ලංකා ඊ නිවුස් කතෘවරයා අත්තඩන්ගුවට

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ලංකා ඊ නිවුස් කතෘවරයා අත්තඩන්ගුවට

ලංකා ඊ නිවුස් කතෘවරයා අත්තඩන්ගුවට

3MhNw.jpg

ඔලුවක් මොලයක් නැති මෝට්ට සමාජයක් තනන්නේ කා සදහාද?
ප්‍රවෘත්ති සමාජයේ යහපත සදහාය එසේනම් නිරායුධ කතෘවරුන් අත්තඩංගුවට කුමක් සදහාද?

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Sep 1, 2009
2,359
215
0
ඔලුවක් මොලයක් නැති සමාජයක් තියනව කියල හිතන් ඉන්නේ ඔය ඊ නිව්ස් කාරයනෙ බන්..ඌ කියන කෙප්ප දැක්කාම හිතෙනව දැන් ලංකාවෙ ඉන්ටනෙට් නිව්ස් බලන්නෙ බත් කන හරක්ද කියල....පොඩ්ඩක් මඩ ගහන එකත් කලාවකට කරපන්කො...කොහේද මූ කියන බොරු වලට දිව හපන් මැරෙන්න හිතෙනව..:lol::lol:
 
  • Like
Reactions: conservative

viagra

Member
Mar 24, 2011
4
2
0
ඔලුවක් මොලයක් නැති සමාජයක් තියනව කියල හිතන් ඉන්නේ ඔය ඊ නිව්ස් කාරයනෙ බන්..ඌ කියන කෙප්ප දැක්කාම හිතෙනව දැන් ලංකාවෙ ඉන්ටනෙට් නිව්ස් බලන්නෙ බත් කන හරක්ද කියල....පොඩ්ඩක් මඩ ගහන එකත් කලාවකට කරපන්කො...කොහේද මූ කියන බොරු වලට දිව හපන් මැරෙන්න හිතෙනව..

ai aduwe un. ara itn eke kahiuna mahinda kiyanne aththamada? ewa mada neweida?
 
එතකොට ඔය කියන්නේ ITN NEWS බලල සිළුමිණ පත්තරේ දෙන දේ කාල වෙනදේ බලාගෙන ඉන්න ඉන්න කියල බන්
ITN NEWS සිළුමිණ පත්තරේ තියෙන්නේ පුදුම ඇත්ත දේවල්නේ
ඕන MEDIA එකකට තමන් දකින දේ කියන්න පුළුවන් හැබැයි කියන්න කෙසේ කිවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
ලංකා වේ එහෙම නැ ඕන කෙප්පයක් හොරු ටික බේර ගන්න කිව නම් එක ජාති හිතෛෂී TALK එකක් උන් කරන දුෂනය් කිවොත් එක දේශද්‍රෝහී ක්‍රියාවක් :growl:
 
NEWS1

Member
Mar 16, 2011
712
59
0
ŦĦĔ ƦȆƉǾӾ;9748364 said:
ඔලුවක් මොලයක් නැති සමාජයක් තියනව කියල හිතන් ඉන්නේ ඔය ඊ නිව්ස් කාරයනෙ බන්..ඌ කියන කෙප්ප දැක්කාම හිතෙනව දැන් ලංකාවෙ ඉන්ටනෙට් නිව්ස් බලන්නෙ බත් කන හරක්ද කියල....පොඩ්ඩක් මඩ ගහන එකත් කලාවකට කරපන්කො...කොහේද මූ කියන බොරු වලට දිව හපන් මැරෙන්න හිතෙනව..:lol::lol:

