උඹලා දෙන්නාම දෑන් එක ටීම් එකේ නේ.. හොදයි හොදයි
කැමති විදිහට හිතාගනින්කො. ග්‍රීන් බ්ලඩ් අපි අලි බන්උඹලා දෙන්නාම දෑන් එක ටීම් එකේ නේ.. හොදයි හොදයි
කැමති විදිහට හිතාගනින්කො. ග්‍රීන් බ්ලඩ් අපි අලි බන්
එහෙම කිව්වේ රනිල් යූඑන්පී එකේ කිසිම පැරදුන මංත්‍රී කෙනෙක්ට ජාතික ලයිස්තු දෙන්නේ නැහැ කිව්වා, ඒත් ඒක කඩලා පොරම ආවා, ඒ ආවෙත් ඩීල් එකකට, ඒක කාලෙක ඉදලා තිබ්බ ප්ලෑන් එකක්, ඇත්තටම යූඑන්පී පොහොට්ටු කියලා දෙකක් නැහැ, ඒක වෙනම ලියාපදිංචි වෙලා තියෙනවා විතරයි දෙපාර්තමේන්තුවේ, අනිත් එක රනිල් පත් වුන විදිය නීත්‍යානුකූලයි සහ ව්‍යවස්ථානුකූලයි, ඒ ගැන කතාවක් නැහැ, ඒත් පොහොට්ටුවෙ මිනිස්සු දීපු චන්ද වලින් යූඑන්පී කෙනෙක් බලයට ගේන්න දායක උනා කිව්වම උන්ට හිතෙන දේ කොහොම වෙයිද? එතනයි අවුල තියෙන්නේ.. මේ දකුණු ආසියානු දේශපාලනේ වෙන්න බැරි දෙයක් නැහැ, ඒකට එකඟයි
True Green Bloodරනිල් හැමද්හම කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක
ඊටපස්සේ මයිනාගේ සෙට් ඒකේ එකෙක් ඇවිත් පිට්ටනියේ හයේ පාරවල් ගහල වනසලා යනවා ඊට පස්සේ අයෙත් පිට්ටනිය කැලේ වැවෙනවා
අයෙත් රනිල් එනවා මින්ස්සුන්ට බර දාල පිට්ටනිය සුද්ද කරනවා
2002 කලේ යුද්දෙන් හොම්බෙන් ගිහින් ඉන්නකොට රනිල් ඇවිත් සටන් විරාම ගහලා යුද්දේ නවත්තල ආර්ථිකේ ටිකක් ගොඩ දානවා හැබයි මිනිහ ගන්නෙම ජනප්‍රිය නොවන තීරණ
ඊට පස්සේ මයිනා ගේම ගහනවා...
නාමල් එනකන් උබලට ඉවසන්න වෙනවා
ඒකනේ ඒකනේ බඩ වියත රැක ගන්න වද සාෆී ගැන හැලි ලිව්වේබලේ තියෙන්නෙ කොතනද එතනට ගිහින් කලිසම පාත් කරලා තොලකට හපාගෙන බඩවියත රැකගන්නවා.
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
රනිල් හැමද්හම කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක
ඊටපස්සේ මයිනාගේ සෙට් ඒකේ එකෙක් ඇවිත් පිට්ටනියේ හයේ පාරවල් ගහල වනසලා යනවා ඊට පස්සේ අයෙත් පිට්ටනිය කැලේ වැවෙනවා
අයෙත් රනිල් එනවා මින්ස්සුන්ට බර දාල පිට්ටනිය සුද්ද කරනවා
2002 කලේ යුද්දෙන් හොම්බෙන් ගිහින් ඉන්නකොට රනිල් ඇවිත් සටන් විරාම ගහලා යුද්දේ නවත්තල ආර්ථිකේ ටිකක් ගොඩ දානවා හැබයි මිනිහ ගන්නෙම ජනප්‍රිය නොවන තීරණ
ඊට පස්සේ මයිනා ගේම ගහනවා...
නාමල් එනකන් උබලට ඉවසන්න වෙනවා
ඔය දේසපාලුවන්ටත් එහෙම මොලයක් නෑ බන්. පොඩි පොඩි ලාමක ට්‍රික්ස් තියෙන්නේ. ඊට පස්සේ වැල යන පැත්තට මැස්ස ගහනවා.ආයෙත් එකම දේ කියන්න දෙයක් නෑ.
තමන්ගෙ සර්කල් එකේ(පෝට්ටු+ගූඇන්පී+සජබ) එකෙක්ව පත්කරගන්න බයියන්ව අන්දන්න තමයි ඔය හැම ගොබ්බ ගැටේම ගහන්නෙ. හැරෙන්නත් කලින් අපිට තේරුණාට IQ අඩු බයියන්ට ඒව තේරෙන්නෙ නෑ.