


ŦĦĔ ƦȆƉǾӾ;9748364 said:ඔලුවක් මොලයක් නැති සමාජයක් තියනව කියල හිතන් ඉන්නේ ඔය ඊ නිව්ස් කාරයනෙ බන්..ඌ කියන කෙප්ප දැක්කාම හිතෙනව දැන් ලංකාවෙ ඉන්ටනෙට් නිව්ස් බලන්නෙ බත් කන හරක්ද කියල....පොඩ්ඩක් මඩ ගහන එකත් කලාවකට කරපන්කො...කොහේද මූ කියන බොරු වලට දිව හපන් මැරෙන්න හිතෙනව..![]()
ජන මාධ්‍ය බොරු කියන වද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාව.
ලංකාවේ පොලිසිය නෙවෙයිනේ

එතකොට ඔය කියන්නේ ITN NEWS බලල සිළුමිණ පත්තරේ දෙන දේ කාල වෙනදේ බලාගෙන ඉන්න ඉන්න කියල බන්
ITN NEWS සිළුමිණ පත්තරේ තියෙන්නේ පුදුම ඇත්ත දේවල්නේ
ඕන MEDIA එකකට තමන් දකින දේ කියන්න පුළුවන් හැබැයි කියන්න කෙසේ කිවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
ලංකා වේ එහෙම නැ ඕන කෙප්පයක් හොරු ටික බේර ගන්න කිව නම් එක ජාති හිතෛෂී TALK එකක් උන් කරන දුෂනය් කිවොත් එක දේශද්‍රෝහී ක්‍රියාවක්![]()

uba anduvata kade yana itn ekai siluminayi balana modayek nam karanna deyak nehe![]()
- ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
- කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
- ඔන්න ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
- මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
- කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
- එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?
eth macho apita guu news karayaata gahannavath maranna vath behene
ehema janathava ayithiya thibbanam
moova kalinma marala daanavane
me vage pisso nethi karanna ekai policiya thiyenne
- ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
- කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
- ඔන්න ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
- මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
- කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
- එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?








