YUDDE THIYENA KALE MATH ITN EKE GANE SATHUTU UNA........ETH DAN NAM ITN EKA SAHA HORIKADA BALLEK ATHARE WENASAK MATA PENNE NA..........owa serama boru lu
deshadrohin ge katha lu
serama hodai kiyala ITN eke kiwwa
![]()
මේ කාල කන්නින්ට හෙන හතම ගහපියව්
මේවා කරපු මිනිස්සුන්ගේ ලේ දාඩියෙන් නය ගෙවන්න නය ගත්ත මුන්ගේ හත්මුතු පරම් පරාවම මක බැවෙන්න ඕනි
මුන්ගේ සුඛ විහරණයට බඩ වඩා ගන්න කොරපු ඔක්කොම දේවල් හින්ද අද මිනිස්සුන්ට හිගා කන්න වෙලා
තොපි ඒවායින් ගහ ගත්ත කොටි ගණන් වලින් සැප විදිනවා කටු කන බල්ලෝ උන්ව රකිනවා තොපි ඒවායින් කන රස මසවුළු තොපිට වහ වෙන්න ඕනි
තොපි හින්ද ඒ දුප්පත් මිනිස්සු හෙලන හැම සුස්මක්ම තොපිට හෙන ගෙඩියක් වේවා
තොපිට ශාප වේවා ශාප වේවා ශාප වේවා
ඕකුන්ට පිස්සු මචන් යුද්දේ තියෙන කාලේ ඔයිටත් වැඩිය ආර්ථික අර්බුදයක් ගැන ඔය ගොල්ලොම කියව කියව හිටියේ.


මිනීමරුවා;12439091 said:ඕවා මොනා උනත් මහින්ද සරම අඳින නිසා මිනිස්සු ඌට චන්දෙ දෙනවා


පාට පක්ශ අරවා මේවා වැඩක් නෑ මචන්, උඹ ඉගෙනගන්න එකෙක්ද
රස්සාවක් කරනවද කියලා මන් දන්නේ නෑ.
උඹට මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි කියලා දැනිලම නැද්ද බන්? ? ?![]()
ha hondai umba weyanko lankawe anna hazare... nikan palayan ban yanna umbala karanne katin bathala hitawana eka witharai

පාට පක්ශ අරවා මේවා වැඩක් නෑ මචන්, උඹ ඉගෙනගන්න එකෙක්ද
රස්සාවක් කරනවද කියලා මන් දන්නේ නෑ.
උඹට මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි කියලා දැනිලම නැද්ද බන්? ? ?![]()