  1. ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
  2. කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
  3. ඔන්‍න‍ ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
  4. මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
  5. කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
  6. එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පුවත් පැවසීම සහ පුවත් විකුර්ති කිරීම කියන්නෙ දෙකක්. lanka e news කාරය නිතරම කරන්නෙ පුවත් විකුර්ති කරන එක. ඊට අමතරව පාක්ශිකයො tune කරන එක. තමන්ගෙ වාසිය වෙනුවෙන් මතයක් ගොඩනගන්න ගන්න නපුන්සක ක්‍රියවක් විදියට තමයි මමනම් ඒක දකින්නෙ. itn වගේ එවයෙ නිතරම කියන්නෙ රජය විසින් කරන හොඳ වැඩ විතරයි. හැබෙයි විකුර්ති නොකර ඒ ටික කියනව,වැරැද්ද තියෙන්නෙ රජයෙ වැරදි කියන්නෙ නැති එක. මුන් කරන්නෙ හැම හොඳ වැඩක්ම විකුර්ති කරල මඩ ගහල දාන එක. අරහෙන් රෝල් කරල පුකේ ගහන සල්ලි වලට මෙහෙන් කට අරින එක තමයි කරන්නෙ. මාධ්‍‍‍ය කට සදාචාරයක් තියෙන්න ඕන lanka e news දිහා පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි ඒක තියෙන්නෙ කාගෙ කකුල් දෙක අස්සෙද කියල.
     
    Last edited:

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    ජන මාධ්‍ය බොරු කියන වද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාව.
    ලංකාවේ පොලිසිය නෙවෙයිනේ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    itin macho oya guuu news kaarayava athadanguvata gaththa gena sathutu venna one nene

    kaalakanniyek adu vuna kiyala

    ai duken vage
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජන මාධ්‍ය බොරු කියන වද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාව.
    ලංකාවේ පොලිසිය නෙවෙයිනේ

    eth macho apita guu news karayaata gahannavath maranna vath behene

    ehema janathava ayithiya thibbanam
    moova kalinma marala daanavane:cool:
    me vage pisso nethi karanna ekai policiya thiyenne
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එතකොට ඔය කියන්නේ ITN NEWS බලල සිළුමිණ පත්තරේ දෙන දේ කාල වෙනදේ බලාගෙන ඉන්න ඉන්න කියල බන්
    ITN NEWS සිළුමිණ පත්තරේ තියෙන්නේ පුදුම ඇත්ත දේවල්නේ
    ඕන MEDIA එකකට තමන් දකින දේ කියන්න පුළුවන් හැබැයි කියන්න කෙසේ කිවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
    ලංකා වේ එහෙම නැ ඕන කෙප්පයක් හොරු ටික බේර ගන්න කිව නම් එක ජාති හිතෛෂී TALK එකක් උන් කරන දුෂනය් කිවොත් එක දේශද්‍රෝහී ක්‍රියාවක් :growl:

    uba anduvata kade yana itn ekai siluminayi balana modayek nam karanna deyak nehe:(
     
    sinha5

    Member
    May 7, 2009
    44
    0
    0
    ජන මාධ්‍ය බොරු කියන වද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාව.
    ලංකාවේ පොලිසිය නෙවෙයිනේ

    meke anduwata kahina unta kelauna dawasata thamai unta therenne.
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0

    1. ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
    2. කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
    3. ඔන්‍න‍ ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
    4. මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
    5. කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
    6. එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?

    mahinda abesundara mahela dilshan gana kiyapude anduwe waradi kiyana channel ehekadai wena kawru hari kiwwanam melahakata kiyapu kenawa arrest karala channel ekatath seal tiyanawa.
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    eth macho apita guu news karayaata gahannavath maranna vath behene

    ehema janathava ayithiya thibbanam
    moova kalinma marala daanavane:cool:
    me vage pisso nethi karanna ekai policiya thiyenne

    ලංකාවේ නීති පොතේ නම් එහෙම නැහැ
    බොරු කියන ජනමාධ්‍ය ආයතන අල්ලන පොලිසියට පුළුවන් බව දන්නේ අද
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ban

    1. ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
    2. කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
    3. ඔන්‍න‍ ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
    4. මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
    5. කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
    6. එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: