ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අනුරයියව ජනපති කරලා. පාර්ලිමේන්තු චන්දෙදි මිනිස්සු මාලිමාවට බහුතර බලයක් නොදුන්නොත් රට ගොඩගනු බොරු.
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා දෙන්නාම දෑන් එක ටීම් එකේ නේ.. හොදයි හොදයි

    බලේ තියෙන්නෙ කොතනද එතනට ගිහින් කලිසම පාත් කරලා තොලකට හපාගෙන බඩවියත රැකගන්නවා. 🫢🤮🤮

    ඊළඟ පාර බලේ අනුරට ගියොත් බලපන්කො පහුවදා ඕකා කොතනද ඉන්නෙ කියලා 😹😹😹
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,166
    113
    ඒක කෙටියෙන්ම කියන්නම් වැඩට යන්න ඕන නිසා වෙලාව මදි..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    එහෙම කිව්වේ රනිල් යූඑන්පී එකේ කිසිම පැරදුන මංත්‍රී කෙනෙක්ට ජාතික ලයිස්තු දෙන්නේ නැහැ කිව්වා, ඒත් ඒක කඩලා පොරම ආවා, ඒ ආවෙත් ඩීල් එකකට, ඒක කාලෙක ඉදලා තිබ්බ ප්ලෑන් එකක්, ඇත්තටම යූඑන්පී පොහොට්ටු කියලා දෙකක් නැහැ, ඒක වෙනම ලියාපදිංචි වෙලා තියෙනවා විතරයි දෙපාර්තමේන්තුවේ, අනිත් එක රනිල් පත් වුන විදිය නීත්‍යානුකූලයි සහ ව්‍යවස්ථානුකූලයි, ඒ ගැන කතාවක් නැහැ, ඒත් පොහොට්ටුවෙ මිනිස්සු දීපු චන්ද වලින් යූඑන්පී කෙනෙක් බලයට ගේන්න දායක උනා කිව්වම උන්ට හිතෙන දේ කොහොම වෙයිද? එතනයි අවුල තියෙන්නේ.. මේ දකුණු ආසියානු දේශපාලනේ වෙන්න බැරි දෙයක් නැහැ, ඒකට එකඟයි

    ඒ කියන්නෙ උබ අපිටත් වඩා රනිල්ව විශ්වාස කරල තියෙනව. ඒක හොඳයි. හැබැයි මෙහෙමයි මචන්,

    රනිල් කියන්නෙ පක්ශ නායකකමෙන් දැන් යනව, මේ යනව, ඔන්න යනව, අන්න ගියා කිය කිය අල්ලගෙන ඉඳපු කෙනෙක්. එහෙම කෙනෙක් කියන ඒවා වැඩිය විශවාස කරන්න යන්න එපා. යූඇන්පී අපිවත් එච්චර මෝඩ නෑ.

    යූඇන්පී ගේම ගහනවා, යූඇන්පී ගේම දිනනවා වගේ දෙයක් විශ්වාස කරමු. ඒ පොරොන්දුව කවදාවත් නැතිවෙන කැඩෙන බිඳෙන දෙයක් නෙවේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    රනිල් හැමද්හම කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක
    ඊටපස්සේ මයිනාගේ සෙට් ඒකේ එකෙක් ඇවිත් පිට්ටනියේ හයේ පාරවල් ගහල වනසලා යනවා ඊට පස්සේ අයෙත් පිට්ටනිය කැලේ වැවෙනවා
    අයෙත් රනිල් එනවා මින්ස්සුන්ට බර දාල පිට්ටනිය සුද්ද කරනවා

    2002 කලේ යුද්දෙන් හොම්බෙන් ගිහින් ඉන්නකොට රනිල් ඇවිත් සටන් විරාම ගහලා යුද්දේ නවත්තල ආර්ථිකේ ටිකක් ගොඩ දානවා හැබයි මිනිහ ගන්නෙම ජනප්‍රිය නොවන තීරණ
    ඊට පස්සේ මයිනා ගේම ගහනවා...


    නාමල් එනකන් උබලට ඉවසන්න වෙනවා
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු දින්නත් කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි..දැන් ඉන්න එව්වොම තමා ජනාධිපති පස්සෙ අගමැති ඇමතිල වෙන්නෙ..රාජ්‍ය සේවය ඉතින් කොහොමත් සෝක්නෙ.
     
