ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් 😁

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොන්නයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. ගොන් වැඩ කරන්න ගිහින් ගුරු සංගම් වලටත් දෙකට නැවෙන්න වෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඒ උබල හිතන් ඉන්න විදිහ, ඔය ජෝශප් ගොයිය කියන ඒව ගුරුවරු කරන්නෙ නැ, එහෙනම් ගුරුවරුම චන්දෙ දුන්නත් ජෝශප් ගොයියල 3%වඩා ගන්නව..🤭🤭🤭
    ජෝශප් කාරයා ඇතුළු ගුරු සංගමය තිබ්බ ආණ්ඩුවට විරුද්දව චන්දෙට වැඩ කරේ. ඒ කියන්නේ ස'ට. පොඩ්ඩක් බලපං ඒ දවස් වල ගුරු උද්ගෝෂන මතක නැත්නම්. මුන් වෘතිය සංගමයක් මිසක් පක්ෂයක් නෙවෙයි බන්..
     
    • Haha
    Reactions: ESL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෝශප් කාරයා ඇතුළු ගුරු සංගමය තිබ්බ ආණ්ඩුවට විරුද්දව චන්දෙට වැඩ කරේ. ඒ කියන්නේ ස'ට. පොඩ්ඩක් බලපං ඒ දවස් වල ගුරු උද්ගෝෂන මතක නැත්නම්. මුන් වෘතිය සංගමයක් මිසක් පක්ෂයක් නෙවෙයි බන්..
    අනේ නිකන් පලයන් බන් යන්ඩ, ජෙපි ජෝශපා ගුපියට විරුද්දව වැඩ කරා, නිකන් විහිලු සපයන්ඩ එපා..🤭🤭🤭ගුරු වර්ජන මේ ලoකාවෙ කවදාවත් සර්තක උනේ නැ මොකද ඉන්න බහුතරයක්ම ගුරුවරු හින්ද,

    වෘර්තිය සමිතිය පක්ශයක් නෙමේ කියල තමයි මමත් කියන්නෙ ගුරුවරු ඔය ජෙපි ජෝශපාව බල්ලට ගනන් ගන්නෙ නැ.🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අනේ නිකන් පලයන් බන් යන්ඩ, ජෙපි ජෝශපා ගුපියට විරුද්දව වැඩ කරා, නිකන් විහිලු සපයන්ඩ එපා..🤭🤭🤭ගුරු වර්ජන මේ ලoකාවෙ කවදාවත් සර්තක උනේ නැ මොකද ඉන්න බහුතරයක්ම ගුරුවරු හින්ද,

    වෘර්තිය සමිතිය පක්ශයක් නෙමේ කියල තමයි මමත් කියන්නෙ ගුරුවරු ඔය ජෙපි ජෝශපාව බල්ලට ගනන් ගන්නෙ නැ.🤭🤭🤭
    උබ කියන්නේ මේ ඔක්කොම උන් 3%ක් වත් නැති ජෙප්පෝ කියලද ??
    යකෝ බලද්දී ගුරුවරු කියලා තොර ගෙන තියෙන්නේ ජෙප්පෝ නේ. හැබැයි උන් චන්දෙ දෙන්නේ නෑ . 🤭
    මේ යහපාලන කාලේ. රතු අලියාගේ පක්ෂේ නම් යහපාලන කාලේ මෙහෙම කරයි ද බන් ? 🤭