ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
owa serama boru lu

deshadrohin ge katha lu

serama hodai kiyala ITN eke kiwwa

th_gone_crazy.gif
 
මේ කාල කන්නින්ට හෙන හතම ගහපියව්
මේවා කරපු මිනිස්සුන්ගේ ලේ දාඩියෙන් නය ගෙවන්න නය ගත්ත මුන්ගේ හත්මුතු පරම් පරාවම මක බැවෙන්න ඕනි
මුන්ගේ සුඛ විහරණයට බඩ වඩා ගන්න කොරපු ඔක්කොම දේවල් හින්ද අද මිනිස්සුන්ට හිගා කන්න වෙලා
තොපි ඒවායින් ගහ ගත්ත කොටි ගණන් වලින් සැප විදිනවා කටු කන බල්ලෝ උන්ව රකිනවා තොපි ඒවායින් කන රස මසවුළු තොපිට වහ වෙන්න ඕනි
තොපි හින්ද ඒ දුප්පත් මිනිස්සු හෙලන හැම සුස්මක්ම තොපිට හෙන ගෙඩියක් වේවා
තොපිට ශාප වේවා ශාප වේවා ශාප වේවා
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    owa serama boru lu

    deshadrohin ge katha lu

    serama hodai kiyala ITN eke kiwwa

    th_gone_crazy.gif
    YUDDE THIYENA KALE MATH ITN EKE GANE SATHUTU UNA........ETH DAN NAM ITN EKA SAHA HORIKADA BALLEK ATHARE WENASAK MATA PENNE NA..........
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    hoda wade chande dunna eunta........rate mudal mawanna piyawara ganne na thiyana okkoma nasthi kara kara wena wena wadakara nathi magul hadanawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තිදෙනෙකුගෙන් සමන්විත පවුලක් රුපියල් 7500 කින් ජීවත් වෙන මට්ටමට ආර්ථිකේ වැටිලා
    කාටද ආඩම්භර
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ කාල කන්නින්ට හෙන හතම ගහපියව්
    මේවා කරපු මිනිස්සුන්ගේ ලේ දාඩියෙන් නය ගෙවන්න නය ගත්ත මුන්ගේ හත්මුතු පරම් පරාවම මක බැවෙන්න ඕනි
    මුන්ගේ සුඛ විහරණයට බඩ වඩා ගන්න කොරපු ඔක්කොම දේවල් හින්ද අද මිනිස්සුන්ට හිගා කන්න වෙලා
    තොපි ඒවායින් ගහ ගත්ත කොටි ගණන් වලින් සැප විදිනවා කටු කන බල්ලෝ උන්ව රකිනවා තොපි ඒවායින් කන රස මසවුළු තොපිට වහ වෙන්න ඕනි
    තොපි හින්ද ඒ දුප්පත් මිනිස්සු හෙලන හැම සුස්මක්ම තොපිට හෙන ගෙඩියක් වේවා
    තොපිට ශාප වේවා ශාප වේවා ශාප වේවා

    මාගේ එකම අහිංසක පැතුමද එයයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කතාව ඇත්ත බන්. එත් දැන් ලංකාවේ හරක් ගහනය වැඩි වෙලා (එළ, මී, කුලු හරක් ඇතුළුව*)

    *2012 සංගනය වාර්තාව
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕකුන්ට පිස්සු මචන් යුද්දේ තියෙන කාලේ ඔයිටත් වැඩිය ආර්ථික අර්බුදයක් ගැන ඔය ගොල්ලොම කියව කියව හිටියේ.

    පාට පක්ශ අරවා මේවා වැඩක් නෑ මචන්, උඹ ඉගෙනගන්න එකෙක්ද
    රස්සාවක් කරනවද කියලා මන් දන්නේ නෑ.
    උඹට මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි කියලා දැනිලම නැද්ද බන්? ? ? :confused::confused:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මිනීමරුවා;12439091 said:
    ඕවා මොනා උනත් මහින්ද සරම අඳින නිසා මිනිස්සු ඌට චන්දෙ දෙනවා

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පාට පක්ශ අරවා මේවා වැඩක් නෑ මචන්, උඹ ඉගෙනගන්න එකෙක්ද
    රස්සාවක් කරනවද කියලා මන් දන්නේ නෑ.
    උඹට මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි කියලා දැනිලම නැද්ද බන්? ? ? :confused::confused:
    පරම්පරාවෙන් පෝසත්තු
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පාට පක්ශ අරවා මේවා වැඩක් නෑ මචන්, උඹ ඉගෙනගන්න එකෙක්ද
    රස්සාවක් කරනවද කියලා මන් දන්නේ නෑ.
    උඹට මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි කියලා දැනිලම නැද්ද බන්? ? ? :confused::confused:

    ගෙදරින් කාලා රෙන කොට පුක රිදෙනවලු .අම්ම තාත්ත වත් මහින්ද ඡන්දේ දෙන්නේ නැතුව ඇති හම්බ කරන මහන්සිය දන්නේ ගෙදර අයනේ:P:P