ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචන්ලා මට ඕනේ ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න. විජය කුමාරයගේ පැමිණීමේ ඉඳන්. එක එක පොත් බලන්නේ නැතිව එක පොතක් හෝ පොත් series එකක් නැද්ද මේකට? පොඩි පොඩි පොත් හරියන් නෑ, ගොඩක් කෙටියෙන් තියෙන්නෙ.

    ඒක හෙන අමාරුයි බන් කියවන්න

    මෙන්න මේක කියවලා බලපන් මචං.

    https://mahamevnawa.lk/sinhala-mahawanshaya/
    මුද්‍රණය කරපු පොත් තියෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔය තියෙන්නෙ බඩු, කොහෙන්ද මචන් මේ ටික ගන්න තියෙන්නෙ?

    me gollongen ahala balanna

    http://repository.kln.ac.lk/handle/123456789/13538

    Material type: materialTypeLabelBook
    Publisher: Kelaniya : Vishva vidyalaya ; 2000
    Description: xix, 391-887, xxxi-L p. Photos; Plates, 24.5 cm.
    ISBN: 9559044451.
    Title translated: Lanka vishvavidyalaye lanka ithihasaya 1kandaya, 2 bhagaya.
    Subject(s): History-Sri lanka
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මචන්ලා මට ඕනේ ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න. විජය කුමාරයගේ පැමිණීමේ ඉඳන්. එක එක පොත් බලන්නේ නැතිව එක පොතක් හෝ පොත් series එකක් නැද්ද මේකට? පොඩි පොඩි පොත් හරියන් නෑ, ගොඩක් කෙටියෙන් තියෙන්නෙ.

    "ශ්‍රී ලාංකේය ඉතිහාසය" පොත් සෙට් එකක් එනවා (වෙළුම් 5ක් තියෙනවා). MD Gunasena තමා ප්‍රකාශකයෝ. මේකේ රෑපසටහන්, පින්තූර, සෙල්ලිපි කරුණු එහෙමත් තියෙනවා. සෑහෙන්න හොද විස්තරයන් හා කරුණු දැක්වීමක් තියෙනවා

    388.jpg

    ආනන්ද ඩබ්ලිව් පී. ගුරුගේ කරපු මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ "මහාවංශය" මේකේ ආනන්ද ඩබ්ලිව් පී. ගුරුගේ මහතා වැදගත් ප්‍රස්ථාවක් ලියලා තියෙනවා. මේක ගොඩගේ ප්‍රකාශනයක්

    IMG-0671.jpg

    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් කළ "මහාවංශය"

    120.jpg

    "මහමෙව්නාවේ මහාවංශය" නම් මං පෞද්ගලිකව ඉතිහාසය හදාරන්න කෙනෙක්ට කියවන්න රෙකමන්ඩ් කරන්නෑ .
     
    Last edited:
    • Like
    Reactions: SMG70

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    vijaya enakota
    kuweni kapu nuul hda hada hitiya nam
    eeta kalin loku ithihaasayak thiyenna oone

    eeka nisaa ee genath hoyanna wei
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Download karanna thiyenawa

    Lanka itihasaya kiyala tiynwa poth mata mataka hetiyta 1,2, 3 ... kiyla A/L karana unta ma liyapuwa ... piliwelta tiynwa okkoma wistara... hoya gena kiywapan... man gawa tibuna ewa mokado aran giya ban u genath dunne ne mata matakath ne kauda kiyala.. :(
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    vijaya enakota
    kuweni kapu nuul hda hada hitiya nam
    eeta kalin loku ithihaasayak thiyenna oone

    eeka nisaa ee genath hoyanna wei

    Ape ithasayata SUdda liyala dunna kotas ekka tama api me igana ganne... eka atta kiyala pili aran iwaraini...
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    Thanks machan!