
ඒ කලේ පට්ට ආස විෂයක් ලංකා ඉතිහාසය හොදට තේරුම් ගන්න ඕනේ නම් එකටම ඉන්දියන් ඉතිහාසය හදාරන්න ඕනේ නැත්නම් අමාරුයි මුල ඉදන්ම ඉගනගන්න පොත් එකක් කියලා නම් නැහැ බන් මට නම් දැන් මතකත් නැහැ![]()
6 වසර ඉඳලා තියෙන ඉතිහාසය පාසල් පෙළ පොත් ටික මුලින් බලන්න. ඒවායේ සැලකියයුතු ප්‍රමානෙකින් ලංකාවේ ඉතිහාසය ගැන බොහොම පැහැදිලිව තියෙනවා. මම හිතන්නේ ඒ පොත් වල අදාළ විස්තර ගත්ත මුල් පොත් වල නම් එහෙමත් සඳහන් වෙනවා.

ඒවා නම් හොයාගන්න ගොඩක් අමාරු වෙයි![]()
මුළු ලංකාවේ ඉතිහාසයම දිර්ග වශයෙන්
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, II භාගය
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, I භාගය
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය
මතක් උනා
ලක්දිව පුවත
සාමාන්‍ය කෙනෙක්ට ඉතිහාසෙ දැනගන්නනන් Highly Recommend කරන්න පුලුවන්
පොඩි පොත් 5ක් තිබ්බ මතක විදිහට. ගුණසේන ප්‍රකාශකයෝ
මචෝ.....මම අවුරුද්දකට විතර කලින් කියෙව්ව බ්ලොග් එකක්....ඒක කෙල්ලෙක් කරන්නෙ..ඉතිහාසය මුල ඉදන් කතාවක් වගේ ලස්සන ට කොටසින් කොටස ලියල තියෙන ව..... ඒක කොහොමහරි search කරල හොයාගන්න.....මම ආසාවෙන් කියෙව්ව ..... ඉස්තූතියි ඒ ඇත්තිට....හම්බ උනොත් දාන්නම් .....