    • Like
    Reactions: Radical78

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    රනිල් හැමද්හම කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක
    ඊටපස්සේ මයිනාගේ සෙට් ඒකේ එකෙක් ඇවිත් පිට්ටනියේ හයේ පාරවල් ගහල වනසලා යනවා ඊට පස්සේ අයෙත් පිට්ටනිය කැලේ වැවෙනවා
    අයෙත් රනිල් එනවා මින්ස්සුන්ට බර දාල පිට්ටනිය සුද්ද කරනවා

    2002 කලේ යුද්දෙන් හොම්බෙන් ගිහින් ඉන්නකොට රනිල් ඇවිත් සටන් විරාම ගහලා යුද්දේ නවත්තල ආර්ථිකේ ටිකක් ගොඩ දානවා හැබයි මිනිහ ගන්නෙම ජනප්‍රිය නොවන තීරණ
    ඊට පස්සේ මයිනා ගේම ගහනවා...


    නාමල් එනකන් උබලට ඉවසන්න වෙනවා
    True Green Blood 👆
    Mama kiwwe nadde 😅
     
    • Like
    Reactions: Radical78

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    බලේ තියෙන්නෙ කොතනද එතනට ගිහින් කලිසම පාත් කරලා තොලකට හපාගෙන බඩවියත රැකගන්නවා.
    ඒකනේ ඒකනේ බඩ වියත රැක ගන්න වද සාෆී ගැන හැලි ලිව්වේ 🤣🤣🤣👇👇👇
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    මම තමයි 2048දි මේ රටේ ජනාධිපති වෙන්නේ. ඒ නිසා දැන්ම ලෑස්ති වෙනවා. ඒ වෙද්දි රනිල් සර් මේ රට ගොඩ දාලා තියන නිසා මට නම් ලොකු අමාරුවක් වෙන එකක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අනුරයයිව දිනවලා දීපල්ලා. අවුරුදු 5කින් බොලාට තේරෙයි සැබෑ වෙනස. හොරුන්ගේ අතින් බොලා පුක්ෂණය වෙලා වෙලා බොලා බේරගන්න එකෙක් ආවමත් තොපි වලේ මයි ඉන්න හදන්නේ.
     
    • Like
    Reactions: italymad

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් හැමද්හම කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක
    ඊටපස්සේ මයිනාගේ සෙට් ඒකේ එකෙක් ඇවිත් පිට්ටනියේ හයේ පාරවල් ගහල වනසලා යනවා ඊට පස්සේ අයෙත් පිට්ටනිය කැලේ වැවෙනවා
    අයෙත් රනිල් එනවා මින්ස්සුන්ට බර දාල පිට්ටනිය සුද්ද කරනවා

    2002 කලේ යුද්දෙන් හොම්බෙන් ගිහින් ඉන්නකොට රනිල් ඇවිත් සටන් විරාම ගහලා යුද්දේ නවත්තල ආර්ථිකේ ටිකක් ගොඩ දානවා හැබයි මිනිහ ගන්නෙම ජනප්‍රිය නොවන තීරණ
    ඊට පස්සේ මයිනා ගේම ගහනවා...


    නාමල් එනකන් උබලට ඉවසන්න වෙනවා


    ඉතිහාසෙ වැඩිම ණය අරන් තියෙන්නේ රනිල්.
    ඌ හොඳ ගුලියක් අඔරලා ඊලඟ එකාට දෙනවා හික් ගෑවිලා යන්න 🤣
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ආයෙත් එකම දේ කියන්න දෙයක් නෑ.

    තමන්ගෙ සර්කල් එකේ(පෝට්ටු+ගූඇන්පී+සජබ) එකෙක්ව පත්කරගන්න බයියන්ව අන්දන්න තමයි ඔය හැම ගොබ්බ ගැටේම ගහන්නෙ. හැරෙන්නත් කලින් අපිට තේරුණාට IQ අඩු බයියන්ට ඒව තේරෙන්නෙ නෑ.
    ඔය දේසපාලුවන්ටත් එහෙම මොලයක් නෑ බන්. පොඩි පොඩි ලාමක ට්‍රික්ස් තියෙන්නේ. ඊට පස්සේ වැල යන පැත්තට මැස්ස ගහනවා.
    කට වහන් ඉන්නකල් හෙනම ගේම් කරයෝ වගේ, කට ඇරපු ගමන් ගැඹුරක් නැති ලාමක පොරවල්.
    රනිලා උනත් ඉංග්‍රිසි ඉන්ටවිව් වල හැසිරෙන හැටි දැක්කම තියෙන ගොන්කම පේනවා.
     
    • Like
    Reactions: shenat