව්ව හැටි

මේක ගොසිප් 9 එකේ තිබ්බ කොමෙන්ට් එකක්. ආතල් කතන්දරේ. පොඩ්ඩක් කියවලා බලපල්ලකො.
...........................

ඉන්දියන් කාරයෝ තරම් ජරා ජාතියක් වෙන කිසිම රටකදී දැක නැත.

මේක ට තියෙනවා ලස්සන කතාවක්.

ඔන්න ඉස්සර දෙවියන් ලෝකය මැව්වලු. ඊට පස්සේ රටවල් මවන්න පටන් ගත්තලු.

දැන් ඔන්න මැදපෙරදිග රටවල් මවලා එ රටවල් වලට උවමනා තරම් තෙල් සම්පත්තියකුත් ලබා දුන්නලු. හැබැයි එ උනාට ,මැදපෙරදිග රටවල් මැව්වේ කාන්තාරයක.
ඊළගට ඇමරිකාව වගේ සුපිරි රටක් හදුවලු. හැබැයි එ උනාට ඒත් එක්කම තලේබාන් කාරයෝ මැව්වලු.

ජපානය වගේ රටක් හදලා,එ රටේ ඉන්න මිනිස්සුන්ට හොද දැනුමක් ලබාදුන්නලු. හැබැයි ජපානය මැව්වේ භූමිකම්පා සහිත ප්‍රදේශයක.
අප්‍රිකානු රටවල් මවලා ඒවගේ දියමන්ති මැව්වට එ රටවල් වල ඉන්න මිනිසුන්න්ට එච්චර නුවණක් ලබා දුන්නේ නැහැලු. ඉතින් මේ විදියට කොයි රටකට වත් ඕනි හැම දේම දෙන්නේ නතුවලු රටවල් මැව්වේ. මොකද නැත්තං මිනිස්සු වැඩක් කරන්නේ නැතිව ඉන්නවනේ,

ඉතින් ඔය විදියට රටවල් නිර්මාණය කරගෙන එද්දී ලංකාව මැව්වලු. ලංකාව හදලා එකට අලංකාර පරිසරයක් ලබා දුන්නලු. ලස්සන මුහුදු කලාපයක් ලබාදුන්නලු. පොලවේ මැණික් මැව්වලු. හොද කදිම දේශගුණයක් මැව්වලු. වැඩි කරදර නැති මිනිස්සු මැව්වලු. මේ විදියට ඔක්කොම ලබා දුන්නලු.

ඉතින් මේක දැකපු අනිත් දෙවිවරු කිව්වලු , "එ වැඩේ අසාධාරණයි නේ. මොකද මේ ලංකාවට විතරක් හැම දේම දෙන්නේ කියලා."
ඊට පස්සේ එ ලොකු දෙවියෝ කිව්වාලු, "මම මේ ලංකාවට හැම දේම දුන්නට මම මේ රට මවලා තියෙන්නේ ඉන්දියාව ලගනේ ඕයි " කියලා.
 

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Laughing01.gif