ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාව, තේවත්ත, රා&#348

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කාගේත් වැඩි අවධානයට යොමු නොවූ එය නම්, පෞරාණික ශුද්ධ නගර වල, පල්ලියේ කුමණ්ත්‍රණයක් ලෙස කුරුස ලකුණ සහිත බොරු පුරාවස්තු වළ දමා, පසුව මහා හා හෝවක් සමඟ එම හොරු විසින්ම ඒවා සොයා ගැනීමයි.

දැන් එම ප්‍රෝඩාවෙ ඊලඟ පියවරට පණ පෙවෙමින් තිබේ. නින්දිත පල්ලිය විසින් ලක් ඉතිහාසය, කිසිදු පදනමක් රහිතව, නිර්ලජ්ජී ලෙස සංහාරය කරමින් සිටී. පහත දැක්වෙන්නේ සැලසුම් සහගතව, සම්මාදම් හරහා රාගම තේවත්ත පල්ලිය විසින් එය ජයගත් ආකාරයයි.


294544_270353922992158_100000526584218_1021131_6880186_n.jpg


314208_270353776325506_100000526584218_1021126_6997080_n.jpg


319978_270353646325519_100000526584218_1021124_4370694_n.jpg


bunch.GIF


321266_270353549658862_100000526584218_1021118_86574_n.jpg


294294_270353509658866_100000526584218_1021117_6356658_n.jpg


302304_270353716325512_100000526584218_1021125_2434072_n.jpg


311027_270353809658836_100000526584218_1021127_4486188_n.jpg


314160_270353856325498_100000526584218_1021129_1348912_n.jpg



පරංගියා විසින් මේ රට මෝහාන්ධකාරයෙන් වසා දැමීමටත්, තමාගේ දේශපාලනයට අවැසි මොළ සෝදනයට හෙළයා ලක් කිරීමටත් මේ පින් බිමට ගෙනත් අතහැරියා වූ කිතුනු දහමේ ලේ වැකුණු යට ගියාව ඉතාම දුඟඳ හමන්නකි.
මහා කාරුණික බුදු දහමට පින් සිදු වන්නට ඒවා කිසි කලෙකත් මහා ප්‍රශ්ණ කර ගනිමින් අපි ඔවුන් සංහාරය කිරීමට නොපෙළඹුනෙමු! බැරි වෙලා හෝ අපි මුස්ලිම් වූවා නම් ඉතිහාහය පුරාම කතෝලිකයන් සංහාරය කරමින් ආගමික විමුක්තිය සොයනු ඇත. එසේ කිරීම වෙනුවට සහෝදරයන් සේ පිට ආගමික කාවත් පිළිගත් මෙවන් වූ කාරුණික බෞද්ධයාට පල්ලිය ප්‍රති උපකාර කරන අයුරුයි මේ.

අන් ආගමික කාට කාටත් මේ රට සුරපුරයක් සේ දැනීමට එකම හේතුව මේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. වෙන ඕනෑම රටක මෙම ආගමිකයන් අතර ඇති ම්ලේච්ඡ ගහ මරා ගැනීම් එයට හොඳම ශාක්ෂියයි. එබැවින් මුසල්මානු වේවා, කතෝලික වේවා ආක්‍රමණිකයන් කවුරු කවුරුත් හිතට ගත යුත්තේ. තමාගේම ශුභ සිද්ධියට හොඳම උපක්‍රමය මේ රටේ සිංහල බෞද්ධයා, ඔවුන්ගේ අනන්‍යතාවය, ඔවුන්ගේ රටේ උරුමය, ඉතා ඉහලින්ම රැක දීමයි. අද කරනවා සේ ඒ සියල්ල වැනසීමට අකා මකා දැමීමට ක්‍රියා කිරීම නොවේ.

නුඹලාට එය කිරීමට සිත් නොදේ නම් දවසක බෞද්ධයන් මේවාට එරෙහි වී තම උරුමය වෙනුවෙන් නැගී සිටිනු ඇත. එවිට කන්නට දුන් අත සපා කෑ නුඹලාට දුවන්නට පාරවල් වල ඉඩ මදි වනු ඇත.
~Removed~


Reference...
Code:
http://goo.gl/6ohsp


Read/Download this as PDF

Code:
http://www.scribd.com/doc/64084897/lak-ithihaasa-sanhaaraya



විළි ලැජ්ජයි ඕයි.... :lol::lol:

I will pray for you son
 
  • Like
Reactions: inranasingha

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
රාගම තේවත්ත පල්ලිය ගැන මම මීට කලින් අහලා තියෙනවා..ඒ උනත් අදයි ඇත්තටම දැක්කේ. ගොඩක් ලස්සන පල්ලියක් වටපිටාවත් ලස්සනයි..:)
 
  • Like
Reactions: pissupoosa jr.