ලංකා තෙල් සංස්ථාවේ දූෂණය..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මේක ඇත්තක්ද සිංහලු?


    8PTqEWF.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බවුසර් බහුතරය පුද්ගලික අයග නේද?
    කොහේ නමුත් මහජන මුදල් හොරා කන උන් එල්ලන්න ඔනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මොකෝ මොකෝ කමෙන්ට් එඩිට් කරන්නේ?

    බවුසර් බහුතරය පුද්ගලික අයග නේද?
    කොහේ නමුත් මහජන මුදල් හොරා කන උන් එල්ලන්න ඔනේ
    ඔව් වෙන්ටෑ. යටින් ගානක් ගහනව ඇති වැඩියෙන් බිල දාලා.
     
    • Like
    Reactions: GobbaSira

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක අවුලක් නැහැ කියමුකෝ.

    හොදම සීන් ඒක කෝච්චියෙන් ප්‍රවාහනය ලේසි ගොඩක් ඒවට මුං බවුසර් දාලා, කෝච්චියෙන් ප්‍රවාහනය කරපු ඒක නවත්වලා.

    ඒක කෝච්චිය කින් බව්සර් 100 ක ට වඩා අඩු කරත හැකි ලු. අනික පට්ට ඉක්මන් ලූ.

    එකෙන් පෙර ඉන්ධන හිලව්වට දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෙට්‍රෝලියම් එක්ක තිබ්බ agrement හරි මොකක් එකත් හබක් වෙලා.

    කෝච්චියෙන් ප්‍රවාහනය කරනකොට, transport cost වලට අමත රව මුන්ගේ OT, මෙහෙයුම් වියදම්, තව සෑහෙන්න දේවල් අඩු වෙනවලු.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වෙන්න ඇති කොහොමත් ඕකේ ජොබ් එකක් සෙට් උනා කියන්නේ දිව්‍යලෝකේට ගියා වගේ ටමා ..
    Onawata wada bowser register welalu inne, e nisa bowser walata job set krana ekata pagawak denna onelu hire ekak set wenna.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මොකෝ මොකෝ කමෙන්ට් එඩිට් කරන්නේ?


    ඔව් වෙන්ටෑ. යටින් ගානක් ගහනව ඇති වැඩියෙන් බිල දාලා.
    නිකන් උදහසට ලක්වෙන්න ඕන නෑ නේ කියලා අයින් කරේ. අනික පොඩි හොරු කියලා සාධාරණීකරණය කරන්න බෑ නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක අවුලක් නැහැ කියමුකෝ.

    හොදම සීන් ඒක කෝච්චියෙන් ප්‍රවාහනය ලේසි ගොඩක් ඒවට මුං බවුසර් දාලා, කෝච්චියෙන් ප්‍රවාහනය කරපු ඒක නවත්වලා.

    ඒක කෝච්චිය කින් බව්සර් 100 ක ට වඩා අඩු කරත හැකි ලු. අනික පට්ට ඉක්මන් ලූ.

    එකෙන් පෙර ඉන්ධන හිලව්වට දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෙට්‍රෝලියම් එක්ක තිබ්බ agrement හරි මොකක් එකත් හබක් වෙලා.

    කෝච්චියෙන් ප්‍රවාහනය කරනකොට, transport cost වලට අමත රව මුන්ගේ OT, මෙහෙයුම් වියදම්, තව සෑහෙන්න දේවල් අඩු වෙනවලු.

    ඔව් ඒ ඇග්‍රිමන්ට් එක අවුල් ගියා සංස්ථාවේ සේවකයො හින්දම.... දැනටත් දවස් කිහිපයකට එක කෝච්චියක් එනවා. දෙමටගොඩ ඉඳන් කොලොන්නව ටර්මිනල් එකට.... ඒක ආයේ පටන්ගත්ත නම් මරු...​

     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔව් ඔය ඔක්කොම බවුසර් දේශපාලන හෙන්චයියන්ගෙ. ඕකුන් ඔහොම හොයා ගන්න සල්ලි වලින් කොටසක් තමා චන්දෙ ට වියදම් කරන්නෙ.

    හැබැයි ඔය මේ දවස් වල කරගෙන යන පුද්ගලීකරනය කරා කියල නම් රටේ මිනිස්සුන්ට සෙතක් වෙන් නෑ. හොරා කාපු කලු සල්ලි ටික සුදු කරගෙන ආයෙත් ඕවගෙන් උපරිම ලාබ ලබාගයින් ඉන්න පෙරේත හැත්තම.එක්කො අඩු ගානකට ඕව විකුනලා දායි ලොකු කුට්ටිය තමන්ගෙ account එකට දාන්.

    Private කරාම හොදයි කියල බහුතරේ කියන්නෙ ඕවගෙ management අවුල් හින්ද. ඕක හරියට manage කර ගන්ඩ පුලුවන් උන් එතෙන්ට නොදා ඕව විකුනනව කියන්නෙ අර රත්තරං බිත්තර දාන කිකිලි මැරුව වගේ සීන් එකක්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක ඇත්තක්ද සිංහලු?


    8PTqEWF.png
    ඕකට GPS දාල ගන්නම උනා ඕක අල්ලගන්න .ඕක පාරේ ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි 2-3KM යන්න පුළුවන් කියල .එතකොට දැන් ඕක අල්ලාගෙන බබාල වෙන උනුත් ගෙදර යවන්න ඕනේ නැද්ද ?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක නම් ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි ඔය තෙල් එක හොර ගුහාවක්. ඉන්න උන් ඕටී ගන්නෙ තනිකර බොරුවට. ඔය බොරුවට ඕටී ගන්න උන්ට නම් කෙලවන්නම ඕනෙ. කවුරු කරත් කරන්නම ඕන දෙයක් ඒක.